ඇතුලට වරෙන්.
මචංලා සමාවෙයල්ල උබලට කරදර කරනවට හොදේ
කිරියෙන් තමා ඉතින් අදහස් ගන්නේ අලුත් වැඩකට අත ගැහුවම. මිට කලින් මම දැම්ම සමහරුන්ට මතක ඇති සිවිලිමක් ගහන්න හොද මොකද්ද කියල. අපේ පොඩි area එකක් තියෙයි බං සිවිලිමක් ගහන්න ඕන. වහලේ දාලා තියෙන්නේ ඇස්බැස්ටස්. සිවිලිමක් දාන්න ඕන. මේකේ උන් සිවිලිම හොදයි කිව නිසා හොයල බැලුව. අපේ පැත්තේ සිවිලිම් උන් හරියට එක වැඩක්වත් කරල නෑ බං. ඒ නිසා උන්ට දෙන්න බයයි. අනික මට දාපු එවුන් කිප දෙනෙක්ම (අදුනන) කිව ටිකක් කල් යද්දි පහතට වගේ ඇදෙනව කියල. මේ කතා එක්ක දාන්න ටිකක් කැමති නෑ. වර්ග අඩි 450 ක් වගේ තියෙනවා. ලී වලින් ගැහුවොතින් (ගාන කොහොමහරි කවර් කරගෙන) මොනවද එන අවුල්? සත්තුන්ගේ කේස් ද? කොච්චර කල් විතර අදින්න පුලුවන්ද? ලුනුමිදැල්ල තමා බැලුවේ. වෙන මොනවද ඔප්ෂන් කියපං ..අනික් උන් බම්ප් දාලා සප් දියන් 
මචංලා සමාවෙයල්ල උබලට කරදර කරනවට හොදේ


