මචන්ලා මට පරණ සිල්පර කොටන් ඕනවෙලා තියෙනවා

ඔයාල දන්නවද පරණ සිල්පර කොටන් ගන්න පුළුවන් වෙන්නේ කොහෙන්ද කියල. අයින් කරන සිල්පර කොට විකුණන තැන් එහෙම තියනවද බන්... මේගැන විස්තර දන්නවනම් කියපල්ලකෝ.. ලොකු උදව්වක්..

හැමෝටම සලකනවා