සිසේරියන් දරු උපත්: මිනිස් පරිණාමයට බලපෑ&#3512

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඒකට හැමෝම වගකියන්න ඕනේ.
    මේ ප්‍රශ්ණේ තියෙන්නේ ප්‍රයිවෙට් ඩිලිවරීස්වලට යන අයට තමා. රජයේ රෝහල් වල නම් මොන සෙල්ලම හරි දාලා නෝර්මල් බබාව ගන්න තමා ට්‍රයි කරන්නේ. හදිසි අවස්ථාවකදී ඇරෙන්න නෝර්මල්ම තමා අරගන්නේ දරුවව.
    ප්‍රයිවෙට් ඩිලිවරීස් වලට යන අය ගත්තම,
    සමහර ගෑණු............. ප්‍රශ්ණේ වෙන්නේ දරුවට. මගේ යාළුවෙකුගේ දරුපැටියෙක් (කෙල්ල) එලියට එන්නේ නැතුව අඬු දාලා ඇදලා තිබුනා. කෙල්ලගේ අත අඬුවට අහුවෙලා තිබුනේ. අත සම්පුර්නයෙක් දිග අරින්න බෑ. හිතපල්ල රෝසමල වගේ අපි හදන දරුපැටියව අඬුවකින් අල්ලලා අදිනකොට කොහොමද කියලා.
    මගේ දරුවෙකුට කලා නම් ඇදපු එකාගේ හෝ එකීගේ අද මම කඩනවා...
    ඔන්නෝකයි මම ගවර්මන්ට් හොස්පිටල් වලට යවන්නේ නැත්තේ මගේ උන්ව.

    true story
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    හොස්පිටල් ප්‍රශ්නයක් නෙමේ බන් ලංකාවෙ ඉන්නෙ ඉතින් හූනෙක් කැරපොත්තෙක් දැක්කත් පන බයේ දගලන අල්පෙනෙත්තක් ඇනුනත් මර ලතෝනි දෙන ගෑනුනෙ. ඉතින් උන්ට ප්‍රසූත වේදනාව කියන එක හිතන්නවත් බෑ. උඹ බලපන් පිටරටවල ගෑනු කොච්චර ශක්තිමත්ද කියල. එයාලට ප්‍රසූත වේදනාව සාමාන්‍ය දෙයක්. මොකද මචන් ඒ රටවල ගෑනුන්ට ඒ වදනාව අමාරුවක් නෙමේ. ලංකාවෙ වගේ බබා හම්බවෙනකොට බෙරිහන් දෙන්නෙ නෑ මචන් එයාල. උඹ නෝමල් බබා හම්බවෙන වීඩියෝ එකක් බලපන්. එයාල හරිම සැහැල්ලුවෙන් තමා වේදනාව විදින්නෙ.

    jkms-29-281-g002-l.jpg

    oya pht ekat balapan. labour ekedi kochchara deyak wenna puluwan da kiyala.
    ube oya wage bone dekak cartilage ekak gawin separate wuna nam jiwat wena ekakut na.

    pahalin dannam normal xray ekakut. compare karala balapan

    images
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මෝඩ කතාවක්.... එහෙම බැලුවොත් මේ හැමදේම අතෑරල කැලේට යන්න වෙයි ස්වබාවිකව පරිණාමය වෙන්න. නැත්තම් ඔය කියන විදියට වාහන වලින් යන නිසා තව ටික දවසකින් කකුල් නැතුව ඉපදී.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    jkms-29-281-g002-l.jpg

    oya pht ekat balapan. labour ekedi kochchara deyak wenna puluwan da kiyala.
    ube oya wage bone dekak cartilage ekak gawin separate wuna nam jiwat wena ekakut na.

