සිරි-විජයකලා ප්‍රේම අන්දරය(Jaffna Express)

Oct 3, 2008
1,723
437
0
සිරි-විජයකලා ප්‍රේම අන්දරය(Jaffna Express)

16830736_1750019331980961_8539445251881024571_n.png
වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්න වන්නට ඇත.සිහින් වැහි අඳුරක්ද කැන්දාගෙන වළාකුළු වලින් ගැබ්බර වූ අහස කුස නිදි වර්ජිතව හුන්නේ ගතට සීතලක් මෙන්ම සිතට හිරිමල් හැඟුමන්ද එක් කරමිනි ...
පොල්ලේවත්ත ගමරාලලාගේ වෛරීපාල යාපා බණ්ඩාර දාව 1951 වර්ශයේ උපන් සිරිසේනට කුඩා කළ පටන් ඉගෙන ගැනීමට එතරම් කැමැත්තක් දැක් වූ දරුවෙක් නොවීය....පාසල් යන මුවාවෙන් යහලුවන් සමග කැලේ පැනීම විනෝදාංශයක් කරගත් ඔහු සමාජශීලී පුද්ගලයෙකු විය.....
අට වසර සමත් වූ පසු පාසල් ජීවිතයට සමු දුන් ඔහු ගොවිතැන් කිරීමට උත්සකු වූයේ අදේට කුඹුරු කොටමිනි....පුලතිසිපුර ඔහු අද ගොවියෙකු ලෙස හිටං ගොයියා යන අන්වර්ත නාමයෙන් කාගෙත් සිත් දිනා ගත්තේය....රාත්‍රියට හේනෙ පැලේ පැල් රකිනා සිරිසේනගේ පැල් කවි වලට වන සතුනට තියා අහල පහල සිටිනා ගම්මුන්ටද වාසය කිරීමට අපහසු විය....අලුයම අවදි වී දැහැටි කෝටුවෙන් දත් මැද රන් එතනාගෙ කඩමන්ඩියට ගොස් ආප්පා කා කිතුල් හකුරු කෑල්ලක් සමග තේ බොන්නේද ඔහුගේ ඇති සරල නිර්වාජ භාවය නිසාවෙනි....
පුලතිසි පුරවරයෙහි කටු මැටියෙන් කළ කාමර දෙකකින් සහ ඉස්තෝප්පුවකින් සමන්විත සරල නිවහනෙකි..ඉස්තෝප්පුවෙහි වූ සරල බූරූ ඇඳෙහි දිගාවී ඔහු හෙමින් සීරූවේ නැගිට නිවසේ ඉදිරිපස දොර හැරගෙන නිවස තුලට ඇතුළු විය...ඉන් ටික වෙලාවකට පසු...
"ඔය, මේ පොඩි එකීවත් පාගල, ලාම්පුවත් පෙරළල, රෙද්දත් කඩල, තමුසෙට මදන විසේ ගහලද මිනිහො"
"න්.. නෑ.. මං මේ පොඩි එකී නිදිද බලන්න ආවේ හිටන්"
"පොඩි එකී, මං කියන්නේ නෑ...ඕං දැන් ඕක දණිස්සෙත් ගෑවෙනව..කොහෙද අමුඩයකවත් අඳිනවය කිව්වට"..
ඉන් පසුව නිවසෙන් එළියට පැමිණි සිරිසේන හෙමින් බූරු ඇඳෙහි හිඳගත්තේ මේ ලොව කෙතරම් කුජිතයිද යන හැඟුමෙනි...
ජයන්තී මැණිකේගේ මේ නෝක්කාඩු ඔහු ඉවසාගෙන හිඳින්නේ ඔහුට සහජයෙන්ම උරුම වී ඇති මේ සරල බව නිසාමය...
නිවසේ තත්වය මෙසේ වුවත් ගමේ ග්‍රාමසේවක ලෙස වැලි ගොඩදැමීමේ බලපත්‍ර ඔහුගේ එක් සහෝදරයෙකුටද, කලුගල් කැඩීමේ බලපත්‍ර තවත් සහෝදරයෙකුටද , ආදී ලෙස ලබාදීමෙන් ඔහු විශාල සේවාවක් ප්‍රදේශයට සිදු කළේය..
එකල ලංකාවේ උතුරු කොටසේ දමිල සහෝදරවරුද ,දකුණු කොටසේ සිංහලයන්ද විසූහ එකල මෙරටෙහි රාජ්‍යන් දෙකකි....ගිලිඩිසීරියා වැටකින් දේසසීමාව බෙදා තිබුනු මෙකල කඩුල්ලක් උතුරට ඇතුල් විය යුතුය.....දේස සීමාවෙ උතුරු කොටස දෙමල සහෝදරවරුන් ආරක්ෂා කල අතර දකුණු කොටස ආමි කාරයන් ආරක්ෂා කලහ....එකල දෙපිරිසම අතර සහොයෝගයත් සංහිදියාවත් දෝරේ ගලා ගිය අතර...දෙමල සහෝදරවරු දකුනට පැමින කෑම බීම වලින් සිංහලයන්ට සැලකූහ...විටෙක කුරුබ්බැට්ටි යානා මගින් ගුවනින් ආහාර පානද,බෙහෙත් වර්ගද සැපයූවේය....
