සිලෝන් ටකරන් බස් මතකද?

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය


    මේ කරුම මතකද උබලට? ඉස්සර පොඩි කාලේ හරිම ආසයි ල0ගම ටකරන් බස් එකක් ආවොත්!

    වැඩියෙන්ම ආස ඔව්වයේ බිම පොලු අතර හිල් වලින් පාර බලන් යන්න. ඒ වගේම භූමිතෙල් වගේ සුවදක් එනවා ඇක්සල් කරකැවෙද්දී.. හම්මා.. සැප..

    තව ලස්සන ලස්සන ඒවා ල0ගම කාළකන්නි ප්‍රින්ට් කරලා තිබ්බා:

    “නව ඇන්ජිමක් සවිකොට ඇත. කෙටි දාවනය සදහා යොදවන්න. 😂
    “රියදුරු අසුනට අත නොතබනු!”
    “බැටරි පෙට්ටිය මත වාඩි නොවනු!”

    තව සමහරක් ලගඩ0 වල තිබ්බා ඉස්සරහින් නගින්න බැරි වෙන්න යකඩ අට්ටාලයක්..

    ඩ්‍රයිවර් පකයෝ හිතන් හිටියේ උන් එයාර් බස් එකක් පයිලට් කරන්නේ කියලා... 🤣

    උබලගේ අත්දැකීම්.. මේ වගේ දැකපු පිස්සු හුත්තවලුත් කොටාගෙන පලයල්ලා!!

    ආ.. කියන්න අමතක වුනා තව දෙකක්..

    ඕවා ස්ටාට් කලේ වයර් දෙකක් මූට්ටූ කරලා.. මොකද ස්විච් ල0ගම හුත්තෝ විකුණන් කාලා..

    අනික.. ගියර් එක දානකොට ක්ලච් එක පාගන්නේ නැහ ල0ගම පයිලට් උත්තමයන්.. මොකද ආණ්ඩුවේ සල්ලිනේ.. “බර බරා.......ස් ... ඩන්ග්” කියලා ගියර් එක වැටෙනවා. මේකෙ ඉන්න සමහර ඔස්තාර්ලා මාව මරාගෙන කාපියව් දැන් ඕවට ක්ලච් ඕනා නැහැ කියලා.. මට කියන්න තියෙන්නේ.. එහෙමනම් ඇයි හුත්තෝ.. ක්ලච් පෙඩල් එකක් හයි කරලා තියෙන්නේ. ලබ්බ 🤣
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    දැන් කියල හොද බස් තියෙනවද... :growl: ටකරන් එකේම අලුත් version එක තමා තාම ලංකාවෙ දුවන්නේ (indian leyland):(

    So sad Sinhalu:no:



    සුලුතරයක් වෙන ac bus ටිකත් japan rosa with jumping seats:dull:
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Man hodata dakala tino ipadenakota higanno wage ipadena higana huthhala , bus wala gihin , and rajaye services max utilize karala , tikak lokuwela kiyak hari hambunama, bike kattak wage aran, salli karayo wage rajya sewaya criticize karanawa..

    අපිනම් හිගන්නෝ වගේ ඉපදුනෙත් නැහැ.. හිගන්නෝ වෙන්නෙත් නැහැ. ඒත් උබලා වගේ බයි හැත්ත පවතින පොන්න ආණ්ඩුවලට පුක දීලා රාජ්ය සල්ලි මන්කොල්ල කන ගමන්, දේශීයත්වය ගැන පුකෙන් කතා කරන්කොට අපිට වමනෙට වගේ එනවා. 300% ක් ශුවර් උබනම් රාජපස්ස පුක් ලොවන තැරි දාර සාඩින් පරිප්පු ගැසට් පොල් කීල්ස් බයියෙක්. පව් බන් තොපි වගේ වහල් හුත්තලා! නොදකින්!
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    ඔය පැති වල ඔය බස් එකක් ගිහින් තියෙනව නන් දන්නව ඒක පට්ට කියල. කන්දෙන් පල්ලට දැන් යයි දැන් යයි කිය කිය හිතෙන විදියට යන්නෙ. තාම ඔය බස් තියෙනව බන් සමහර පැති වල.
     
    • Like
    Reactions: Lankaputhra16

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    පොඩිම කලේ සෙට් එකත් එක්ක යද්දී 689 රූට් එකේ සිරිපුර හරියේ කන්ද නැග ගන්න බැරුව පිටිපස්සට යනවා අයෙ අදිනවා පිටිපස්සට යනවා අයෙ අදිනවා :baffled: පිටිපස්සේ වාහන වලට මල කරදරේ:growl:
     
    • Like
    Reactions: Lankaputhra16

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඕවගේයනකොට කතා කරන කිසිම මගුලක් ඇගෙන් නැ ජනෙල් හෙලවෙන සද්දේ. ඇන්ජින් එක සද්දයි ඊට වඩා , ජියර් කෙලවෙලා බරාස් ගාල දානනේ ඩ්‍රයිවර් එක උඩ නටනවා . සමහර ඇන්ජින් අස්සෙන් දුම එනවා බස් එකට , කොහු සීට් එක රතු කවරෙ එක්ක, තෙල් හැම තැනම උඩින් ගහලා තියනවා කට්ටෙල් තෙල් පරික්ශාවට සෑම සදුදා දිනකම ඩිපෝ කියලා . ලයිනර් ගිහින් බ්‍රේක් ගැහුවම පලාතම කිචි සද්දෙන් ගිගුම් දෙනවා , පස්සෙන් වාහනයක් ගියොත් පාර පේන්නේ නැ කලු දුම , දුනු ගිහින් පැත්තට ඇල වෙලා තියෙන්නෙ බොඩිය නිකන් කොට සායක් ඇදපු කෙල්ල වගේ ඇක්සල් එක. ඩයිවර් විට කකා පන දාගෙන හරවනවා හැබැයි ආසම ඩ්‍රයිවින් සීට් එක පස්සේ යන්නෙ ❤

    ඉස්සර ඩිමෝ බස් එකයි ලටෙක් එකෙයි ආතල් එක කලම්බෝ රයිඩර් . මම නම් ආසම උස ඉසුසු බස් එක ඒක ෆුල් ගති ජපන් බස් එකක්
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,405
    6,231
    113
    ඇයි කොන්දාගෙ ටිකට් කඩන මැෂිම. පොර ටික දුරක් යනකොට කොළයක් අරන් මොනවද ලියනවා.
     
    • Like
    Reactions: Lankaputhra16

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    අපිනම් හිගන්නෝ වගේ ඉපදුනෙත් නැහැ.. හිගන්නෝ වෙන්නෙත් නැහැ. ඒත් උබලා වගේ බයි හැත්ත පවතින පොන්න ආණ්ඩුවලට පුක දීලා රාජ්ය සල්ලි මන්කොල්ල කන ගමන්, දේශීයත්වය ගැන පුකෙන් කතා කරන්කොට අපිට වමනෙට වගේ එනවා. 300% ක් ශුවර් උබනම් රාජපස්ස පුක් ලොවන තැරි දාර සාඩින් පරිප්පු ගැසට් පොල් කීල්ස් බයියෙක්. පව් බන් තොපි වගේ වහල් හුත්තලා! නොදකින්!
    :lol:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    යටට ලෑලි ගහපු බාගේ ලෙයලන්ඩ් ප්‍රයිවට් එකක් තාම දුවනවා අපේ පැත්තේ.


    මාත් ඉස්සර බස් වල යද්දී ඩ්‍රයිවර් ගාව ඌ දිහා බලන තමා යන්නේ.
    අපේ පැත්තේ tata909 ක මීටර් බෝඩ් එකේ එක මීටරයක් තිබ්බා සුක්කානම හරවන පැත්ත්ට කට්ට උත්ක්‍රමනය වෙන. මන් ඉස්සර හිතන් හිටියේ ඒක තියෙන්නේ රෝදේ කැපෙන කෝණය හොයන්න කියලා:confused:. පස්සේ තමයි දන්නේ ඒ ෆුවල් ගේජ් එකෙලු ඒකේ :D:D