ඔව් ෂැම්පු බෝතලේ 125යි. සැශේ ගන්න එක පාඩුයි.Ow dan oya sachet packet neti unama podi minihage badata wadinawa kiyala marenna hadanne.
Shampoo bottle ekak 200 ta aduwen ganna puluwan kama tiyagena tamai ehema kiyanne.
ඔව් ෂැම්පු බෝතලේ 125යි. සැශේ ගන්න එක පාඩුයි.Ow dan oya sachet packet neti unama podi minihage badata wadinawa kiyala marenna hadanne.
Shampoo bottle ekak 200 ta aduwen ganna puluwan kama tiyagena tamai ehema kiyanne.
Sirawataමේ ගිනි පෙට්ටි කාරයෝ රුපියල් 8ක් අරගෙන දෙන්නේ අතට අහුවෙන්නේ නැති ගිනි කූරු තියෙන ගිනි පෙට්ටි. ඇයි බන් වෙන රටවල වගේ ලී ගිනි කූරු තියෙන ලොකු ගිනි පෙට්ටි ලංකාවේ නැත්තේ. රුපියල් 15 ගානේ හරි කමක් නෑ එළකිරියේ එකෙක් හරි ඒ වැඩේ පටන් ගනින්. විකිනෙයි බස බස ගාලා. බලපන් පහනක් පත්තු කරගන්න පුලුවන්ද කියල දැන් තියන ගිනි කූරකින්. අත පිච්චිලා ඉවරයි පහන පත්තු වෙන්න කලින්. එකක් නිවෙද්දී තව එකෙක් තව කූරක් පත්තු කරන් ඉන්න ඕන පටස් ගාලා පහන පත්තු කරගන්න. මුන් හිතන්නේ ගිනි පෙට්ටි ගන්නේ සිගරට් පත්තු කරන්න විතරයි කියල වෙන්ටෑ...![]()
අපිටනම් අතීත මතක මතක් කරලා හරි සතුටු වෙන්න පුලුවන්. බලන් යද්දි දැන් ඉන්න පොඩි එවුන් හරි පව්.
මට නම් සෙට් වෙන්නේ ඉටි එක තමයි.. ආයි උබට දිග මදි කියන්නේ ඉටි එක.. මොනාද උබ ඔච්චර වෙලා පත්තු කරන්නේ?



btc ටිකක් ගන්න තිබ්බ නේද මචන් බලු ගණන් වලට.. රින වලට ගිහින් තිබ්බේKiyala wadak na machan... Ayeth aurudu 20kata vithara passata yanna puluwan nam.

Owsurya eka murali lage neda?
බුදු පහන බන්. මැටි පහනක් නෙමෙයි. අර සෙරමික් එකක්. අනේ මන්දා අල්ලාගෙන ඉන්නවා ඉන්නවා පත්තු වෙන්නේ නෑ. රත් වීගෙන එද්දී ගිනි කුර ඉවරයි.ලි ගිනි කුර ඉක්මනින් නිමේනෝ නේ බන්...![]()
මට නම් සෙට් වෙන්නේ ඉටි එක තමයි.. ආයි උබට දිග මදි කියන්නේ ඉටි එක.. මොනාද උබ ඔච්චර වෙලා පත්තු කරන්නේ?
අම්මට සිරි උබ පස්පංගුව සින් එකේ ද
btc ටිකක් ගන්න තිබ්බ නේද මචන් බලු ගණන් වලට.. රින වලට ගිහින් තිබ්බේ![]()
![]()
![]()
![]()
------ Post added on Mar 30, 2021 at 10:58 PM
ලි ගිනි කුර ඉක්මනින් නිමේනෝ නේ බන්...![]()
මට නම් සෙට් වෙන්නේ ඉටි එක තමයි.. ආයි උබට දිග මදි කියන්නේ ඉටි එක.. මොනාද උබ ඔච්චර වෙලා පත්තු කරන්නේ?
අම්මට සිරි උබ පස්පංගුව සින් එකේ ද
btc ටිකක් ගන්න තිබ්බ නේද මචන් බලු ගණන් වලට.. රින වලට ගිහින් තිබ්බේ![]()
![]()
![]()
![]()
------ Post added on Mar 30, 2021 at 10:58 PM
බුදු පහන බන්. මැටි පහනක් නෙමෙයි. අර සෙරමික් එකක්. අනේ මන්දා අල්ලාගෙන ඉන්නවා ඉන්නවා පත්තු වෙන්නේ නෑ. රත් වීගෙන එද්දී ගිනි කුර ඉවරයි.
maath me kiyanna giya witraiරුපියල් 8 ක්ද බන් ගිනි පෙට්ටියක් දැන්..
මම අන්තිමට ගිනි පෙට්ටියක් ගන්නකොට රු.2 සත 50 ඕයී![]()