2004 වර්ශයේ දෙරට අතර සංහිදියාව බිදීගියේ රාජපක්ෂනම් මුර්ගයා ජනාධිපති වීමත් සමගය....
දෙමල සහෝදරවරුන්ට උරුම වූ උතුරු රාජ්‍ය ඔවුන්ගෙන් උදුරා ප්‍රභාකරන් මහතා ඝාතනය කලහ...
රාජපක්ෂ නරුමයා 2015 පරාජය නොකලානම් දකුණු ඉන්දියාව වූ තමිල්නාඩුවද මුලුමහත් ඉන්දියාවම රාජපක්ෂ විසින් අල්ලා ගැනීම ඉඩ තිබුනි....
සිරිසේන මැතිදුන් හදිසි රාජකාරියක් සදහා යාපනෙ පුස්තකාල වෙත යාමට අවශ්‍යතාවයක් ඇතිවුනා සිය සරල තැපැල් 90 බයිසිකලයෙට පෙට්‍රල් කාලක් ගසාගෙන යාපනයේ පුස්තකාලය වෙත එ 90 මාර්ගය ඔස්සේ බන්කර තුලට වී සිටින ආමිකාරයන්ට හූ... කියමින් පැමිනුනා
පුස්තකාලයට පිවිසුමට ඇතුල් වීමත් සමග රතු සාරියක් හැද කොන්ඩයේ පිච්චමල් ගසා
අතෙහි ෆයිල් කවරයක්ද තවත් පොත් කිහිපයක්ද අතැතිව එන දමිල තරුණිය දැකිමෙන් ඔහුගේ හදවත එක තැන නතර විය... ඇය කෙරෙහි ආදරයෙන් වෙලුනේය ඇය ඉදිරියට එන අඩියක් ගානේ ඔහුද ඉදිරියට ගමන් කලේ සිහින ලෝකයේ වෙලී ඇය සමග සරල වෙඩිමක්ද ගෙන යහන්ගතවී ලමයි දෙතුන් දෙනෙක්ද හදමිනි.....
දෙනාගෙම උරහිස් එකට වැදී ඇද වැටුනේ හින්දි චිත්‍රපටියක් මෙනි....ෆයිල් කවරයේ තිබූ කොල උඩ විසිවී බිමට ඇද වැටුනේ හිම පොද වැටෙන්නාක් මෙනි....තමිල තරුණිය සිරිසේනගේ පපුතුරුලේ තුරුල් වී සිටියේය.... ඇය වහා නැගිට....වැටුන කඩදාසි කොල එකතු කිරීමට පටන් ගත්තා
ඔව්, අවසානයේ එය .රාමා-සීතා, ලයිලා- මජ්නු, සාලිය - අශෝකමාලා , ජොනී සින්ස්- මියා කලීෆා , රනිල් - සාගල , ආදර අන්දරයන් පරදවන සදාකාලික ප්‍රේමයකට මුල පුරමින් සිරිසේන මැතිඳුගේ බොර පැහැ දෑසට විජයකලාගේ දෙඇස් මුණගැසුනා
මොහොතකට ඔරලෝසුවේ බට්ටා නැවතුනා..ලුණු පොල්කටුවේ ලුණු රස නැති විය..සීනි තිත්ත රස විය..කුරුල්ලන්ට පියෑඹිය නොහැකි විය...ප්‍රේම ඉතිහාසයේ තවත් පිටුවක් රන් හුයෙන් ගෙත්තම් කිරීම ඒ මොහොතේ ඇරබුනා....
.දෙදෙනාගෙම සිත් අනංග හී පහරකට වැදී තම මනෝකායන් තුල ආදරයෙන් වෙලී සිටියේය....
"සමාවෙන්න "
"මොකට මතියා ශමාව ගන්නවා ඉල්ලෙ ඉල්ලෙ කමා නැ " යැයි පවසමින් මද සිනහාවක් නැංවූයෙය..
විජයකලා වෙත ළං වූ සිරිසේන මැතිඳු ..
"නංගී, මේ හිටන්,"
"යේක, අයියා, මොක්කද හිටන්, යිඳ ගන්න "
" නෑ..මේ..මං කීවෙ මං නංගිව අඳුනගන්න කැමතියි හිටන්" අපි ටිකක් එලියට යමුද හිටන්"
"යේක ප්‍රභා අයියා දැක්කොත් ,,, මාව මරයි..ෂරි අපි යමු අයියා"
තල රුප්පාවෙන් වටවු වන ලැහැබක් අසල ඔවුන් දෙදෙන තනි වූහ..
"නංගී ,මට ඔයාට කියන්න දෙයක් තියෙනවා හිටන්"
කියමින් සිරිසේන මැතිඳු කකුලේ මහපටැඟිල්ලෙන් බිම හාරන්නට විය..
කීන්න අයියා ...මොක්කද
"මං ඔයාට ආදරෙයි හිටන් නංගී ..."
.
ආඬවනේ...කාදිලික්කෙයි...ප්‍රභා අයියා දෙනගත්තොත් යේම...
මං ඌව බලාගන්නම්.. කෝ එන්න හිටන් ළඟට...
කියමින් සිය ඉරිතැළුණු දෙතොල් විජයකලාගේ නළල මත තැබූවේ පොල් ගෙඩියක් ගසකින් බිමට වැටෙන්නාක් මෙන් සිනිදුවටය...

