සිවිලිමත් බිත්තියත් අතර ගහන ලී පටි...

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    සිවිලිමත් බිත්තියත් අතර ගහන ලී පටි...

    මචන්ලා පොඩි උදව්වක් ඕනේ. :yes:

    මේ ෆොටෝ එක බලන්න.. :D

    attachment.php


    මට ඕනේ මචන්ලා මේ වගේ සිවිලිමත් බිත්තියත් අතර ගහන ලී පටි.මේ වගේ ඩිසයින් එකක් නෙමේ ලස්සන එකක් ඕනේ..
    ලී මඩු හැම එකකම මේවා කරන්නෙත් නෑ .
    දන්නා තැනක් හරි කරන කෙනෙක් හරි ඉන්නවා නම් මට කියනවද.
    ලොකු උදව්වක්

    දන්නේ නැත්තන් බම්ප් එකක් වත් දාගන යන්න
     

    Attachments

    • 20180612_195916.jpg
      20180612_195916.jpg
      90 KB · Views: 335

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ලී මඩුවෙ ඉන්න බාස්ලට කිව්වම කරලා දෙයි නේද????
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අපෝ ඕව ලිඉමෝල් වල තියනවා. hardware වලත් තියනවා. බත්තරමුල්ල පැලවත්ත් අතර තියනවා ලීමෝලක්. එකේ තියනවා.
     
    • Like
    Reactions: Thilantdm

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕකට කියන්නේ මොල්ඩින්ග් පටි කියල
    ඕව ස්ටෑන්ඩර්ඩ් සයිස් දෙකක් තියනවා දන්න විදිහට
    එ කිව්වට ඕවා සයිස් එකකට එකක් පොඩ්ඩ පොඩ්ඩ වෙනස්. ප්ලාස්ටික්/එස්බස්ටෝස් වලිනුත් තියනවා දැකල තියනවා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    project20.jpg


    baileymoulding

    The Showroom - Dehiwala: +94 112 761 900
    The Showroom - Kathankudy: +94 065 224 908
    Fahim - +94 777 607 303
    Asfak - +94 777 608 041
    Raja - +94 773 946 112
    Azaan - +94 777 605 184
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    ඕකට කියන්නේ මොල්ඩින්ග් පටි කියල
    ඕව ස්ටෑන්ඩර්ඩ් සයිස් දෙකක් තියනවා දන්න විදිහට
    එ කිව්වට ඕවා සයිස් එකකට එකක් පොඩ්ඩ පොඩ්ඩ වෙනස්. ප්ලාස්ටික්/එස්බස්ටෝස් වලිනුත් තියනවා දැකල තියනවා
    ow owa ona taram tinawa ban hardware and timber mill wala....


    eliyata behela beluwama:)
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    ඕකට කියන්නේ මොල්ඩින්ග් පටි කියල
    ඕව ස්ටෑන්ඩර්ඩ් සයිස් දෙකක් තියනවා දන්න විදිහට
    එ කිව්වට ඕවා සයිස් එකකට එකක් පොඩ්ඩ පොඩ්ඩ වෙනස්. ප්ලාස්ටික්/එස්බස්ටෝස් වලිනුත් තියනවා දැකල තියනවා

    machn adiyak ghnna keeya wage ynwada owa?

    නෝටි බබා;23304922 said:
    plaster of paris ceiling molding

    google search karala balapan.
    timber walata wada finish eka hodai.

    project20.jpg


    baileymoulding

    The Showroom - Dehiwala: +94 112 761 900
    The Showroom - Kathankudy: +94 065 224 908
    Fahim - +94 777 607 303
    Asfak - +94 777 608 041
    Raja - +94 773 946 112
    Azaan - +94 777 605 184

    machn price dnnwa nm kiyinna pluwanda?

    ow owa ona taram tinawa ban hardware and timber mill wala....


    eliyata behela beluwama:)

    sivilima show room eke thiyanwa ona thama i-panel styles.

    thnkz machn kattiyatama