සිවිලිම® I Panel එක ගහන්නේ මෙහෙමයි

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    101_2.jpg



    මෙන්න මේ ත්‍රෙඩ් එක දැකලා තමා මට හිතුනේ මේක ගහන හැටි ඔයාලට කියලා දෙන්න.


    http://www.elakiri.com/forum/showthread.php?t=1785205


    අපේ ගෙදර සිවිලිම® I Panel සිවිලිම ගැහුවේ මම තනියම :yes:

    මම කැමතියි මේක ගහන විදිය මුල ඉඳන් ෆොටෝස් එක්කම දාලා කියලා දෙන්න..

    සිවිලිම ගහන්න උවමනා දේවල්
    උපකරණ
    එල් ඊ ඩී ලයිට්
    හයි කරන හැටි
    සිවිලිම එකේ ෆෑන් එක හයි කරන හැටි
    වටේට එල් ඊ ඩී ලයිට් ස්ට්‍රිප් දාන හැටි ඔක්කෝම
    දැනගන්න උවමනා අය ඉන්නවනම් කොමෙන්ටුවක් දාගෙන යන්න.

    මොකද මේකේ දැන් අසහන ත්‍රෙඩ් විතරයි උඩ එන්නේ. කාටවත් වැඩක් නැත්තම් නිකම් වරුවක් විතර මහන්සි වෙන එකේ තේරුමක් නෑ නේ..:yes:

    ceiling.jpg

    machan uda thynwa vidyata fan eka gahuwama ban sivilim idan ne air exhusse wenne...ehema neda..sivilime tnyene okkoma dust eka gei athulata enawane...
    oka mona fan ekakda??\
    hulan adina ekakda..nathm mokakda??
    fan eka dala thyen room eka rasne sivilima udata adinnada???
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    machan uda thynwa vidyata fan eka gahuwama ban sivilim idan ne air exhusse wenne...ehema neda..sivilime tnyene okkoma dust eka gei athulata enawane...
    oka mona fan ekakda??\
    hulan adina ekakda..nathm mokakda??
    fan eka dala thyen room eka rasne sivilima udata adinnada???

    sivilim walatama ena fan ekak wage ne :rolleyes:
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Rep +11

    machan matath dena ganna oona. mage room ekata nam gehuwa mama, thaniyama nam nemei, 13x12 size eka, gipsam board daala gehuwe 14 k wage giya okkotama

    i panel eke ganan ehema kohomada ban