සූදුපාට මීදුම් ගලාලා,,,අර පේන තල්ගහෙ හැපීලා හිටන්
මද හාස පෙන්වා බැදීලා හිටන්
දෙදෙනාට රහසේ සිනාසේ හිටන්
ආදරේයීඊඊඊඊඊඊඊඉ හිටන්
දිනක් සිරිසේන විජේ කලා සමග "ජීවනමේ ගමන සංසාරේ
නොලැබ ආලෝකෙ නොතිර පෙම සාරේ
යා හැකිදෝ සොයා මාර්ගේ ඒඑඒඑ
යා හැකිදෝ සොයා මාර්ගේ...කීං කීං කීං... "
යන යුග ගීතය කියමින් තැපැල් නයින්ටියේ යනු දුටු කරුනාට ඉවසා ගත නොහැකිය විය...වහා හන්දියේ කන්තොරුවෙන් රාජපක්ෂට ටෙලි ෆ්‍රෝන් කර ඔවුන් දෙදෙනාගෙ ප්‍රේමය පාවා දුන්නේ ලින්ගික කුහකයෙක් වෙමිනුයි
රාජපක්ෂ නරුමයාගේ කෝපය ඉහ වහා ගියෙය...සිරිසේනගේ කැරැට්ටුව ජයන්ති මැනිකේට හෙලි කරන මෘර්ගයා ජයන්ති මැනිකේත් සමග
මොරිස් මයිනර් කාර් එකේන් යාපනය වෙත යන්නේ ඊලාම් යුද්දයට මුර පිරීමට අවස්තාව සලසා ගනිමින්....
මෘර්ගයා සහ ජයන්ති මැනිකේ යාපනේ පුස්තකාලය වෙත යන විටත් " සිරිසේන මැතිඳු විසින් ඔහුගේ සංඥා ග්‍රහණය කර ගැනීම දුර්වල 2ඝ් සිම්පත , විජයකලා තුමියගේ ඩුවල් සිම් ජංගම දුරකතනයට ඇතුලු කර අවසන්ය"
සිරිසේන මැතිදුගේ සහ විජය කලා මැතිනියගේ ප්‍රේම මන්දිරය කඩා දමමින් ජයන්ති මැතිතුමිය තල් අත්තකට ගල් ගසන්නා සේ සිරිසේන මැතිදුන්ට ඉපල් පහරවල් ගසමින් රැගෙන පොලොන්නරුවේ සරල නිවස වෙත රැගෙන ගියා
මැදමුලනේ මිනීමරු මුර්ගයා මොරිස් මයිනර් කාර් එක තුල තිබූ ප්‍රෙට්‍රල් බූලියක් රැගෙන පුස්තකාලයේ ටොයිලට් වලට දමා බිබී උන් රත්නපාල බීඩියෙන් ගිනි තබා තබා පලා එන්නේ ඊලාම් යුද්දය ආරම්භ කරමින්...
මාස 10 කට පසු සිරිසේන මැතිදුන්ගේ සරල නිවසේ ඉස්තොප්පුව අභියසට බිලිදෙකු ගෙනත් දමා ලිපියක් තබා තිබුනා
" කඩවලේ පිහිටයි
යාදරනිය ෂිරී යොබට මා අමතක වුවත් මට යොබව අමතක නේ ප්‍රේමයේ නාමෙන් යොබයි මමයි මුහුන දුන් කඩයිම් විභාගයේ ප්‍රතිපලය තමයි මේ...
යොබගෙයි ජයන්තිගෙයි ප්‍රේම මන්දිරය කඩා දමන්න මට බේ යෙයියා...
මේ යොබගේ දරුවායි ෂොදින් රැක බලා ගන්න යැයට චතිරිකා සිරිසේන කියා නම තබන්න
මම යොබේ ආදර විජයකලා
ලෝක ප්‍රසිද්ධ රෝමියො ජුලියට් නම් ආදර කතාව ඔබ අසා ඇති....පෙම්වතුන්ගේ ආදරය දිනාගත් රෝමියො ජුලියට් දෙපලට එකතු වීමට වරම් තිබුනද...අපගේ කතා නායකයා වන මෛත්‍රීපාල මැති දුන්ට හා විජයකලා මහේශ්වරන් මැතිතුමියට එක්වීමට වරම් නොලැබුනේ
රාජපක්ෂනම් කුරිරු මුර්ගයා ඔවුන් දෙපලගේ ආදර කතාව විනාශ කල නිසයි


