කුරුවිට පාරත් එල බන්. අපි හැම පාරම කුරුවිට පාරෙන් උඩහට හො පහලට කරුණ කරනවා. රත්නපුර පාරෙන් පහලට කරුණා කරනකොට මගේ නම් කකුල කෙටෙන්න බලනව වැඩි. ඒ නිසා රත්නපුරෙන් උඩහට කරුණා කරලා කුරුවිටින් පහලට කරුණා කරලා බලහන්. කුරුවිට පාරේ මගක් යද්දී ඇල්ලකුත් තියනව. නවතින්න තැනුත් තියනව. වතුරත් ඇති වෙන්න තියනව.
ඊලග පාර හැටන් වලින් උඩහට කරුණා කරල කුරුවිට පාරෙන් පහලට කරුණා කරන්න අපි නම් කතා උනේ. මොකද දැන් රත්නපුර පාර එච්චරම ලස්සන නෑ..
මම තාම කුරුවිටින් ගිහින් නෑ බන්.ඔව් රත්නපුරේ පහලට කරුණාව අමාරුයි.මගෙත් ඇග මහතයි බන්.එකයි මේ පාර හැටන් යන්නේ.ලබනපාර එක කරුනාවකට කුරුවිට පාරත් ගන්නවා.බුදුසරණයි බන්.
ඇයි බන් රත්නපුර පාර ලස්සන නැ කිවුවේ .පුදුම නිස්කලංකයි බන් .ඒ අත්දැකීම හැමෝම ගන්න ඕන බන් එකපාරක් හරි.
වරෙන් වරෙන් ....
.
.
.
.
![]()
සිරීපාදෙ ගියාද බොලවු.තව මාසෙන් වාරෙ ඉවරයි.දැන් වහින්නත් පටන් අරන් ඇති.මම නම් යනව කොහොමහරි මේ මාසෙ.
කුරුවිට පාර තමයි ලස්සනම බන්.. හැබයි ලුනු පොට්ටනියක් අරන් යන්න ඔනේ කූඩැල්ලො ඉන්නවා අම්බානේට.. කඩ එහෙම හරිම අඩුයි.