tho sireepade karuna karanakota thunsarane kavi kiwwa neda?
saddawen bakthiyen neda giye?
ehenan thoge ara ahawal lede hondaweyi
tho giye walaththa kama hithe daragena nam,wate pite ganunge pukawal diha balan nam eka kunu wela bimata wateyi![]()

18-200 IS ekak ban (3.5f)westpra:21218505 said:Woow... nice thread.. Tfs machan... mokakda lense eka...
අපි උදේ 8ට විතර කරුණා කරන්න පටන් ගත්තෙ.. ආයිත් පහලට එද්දි රෑ උනා ටිකක්.. හදිස්සි නැතුව අපි හෙමින් තමයි කරුනා කරේscorpion MW:21218365 said:දවල්ද ගියේ...? මමත් දවල්ට යන්න ඔ්න රෑට ගියාම මෙලො මගුලක් පේන්නේ නැ.
රෑට නැවතුනේ කොහද බං?
බහිනකොට රෑ වුණාද?
ane manda mage nam kata hoda nehe enisa yanne nehe mokada mata bududahame samahara deewal piliganna amarui ammala enisa pansalata ekka giyath mata kiyala thiyenne kata kedichcha katha ehema kiyanna epa kiyala. ai ban mama meewa pilinoganne budu dahamata maarama asai eeth oya sowana wena ewa miracle gena kiyaddi mata ewa nikan wikaara wage.
අපිත් පෝයට යන්න හිතාගෙන ඉන්නවා... පලාබද්දල පැත්තෙන්
වැඳලා බැස්ස ඔය දෙන්නට සුමන සමන් දෙවි පිහිටයි . . .


පෝයට සෙනග වැඩි වෙයි ගොඩක්...
වදින්න යන මේ මල්ලිට මහින්ද රජිදුන් පිහිටයි.අපිත් පෝයට යන්න හිතාගෙන ඉන්නවා... පලාබද්දල පැත්තෙන්


අපිත් පෝයට යන්න හිතාගෙන ඉන්නවා... පලාබද්දල පැත්තෙන්