සිවිලිම ට ලී

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඇතුලට වරෙන්.

    මචංලා සමාවෙයල්ල උබලට කරදර කරනවට හොදේ :p කිරියෙන් තමා ඉතින් අදහස් ගන්නේ අලුත් වැඩකට අත ගැහුවම. මිට කලින් මම දැම්ම සමහරුන්ට මතක ඇති සිවිලිමක් ගහන්න හොද මොකද්ද කියල. අපේ පොඩි area එකක් තියෙයි බං සිවිලිමක් ගහන්න ඕන. වහලේ දාලා තියෙන්නේ ඇස්බැස්ටස්. සිවිලිමක් දාන්න ඕන. මේකේ උන් සිවිලිම හොදයි කිව නිසා හොයල බැලුව. අපේ පැත්තේ සිවිලිම් උන් හරියට එක වැඩක්වත් කරල නෑ බං. ඒ නිසා උන්ට දෙන්න බයයි. අනික මට දාපු එවුන් කිප දෙනෙක්ම (අදුනන) කිව ටිකක් කල් යද්දි පහතට වගේ ඇදෙනව කියල. මේ කතා එක්ක දාන්න ටිකක් කැමති නෑ. වර්ග අඩි 450 ක් වගේ තියෙනවා. ලී වලින් ගැහුවොතින් (ගාන කොහොමහරි කවර් කරගෙන) මොනවද එන අවුල්? සත්තුන්ගේ කේස් ද? කොච්චර කල් විතර අදින්න පුලුවන්ද? ලුනුමිදැල්ල තමා බැලුවේ. වෙන මොනවද ඔප්ෂන් කියපං ..අනික් උන් බම්ප් දාලා සප් දියන් ;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,631
    113
    Saththunta enna puluwan thanak nam aniwa chu karanawa. Jara karanawa. Pataw gahanawa. Dagalanawa. Lee walin gahanawata wada asbestos 4x4 gahapan. Sivilimata nam denna epa. Hoda ekekwa hoyala depan. Podi area ekak nisa thaniyen unath gahaganna bari naha. Tools tika rent ekata gaththath padu naha. Thaniyen gahana hati kiyala dena thread ekak thibba. Poddak hoyala balapanko.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Saththunta enna puluwan thanak nam aniwa chu karanawa. Jara karanawa. Pataw gahanawa. Dagalanawa. Lee walin gahanawata wada asbestos 4x4 gahapan. Sivilimata nam denna epa. Hoda ekekwa hoyala depan. Podi area ekak nisa thaniyen unath gahaganna bari naha. Tools tika rent ekata gaththath padu naha. Thaniyen gahana hati kiyala dena thread ekak thibba. Poddak hoyala balapanko.

    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්ම. සිවිලිම හොදයි කිව නිසා බැලුව. උබ කිව එක ඇත්ත. හොද එකෙක් හොයාගන්න ඕන නැත්නම් ඉවරයි..ඒ වැඩේ අතඇරියා බං. දෙන්නෙක්ම කිව උන්ගේ එවගේ කල් ගියාම හැකිලෙනව වගේ කියල. තැන්ක්ස් බං
     
    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    අර අඩු වියදම් සිවිලිම්ද මොනවදෝ කියන්නේ.එව්වා දාපන්කො බං
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    umba gahanna hadanne issara wage pahathin gahana sivilimda?
    nattam asbastos sheet ain karala finishing wahala wage gahannada aye mula idan?
    deveni eka tamai hoda. nattam arawage satthu naginawa monawa kalath..
    meeyo ehema bo wei oka uda..
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    umba gahanna hadanne issara wage pahathin gahana sivilimda?
    nattam asbastos sheet ain karala finishing wahala wage gahannada aye mula idan?
    deveni eka tamai hoda. nattam arawage satthu naginawa monawa kalath..
    meeyo ehema bo wei oka uda..

    asbastos ain karala wahalen aaye gahanna salli ne macho..e asbastos wahale thiyala..ekata sivilima gahanne machoo