සිරීපාද වන්දනාව

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඔව් මචං..හැටන් පැත්තෙන් තමා වැඩි..කුරුවිට, පලාබද්දල (දෙකම රත්නපුරෙන් පටන්ගන්නේ) පැත්තෙන් ගොඩක් අඩුයි..මං පලවෙනි පාරට ගියේ ගිය අවුරුද්දේ ජනවාරි තයිපොන්ගල් නිවාඩුව අල්ලලා..හැටන් පැත්තෙන් උඩට නගින්න දුරට පෝලිම තියෙද්දී රත්නපුර පැත්තෙන් එකෙක්වත් නෑ..

    එල එල.. පරිස්සමින් ගිහින් වරෙන්.. එහෙනන්

    වදින්න යන මේ සහෝට... සුමන සමන් දෙවි පිහිටයි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මළුවේ පොටෝ ගත්තේ නැද්ද සහෝ?

    මලුවෙ පොටෝ ගත්තෙ නැහැ. මලුවට ගියාම තනිකරම වදින්නම විතරයි ගියේ.. කැම් එක බෑග් එකේ දාලා තිබ්බෙ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මලුවෙ පොටෝ ගත්තෙ නැහැ. මලුවට ගියාම තනිකරම වදින්නම විතරයි ගියේ.. කැම් එක බෑග් එකේ දාලා තිබ්බෙ..

    වැඳලා ඉවර වෙලා පොටෝ ගන්න තිබ්බා. ගන්න එපා කියල ගහල තියෙනවා උඩමළුවේ.
    ඒත් හොරෙන් ගන්ඩෝනේ...

    15726604_10154610288316418_4159889055292732455_n.jpg

    15698294_10154610287876418_1827181200348176929_n.jpg

    15781358_10154610287781418_5266818545441889970_n.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැඳලා ඉවර වෙලා පොටෝ ගන්න තිබ්බා. ගන්න එපා කියල ගහල තියෙනවා උඩමළුවේ.
    ඒත් හොරෙන් ගන්ඩෝනේ.
    ..

    :baffled::baffled::baffled: මට එහෙම ගන්න අවස්ථාවත් තිබ්බා.. ඒත් ඕනි නැහැ කියල හිතුනා.. එපා කියල තියන දේ කරන්න ඕනි නැහැ කියල...:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled::baffled::baffled: මට එහෙම ගන්න අවස්ථාවත් තිබ්බා.. ඒත් ඕනි නැහැ කියල හිතුනා.. එපා කියල තියන දේ කරන්න ඕනි නැහැ කියල...:yes:

    කාටවත් කරදරයක් වෙන්නේ නැති නම් පින්තූරයක් ගත්තයි කියල වරදක් නෑ සහෝ.. :)
    මම නම් එක පින්තූරයක් හරි අරගෙන එනවා. වෙනමොකටවත් නෙමෛ මම ගිය වාර ගනන මතක තියාගන්න..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    වදින්න යන මේ මල්ලිට මහින්ද රජිදුන් පිහිටයි.;)

    සොරි සොරි වැරදුනා සුමන සමන් දෙවි පිහිටයි:yes:

    එහෙම කිව්ව මේ අයියට .... සුමන සමන් දෙවිපිහිටයි...

    එල එල.. පරිස්සමින් ගිහින් වරෙන්.. එහෙනන්

    වදින්න යන මේ සහෝට... සුමන සමන් දෙවි පිහිටයි..

    වැදලා බැහැපු මේ සහෝට.... සම්මාසම්බුදු සරණයි

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    පෝයට යනවා නම් මාර සෙනගක් බන් ඉන්නේ. විශේෂයෙන් මාර්තු මාසේ පෝයට. කොල්ලෝ සෙට් එකක් යනවා නම් අව්ලක් නෑ. උඹලා වාහනේක යනවා සිරීපාදෙට කිලෝමීටර් බර ගානක් එහා වහනේ නතර කරගන්න වෙන්නේ පෝය දවස් වලට. මොකද ඒ තරම් වාහන එනවා. ගෙදර කට්ටිය එක්ක යනවා නම් කවදාවත් පෝය දවසට යන්න එපා පුටේ..

    :yes::yes::yes::yes::yes::yes:

    කතාව ඇත්ත ....අපි කොල්ලෝ සෙට් එකක් මේ පාර යන්නේ....අම්මලා එක්ක ගිය අවුරුද්දේ ගියා හැටන් පැත්තෙන් ...වාහන දාන්න පාක් වල ඉඩත් නෑ දවස් තුනක් නිවාඩුවක් තිබුන නිසා....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :yes::yes::yes::yes::yes::yes:

    කතාව ඇත්ත ....අපි කොල්ලෝ සෙට් එකක් මේ පාර යන්නේ....අම්මලා එක්ක ගිය අවුරුද්දේ ගියා හැටන් පැත්තෙන් ...වාහන දාන්න පාක් වල ඉඩත් නෑ දවස් තුනක් නිවාඩුවක් තිබුන නිසා....

    හැටන් කියන්නෙ වහක්. රත්නපුරා පාරෙන් පලයං
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැටන් කියන්නෙ වහක්. රත්නපුරා පාරෙන් පලයං

    :( එහෙමම කියන්න එපා බ්‍රෝ.. බලන්න හැටන් පාරේ පොටෝ ටිකේ ලස්සන...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඔව් මචං...

    රත්නපුර - පලාබද්දල පැත්තෙන් යන්නේ...

    එල එල. ඒ පැත්ත හොඳා. සෙනඟ අඩුයි. එකම අවුල පඩි සහ සිත ගඟුල පොඩි ස්පොට් එකක තිබිම තමා. එතන නඩ තුන හතරකට වඩා නාන්න බෑ බං.