ඔව් මචං.ආනන්ද ?
------ Post added on Jan 26, 2025 at 4:27 AM

දවසක සෙට් වෙමු බොක්කබොසා![]()
අඩේ මටත් ඔය ගානම නෙහ්. හැබැයි ඔයිට අවරුදු කීපයකට කලින්138 4න් පාස් වුනේ... 2002 දි.

129 - පාස්
දැන් තොපි අහයි නෙ මොන අවුරුද්දෙද කියල.. 1991.. ඔවු යක්කුනේ.. මං නාකි තමා..
me avurudde paper eka godak amarui kiyala kiyanava ahala thiyenava. Royal ekata aran thiyenne 155 da koheda (not sure).marks - 133
cutoff - 119
year - 1997![]()
bamba walath cycle bazar ekak thibbada? mona year ekeda?153යි තාත්තා මට ලොකු සරුංගලයක් හදලා දුන්නා.මම ඉල්ලුවේ ගියර් බයිසිකලයක්. තාත්තා මට ඒකත් අරන් දුන්න. සයිකල් bazar එකෙන් ගත්තේ බම්බලපිටියේ.