සිස්සත්තෙ ලකුනු දාන් යමු

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    162 (2000 - 140+ වලින් බැලුවේ හරියටම මතක නෑ, ශිෂ්‍යත්වේ පාස් වෙලා තමයි රිච්මන්ඩ් එකට ගියේ)
    69 යි 🥴
    මගේ පොඩි කාලේ යාලුවෙක් හිටියා එයාට ලකුණු පනස් ගාණක් තිබුණේ, පොරට O/L වලින් ලොකුවට ආවෙත් නෑ. කොහොමහරි A/L 1st shy එකෙන්ම Bio වලට AAA දැම්මා, දැන් රත්නපුර Hospital එකේ ඉන්නේ 😏