machan uda thynwa vidyata fan eka gahuwama ban sivilim idan ne air exhusse wenne...ehema neda..sivilime tnyene okkoma dust eka gei athulata enawane...![]()
මෙන්න මේ ත්‍රෙඩ් එක දැකලා තමා මට හිතුනේ මේක ගහන හැටි ඔයාලට කියලා දෙන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1785205
අපේ ගෙදර සිවිලිම® I Panel සිවිලිම ගැහුවේ මම තනියම
මම කැමතියි මේක ගහන විදිය මුල ඉඳන් ෆොටෝස් එක්කම දාලා කියලා දෙන්න..
සිවිලිම ගහන්න උවමනා දේවල්
උපකරණ
එල් ඊ ඩී ලයිට් හයි කරන හැටි
සිවිලිම එකේ ෆෑන් එක හයි කරන හැටි
වටේට එල් ඊ ඩී ලයිට් ස්ට්‍රිප් දාන හැටි ඔක්කෝම දැනගන්න උවමනා අය ඉන්නවනම් කොමෙන්ටුවක් දාගෙන යන්න.
මොකද මේකේ දැන් අසහන ත්‍රෙඩ් විතරයි උඩ එන්නේ. කාටවත් වැඩක් නැත්තම් නිකම් වරුවක් විතර මහන්සි වෙන එකේ තේරුමක් නෑ නේ..
![]()
machan uda thynwa vidyata fan eka gahuwama ban sivilim idan ne air exhusse wenne...ehema neda..sivilime tnyene okkoma dust eka gei athulata enawane...
oka mona fan ekakda??\
hulan adina ekakda..nathm mokakda??
fan eka dala thyen room eka rasne sivilima udata adinnada???