Source - Eksath Bodhunuwa
 
Last edited:

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
සිරි-විජයකලා ප්‍රේම... 02-21-2017 01:12 PM my3 mada gahanna epa pako monawa unth e rate janadipathi hari hari oii gahuwe nah hina wuna witharai
 
Oct 3, 2008
1,723
437
0
සිරි-විජයකලා ප්‍රේම... 02-21-2017 01:12 PM my3 mada gahanna epa pako monawa unth e rate janadipathi hari hari oii gahuwe nah hina wuna witharai
මගෙ හතර දෙනෙක් Rep කපල බන්. :lol::lol::lol:

සිරි-විජයකලා ප්‍රේමයෙන් අවජාතක වූ කොලුවන්ගේ අදොනාව පහතින්.කතාවෙ එකයි කිව්වට තව ඉදල තියනවනෙ. :lol::lol: :lol::lol::lol:


සිරි-විජයකලා ප්‍රේම... 02-21-2017 01:25 PM ube ammage huththe photo ekak dapan kariya

සිරි-විජයකලා ප්‍රේම... 02-21-2017 01:11 PM my3 mada gahanna epa pako monawa unth e rate janadipathi

සිරි-විජයකලා ප්‍රේම... 02-21-2017 12:38 PM ගොන් ආතල්

සිරි-විජයකලා ප්‍රේම... 02-21-2017 02:03 PM PALA YAKOO
 
Last edited: