මේ කරුම මතකද උබලට? ඉස්සර පොඩි කාලේ හරිම ආසයි ල0ගම ටකරන් බස් එකක් ආවොත්!
වැඩියෙන්ම ආස ඔව්වයේ බිම පොලු අතර හිල් වලින් පාර බලන් යන්න. ඒ වගේම භූමිතෙල් වගේ සුවදක් එනවා ඇක්සල් කරකැවෙද්දී.. හම්මා.. සැප..
තව ලස්සන ලස්සන ඒවා ල0ගම කාළකන්නි ප්රින්ට් කරලා තිබ්බා:
“නව ඇන්ජිමක් සවිකොට ඇත. කෙටි දාවනය සදහා යොදවන්න.
“රියදුරු අසුනට අත නොතබනු!”
“බැටරි පෙට්ටිය මත වාඩි නොවනු!”
තව සමහරක් ලගඩ0 වල තිබ්බා ඉස්සරහින් නගින්න බැරි වෙන්න යකඩ අට්ටාලයක්..
ඩ්රයිවර් පකයෝ හිතන් හිටියේ උන් එයාර් බස් එකක් පයිලට් කරන්නේ කියලා...
උබලගේ අත්දැකීම්.. මේ වගේ දැකපු පිස්සු හුත්තවලුත් කොටාගෙන පලයල්ලා!!
ආ.. කියන්න අමතක වුනා තව දෙකක්..
ඕවා ස්ටාට් කලේ වයර් දෙකක් මූට්ටූ කරලා.. මොකද ස්විච් ල0ගම හුත්තෝ විකුණන් කාලා..
අනික.. ගියර් එක දානකොට ක්ලච් එක පාගන්නේ නැහ ල0ගම පයිලට් උත්තමයන්.. මොකද ආණ්ඩුවේ සල්ලිනේ.. “බර බරා.......ස් ... ඩන්ග්” කියලා ගියර් එක වැටෙනවා. මේකෙ ඉන්න සමහර ඔස්තාර්ලා මාව මරාගෙන කාපියව් දැන් ඕවට ක්ලච් ඕනා නැහැ කියලා.. මට කියන්න තියෙන්නේ.. එහෙමනම් ඇයි හුත්තෝ.. ක්ලච් පෙඩල් එකක් හයි කරලා තියෙන්නේ. ලබ්බ
Last edited:
ටකරන් එකේම අලුත් version එක තමා තාම ලංකාවෙ දුවන්නේ (indian leyland)



පිටිපස්සේ වාහන වලට මල කරදරේ
. පස්සේ තමයි දන්නේ ඒ ෆුවල් ගේජ් එකෙලු ඒකේ 