සිස්සත්වේ කොහොමද උබලට

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    okkoma iwwa 190+ sure
    number eka dammada kiala sure na :(:(
    එහෙනම් සොරි තමා, මැකෝ, සොරි විකෝ කියලම තිබ්බා අන්කවලට ගහලා වැඩක් නෑ පක්ශෙට ගහන්නෙ නැතිව, රිසාල්ට් දවසට උබට හම්බෙයි අලි ලබ්බක් ඊට පස්සෙ උබට වාර්තා, සටහන්, ප්‍රස්තාර ඇසුරෙන් උබේ ජයග්‍රහනය ලබාගන්න උත්සහා කරන්න තමා තියෙන්නේ..:yes::yes:
     
    :( :(

    okkoma iwwa 190+ sure
    number eka dammada kiyala sure na :(:(

    :( :(
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Podi Silva - පොඩි සිල්වා;18863254 said:
    :baffled: :baffled:

    පබා ගේ පොටෝ එක දිහා බලන් ඉදලා රචනාව ලියන්න වුනේ නෑ කියහන්කෝ :( :(

    අඩේ ඇත්තද බන් පේපර් මිටි වගයක් පොල්වත්තක තිබිල අහු වුනා කියන්නෙ. එවුවා නම් කැත වැඩ :(
     
    3rd.. :nerd: Japan yanna scholarship denavai kiwwa dunne nam naha. :lol: :P dan ithin innawa full punn eke

    dan mkadda krna job eka bn

    පැටියා;18863374 said:
    අඩෙහ් උඹද අර හැටන් වල සිස්සත්තෙ ලියපු වයස 16 නාඹර වස්සා :eek:

    uba khmada danne :baffled: :baffled:

    man ingirisi dann nati nisa e tika his thibba jara karan nathuwa

    ayi bn uba oka danne nadda
    puck kyna ekayi
    bitch kyna ekayi ne ahla thwune
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,881
    113
    tracing Geo-location.. ... ...
    පේපරේ එක පැත්තක්ම මට මිස් වෙලා බන්.. ලකුණු ගොඩක් අඩු වෙයි ද? ලොකු ඉස්කෝලෙට යන්න බැරි උනොත් අරන් දෙනවා කිව කිසි දෙයක් හම්බවෙන්නෙත් නෑ.. :(
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ගණන් වැඩි කල්ල බන්.:sorry: මට මතක් වෙද්දිත් භෙම්බිරිස්සාව හැදෙන්න එනව.:(
     
    පේපරේ එක පැත්තක්ම මට මිස් වෙලා බන්.. ලකුණු ගොඩක් අඩු වෙයි ද? ලොකු ඉස්කෝලෙට යන්න බැරි උනොත් අරන් දෙනවා කිව කිසි දෙයක් හම්බවෙන්නෙත් නෑ.. :(

    ජාතික ලැයිස්තුවෙන් දාමු උබව

    මොනවද උබට දෙනවා කිව්වේ
     
    පැටියා;18863501 said:
    රේඩියෝ එකේ කිවුවේ ;)

    ඇති යන්තම් :P :P

    ගණන් වැඩි කල්ල බන්.:sorry: මට මතක් වෙද්දිත් භෙම්බිරිස්සාව හැදෙන්න එනව.:(

    ඔව් බන් යූ ඇන් පී ආන්ඩුවක් ඇවිල්ලත් බලපන් වෙච්ච වැඩේ