සිවිලිම පාවිවිච් කරලා තියෙනවාද

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Exposed rafter ක්‍රමයට යනවා නම් PVC සිවිලිම වර්ග අඩිය 155 කට වගේ ගන්න පුළුවන්. Flat සිවිලිම තමයි වර්ග අඩිය 280 කට වගේ යන්නේ. මම ලඟදි කඩේක දැක්කා Pvc සිවිලිම් වර්ග අඩිය රු. 100 කට තිබ්බා. ඒක Asian hardware ගෙන්නන ipanel සිවිලිම කියලා තමයි කිවුවේ.
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මමත් දැම්මා. තාම නම් අවුලක් නෑ. හෙල්ත් ප්‍රොබ්ලම්ස් ගැන දන්න කෙනෙක් තව විස්තර කියන්න.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,557
    113
    46
    Buttala
    ඇතුලෙ ඉන්න පුවවන් වෙයිද මචං?
    ගිනි ගත්තොත් සොරිම තමයි
    හැම දෙයක් ගැනම හිතපන්
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබට ඇත්තම කිව්වොත් අපේ ලංකාවේ බොරුවට වියදම් කරලා සිමෙන්ති ක්‍රොන් ක්‍රීට් වලට බර ගනන් යට කරලා මහා ලොකු ගෙවල් හදනවා,එකට ඇමරිකාවේ ගෙවල් ෆවුන්ඩෙශන් එක ශක්තිමත්ව දලා පොලවට ක්‍රොන්ක්‍රිට් දාලා මුලු වලට කණු බීම් දලා බිත්තිවලට ලීඉ ෆ්‍රේම් එක ගහලා බොඩ් එකක් දාන්නේ ඇතුලේ හිස් , අන්න එහෙමයි හදන්නේ වහලෙටත් ඒ බොඩ් එකමයි සමන්‍ය ගෙවල් වල,


    උබත් බොරු වියදම් නැතුව ප්ලස්ටික් සිවිලිමක් දාපන් බය නැතුව, පුලුවන් නම් වයිරින් කරද්දි ඔය ටෙලිෆොන් වයර් ඇන්ටනා වයර් කාමරවලටත් ඇදගන්න ලෙසි එතකොට මතක ඇතුව සත්තු රිංගන්න කිසිම චාන්ස් එකක් තියන්න එපා මචෝ, හොදට හදන්න ජය වෙවා !
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    ඇතුලෙ ඉන්න පුවවන් වෙයිද මචං?
    ගිනි ගත්තොත් සොරිම තමයි
    හැම දෙයක් ගැනම හිතපන්

    Meva gini ganne ne machan. Mama podi kellak gini thiyala beluwa. Unu wenne gini ganne ne. Akilenawa witarai
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,148
    54,898
    113
    Colombo
    made in china.
    plastic eka udin sticker ekak alawala tiyenne.
    penumen nam lassanayi.
    light weight.

    wena details danne ne.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    pvc pilikaakarayak nam homgema gewal wala ban tap line thenne pvc walin ne..!!
    mala magualk nee:sorry::sorry::sorry:

    oka math hituwa ban podi kale idama bonna oya pvc bata walin ne:sorry:
    machan e sheet eke kudak vatena hindalu pilika case eka enne.tap vala bata valin kapaddi vitharane bn kuda enne:confused::confused::confused:

    ape gedarath danata masa 2kakata vithara kalin sheet gahuva bn.pvc.eka gahala pillar gahuva bn.
    ara ussanna puluvan eka tikak kal yaddi awl yanavalu bn.ane mnda bn