සිල්පර_කොටන්

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන්ලා මට පරණ සිල්පර කොටන් ඕනවෙලා තියෙනවා:rolleyes::rolleyes::D:D


    DSC01337.188111350.JPG


    ඔයාල දන්නවද පරණ සිල්පර කොටන් ගන්න පුළුවන් වෙන්නේ කොහෙන්ද කියල. අයින් කරන සිල්පර කොට විකුණන තැන් එහෙම තියනවද බන්... මේගැන විස්තර දන්නවනම් කියපල්ලකෝ.. ලොකු උදව්වක්..:yes::yes:

    හැමෝටම සලකනවා :P:P:rofl::rofl:
     
    • Like
    Reactions: shaminda peiris

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    dawa sansthwe parana sibaran kota geniyala lu eth wadak naha ban ara wathu alankata karana un okkoma aran putu hadala patta ganan walata wikunanawa ban
     
    • Like
    Reactions: Cee7

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    ඒ මොකටද බං.උබ උමගක්වත් හාරනවද??:lol:
     
    • Like
    Reactions: Cee7

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    kochchi parak gahannda hadanne :D
    ow ban. E wage wadakata thamai :rolleyes:

    station ekakin ahapn .podi jaraawak deela
    Elazz
    dawa sansthwe parana sibaran kota geniyala lu eth wadak naha ban ara wathu alankata karana un okkoma aran putu hadala patta ganan walata wikunanawa ban
    ow ban patta ganan. Mamath tikak hiyala baluwa

    ඒ මොකටද බං.උබ උමගක්වත් හාරනවද??:lol:
    ayi umba wadata ennada :rofl:

    dawa sansthaawata yaman
    ela macho. Mama hoyala balannam

    thankz machn. Hamotama salakala athi hondee :D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මරදානේ රේල්වේ ඩිපාර්ට්මන්ට් එකට පලයන්.එතනින් තමයි ගන්න පුලුවන්.එතනට ගිහින් පොඩි ෆෝම් එකක් තියෙනවා පුරවන්න.ටික දවසක් යනවා කොටන් හම්බවෙන්න.
     
    • Like
    Reactions: Cee7

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මරදානේ රේල්වේ ඩිපාර්ට්මන්ට් එකට පලයන්.එතනින් තමයි ගන්න පුලුවන්.එතනට ගිහින් පොඩි ෆෝම් එකක් තියෙනවා පුරවන්න.ටික දවසක් යනවා කොටන් හම්බවෙන්න.
    Thankz macho! ganan ehema umba dannawada.. :)

    hamotama thiyena widiyata salakala athi honde. REP iwarayi:(