සිසිර තාරකා නින්ද

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිසිර තාරකා නින්ද

    73251141_2459829940939873_419350440593850368_n.jpg
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අසව් ....අසව්... (අලුත් එක)
    පස් පංගුවම ගහල ස්ටේජ් නැග්ගම ඔහොම වෙන්ව...ඕව මොනවද බන් මිනිහ දන්නේ නෑ මිනිහ ආණ්ඩුවේද විපක්ෂෙද කියල....

    :rofl::rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අසව් ....අසව්... (අලුත් එක)
    පස් පංගුවම ගහල ස්ටේජ් නැග්ගම ඔහොම වෙන්ව...ඕව මොනවද බන් මිනිහ දන්නේ නෑ මිනිහ ආණ්ඩුවේද විපක්ෂෙද කියල....

    :rofl::rofl::rofl:

    :cool:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අසව් ....අසව්... (අලුත් එක)
    පස් පංගුවම ගහල ස්ටේජ් නැග්ගම ඔහොම වෙන්ව...ඕව මොනවද බන් මිනිහ දන්නේ නෑ මිනිහ ආණ්ඩුවේද විපක්ෂෙද කියල....

    :rofl::rofl::rofl:

    :yes::yes::yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Girithale intelligence unit eka seal kare, ekneligoda (e news editor) wa ehe genichcha kiyala oppu una nisa. thawa duratath pareekshana karanna help wenna thamay eeka seal kare.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජියට අමු කැවිල ඒක සුවර්, මිනිහ ටෝක් කරන්නෙ නිකන් විපක්ශ ඉන්නව වගේ, මෝඩ කතා කිය කියා නිකාන් පල් වෙනව..:lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජියට අමු කැවිල ඒක සුවර්, මිනිහ ටෝක් කරන්නෙ නිකන් විපක්ශ ඉන්නව වගේ, මෝඩ කතා කිය කියා නිකාන් පල් වෙනව..:lol::lol::lol:

    ඕක එච්චර හොඳ දෙයක් නෙමෙයි....මාස ගානකට කලින් දියුණු රටක හිටපු අගමැතිවරයා දින්නේ ඔය ක්‍රමේ පාවිච්චි කරලා ..හැබැයි අපේ උන් මේක ට්‍රෝල් කරන නිසා සජියගේ වැඩ අවුල්...යනව ...සජියට කොහෙන් හරි පිට රටකින් උපදෙස් ලැබෙනවා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සරත් ෆොන්සේකා මතක් උනා ප්‍රෙන්..

    කොට්ටෙයක් තියලා වාඩිවෙයන්... නැත්නම් ෆොන්සේකගෙ මව්තුමියත් මතක්වෙයි ඔයාට....
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ඕක එච්චර හොඳ දෙයක් නෙමෙයි....මාස ගානකට කලින් දියුණු රටක හිටපු අගමැතිවරයා දින්නේ ඔය ක්‍රමේ පාවිච්චි කරලා ..හැබැයි අපේ උන් මේක ට්‍රෝල් කරන නිසා සජියගේ වැඩ අවුල්...යනව ...සජියට කොහෙන් හරි පිට රටකින් උපදෙස් ලැබෙනවා

    Canada da? Matat oka poddak meter wela tiyenne. Mu mechchara nondi wenne mokak hari gemak gahana hindada?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Canada da? Matat oka poddak meter wela tiyenne. Mu mechchara nondi wenne mokak hari gemak gahana hindada?

    නෑ බන්.....Aus...අන්තිමට චන්දේ දෙන උන්ට කව්ද ආණ්ඩුව..කව්ද විපක්ෂේ කියල අමතක උනා....

    හැබැයි Aus වල ලංකාවේ අගේ ට්‍රොලින්ග් නෑ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපේක්ෂකකම දුන්න ගමන් මෙයා මැරිලා ඉපදිලාද කොහෙද...?