මේ කොමෙන්ට් එකේ මෙන්න මේ වාක්‍යය (//අලියා පෙරට ආවත් අලියා ගිනි පෙට්ටිය මියැදුනා.//) දැක්කාම ඒ ගැන යමක් ලියන්න හිතුනා.ඉස්සර තිබ්බ අලි දෙන්නෙක් ඉන්න ලී ගිණි කූරු..ඔය වැක්ස් කරපු ගිණි කූරු ලංකාවට පුරුදු කරේ ඉන්දියාව..
View attachment 118416
අලියා ගිනි පෙට්ටිය අපේ රටේ 1970 දශකය දක්වා එක ම ආරක්ෂිත ගිනි පෙට්ටිය( safty matches ) ලෙස වැජඹුනා.
ඒවා දැවවලින් සාදා තිබූ නිසා දැල්වීමේදී නැවී යාමට ලක් වූයේ නැහැ. ගිනි පෙට්ටියේ මහුනතේ එකිනෙකාට මූන ලා සිටින අලි දෙදෙනා.ඊට යට්න් two elephants කියා සඳහන් වෙනවා.ඊටත් යටින් ceylon match company limited. Colombo කියා සඳහන්. පුංචි කාලේ දුමේ ගහල තිබුණු ගිනි පෙට්ටිය අරගෙන විනෝදෙට හොරෙන් ගිනකූරු පත්තු කරල අම්මගෙන් බැණුම් අහපු වාර අනන්තයි.කුඩා ළමයෙකුට වුවත් පත්තු කළ හැකි තරමට වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ඒවා safety matches වුනා.දිගු කලක් පුරා හොඳ ම හා එක ම ගිනිපෙට්ටිය ලෙස එය වැජඹුනා.ඉන් පසු 60 දශකය අවසන් කාලයේ තවත් ගිනි පෙට්ටියක් ආවා ලංකා ලයිට් කියල.ඒකෙත් safty matches කියා ගහල තිබුනට ළමයෙකුට තබා වැඩිහිටියෙකුටවත් පත්තු කිරීමට තරම් අනතුරු දායක වුනා.පත්තු කළ විට නිලාවක් පත්තු කළා සේ ගිනි මල් දස අතට විසි වෙනවා.කුඩා ළමුන් මෙන් ම වැඩිහිටි නැන්දලා අම්මලා ඇඳුම් සහ ඇඟිලි පුලුස්සා ගත් වාර අපමණයි.අලියා ගිනි පෙට්ටිය අහළකින්වත් තියන්න බැරි වුනාට ඒ අවදියේ අලියා ගිනි පෙට්ටිය සැපයුමට වඩා ඉල්ලුම වැඩි වූ නිසා මිනිසුන් මේ නිලා ගිනිපෙට්ටිත් පාවිච්චි කරන්න පෙළඹුනා.77 විවෘත ආර්ථිකයේ "පිටරට දේ සිරි සැප දේ " කියන්නා සේ විදේශීය ගිනි පෙට්ටි වෙළඳ පොළට එන්න ගත්තා.ප්‍රතිඵලය වුනේ අනෙක් දේශිය කර්මාන්තවලට සේ ම ගිනි පෙට්ටි කර්මාන්තයටත් කණ කොකා හැඬීමයි.එයට දේශපාලන සාමාජික හා ආර්ථික හේතු බලපෑවා.(ඒ ගැන නොකියමි).කෙසේ හෝ අපේ රටේ අපේ ම විශිෂ්ට ගිනි පෙට්ටිය ඉතිහාසයට එකතු වුනා.අලියා පෙරට ආවත් අලියා ගිනි පෙට්ටිය මියැදුනා.
දැන් මාකට් එකේ තියෙන්නෙ 'ශක්ති'.සූර්යා කියල බ්‍රෑන්ඩ් එකක් එනවා. රුපියල් 8යි. ඒක පාවිච්චි කරලා බලන්න. අනිත්වට වඩා හොදයි.
උන්ගේ ඉටි පන්දම් සෙට් එකකුත් එනවා. හොදයි.