    pahalin dannam normal xray ekakut. compare karala balapan

    images
    අනේ ගොනෝ තෝ මන් කියල තියන දේට නෙමේ උත්තර දීල තියෙන්නෙ. මන් මෙතන කතා කරේ ලංකාවෙ ගෑනු ගැනයි පිටරට ගෑනු ගැනයි. හරි මන් දන්නව රිදෙනව තමා කියල. ඒත් වෙන රටවල ගෑනු අය ඒ වේදනාව දරා ගැනීම සිය ගුණයක් හොදට කරනව ලංකාවෙ අයට වඩා. මන් කියල තියෙන්නෙ ඒකයි. ඒ රටවල් කොච්චර දියුනු උනත් සීසර් කරන්නෙ හරිම කලාතුරකින්. මොකද එහෙ අම්මල කැමැත්තෙන්ම ප්‍රසූත වේදනාව විදිනව. ඒත් ලංකාවෙ අම්මම කියනව සීසර් කරන්න ඕන කියල. එහෙම මිසක් ප්‍රයිවට් හොස්පිටල් වල නෝමල් හම්බවෙන්න බැරි කමක් නෑ. මන් කියල තියෙන්නෙ ඒකයි. යූටියුබ් එකේ ඇති තරන් තියනව වෙන රටවල නෝමල් ළමයි හම්බවෙන වීඩියෝ. ඒකක් බලපන් ඒ ගෑනුන්ට ගානක්වත් නැතුව ඉන්නෙ. බෙරිහන් දෙන්නෙත් නෑ. හරිම සැහැල්ලුවෙන් ඉන්නෙ. ඒක තමා කියන්නෙ ඒ රටවල ගෑනු ශරීරයෙන් වගේම හිතිනුත් හුගක් ශක්තිමත් ලංකාවෙ ගෑනුන්ට වඩා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කලින් එක්කෙනෙක් දාල තිබ්බේ පිට රටවල වේදනාව අඩුවෙන්න එන්නත් දෙනවා කියලා
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කලින් එක්කෙනෙක් දාල තිබ්බේ පිට රටවල වේදනාව අඩුවෙන්න එන්නත් දෙනවා කියලා
    ඕව ඉතින් ලංකාවෙත් දෙනව. ඇයි උඹ කියන්නෙ සැත්කම් වගේ බටහිර ක්‍රම හුගක් ලංකාවට ඇවිල්ල තියනව. ඒත් ඔය වේදනා නාශකේ විතරක් ඇවිල්ල නෑ. විහිලුනෙ බන්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕව ඉතින් ලංකාවෙත් දෙනව. ඇයි උඹ කියන්නෙ සැත්කම් වගේ බටහිර ක්‍රම හුගක් ලංකාවට ඇවිල්ල තියනව. ඒත් ඔය වේදනා නාශකේ විතරක් ඇවිල්ල නෑ. විහිලුනෙ බන්.

    images
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මාත් එක්ක තර්ක කරල පැරදිලා කරගන්න දෙයක් නැති උනාම ඕන එකෙක් කරන්නෙ මේ වගේ ගොන් ෆොටෝ දාන එකයි රෙප් කපන එකයි විතරයි. මේ එළකිරියෙ කාටවත් මගෙ තර්ක බිදින්න පුලුවන් වෙලා නෑ.
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාත් එක්ක තර්ක කරල පැරදිලා කරගන්න දෙයක් නැති උනාම ඕන එකෙක් කරන්නෙ මේ වගේ ගොන් ෆොටෝ දාන එකයි රෙප් කපන එකයි විතරයි. මේ එළකිරියෙ කාටවත් මගෙ තර්ක බිදින්න පුලුවන් වෙලා නෑ.

    උබත් එක්ක කතා කරලා වැඩක් නෑ, ඔව්ව රෙප් කපන්න තරම් දේවල්ද, මම රෙප් කැපුවේ නෑ බන්, ඕන් එකක් දුන්න
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබත් එක්ක කතා කරලා වැඩක් නෑ, ඔව්ව රෙප් කපන්න තරම් දේවල්ද, මම රෙප් කැපුවේ නෑ බන්, ඕන් එකක් දුන්න
    මගෙ තර්ක බිදින්න බැරි උනාම ඕන එකෙක් කියන්නෙ උඹත් එක්ක කතා කරල වැඩක් නෑ කියල තමා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගෙ තර්ක බිදින්න බැරි උනාම ඕන එකෙක් කියන්නෙ උඹත් එක්ක කතා කරල වැඩක් නෑ කියල තමා.

    උබ කියන්නේ ලන්කාවේ ගෑනු පට්ට දුර්වලයි, එතකොට පිරිමි ලන්කාවේ පට්ට ශක්තිමත් කියලද, එතකොට උබ? උබටත් ලමයෙක් හම්බුනොත් තේරෙයි :lol::lol::lol::lol:, උබව හම්බෙල තියෙන්නේ කොහොමද සාමන්ය විදියටද නැද්ද?
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබ කියන්නේ ලන්කාවේ ගෑනු පට්ට දුර්වලයි, එතකොට පිරිමි ලන්කාවේ පට්ට ශක්තිමත් කියලද, එතකොට උබ? උබටත් ලමයෙක් හම්බුනොත් තේරෙයි :lol::lol::lol::lol:, උබව හම්බෙල තියෙන්නේ කොහොමද සාමන්ය විදියටද නැද්ද?
    මචන් මන් ලෝකෙ හුගක් රටවල කෙල්ලො ආශ්‍රය කරපු එකෙක්. අනිත් රටවල ගෑනු එක්ක බලපුවාම ලංකාවෙ ගෑනු කොච්චර දුර්වලද කියල මට කවුරුත් කියන්න ඕනෙ නෑ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචන් මන් ලෝකෙ හුගක් රටවල කෙල්ලො ආශ්‍රය කරපු එකෙක්. අනිත් රටවල ගෑනු එක්ක බලපුවාම ලංකාවෙ ගෑනු කොච්චර දුර්වලද කියල මට කවුරුත් කියන්න ඕනෙ නෑ.

    එතකොට පිරිමි?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එතකොට පිරිමි?
    පිරිමින්ගෙ එහෙම කම්මැලි කමක් නෑ උඹ හොදට බලපන්. පිරිමි ලංකාවෙ හුගක් බර වැඩ කරනව. රට දුයුණු වෙන්න බලපාන කෘෂිකර්මය වගේ ඒවල මහන්සියෙන් වැඩ කරන්නෙ පිරිමි තමා ලංකාවෙ. ගෑනු ගෙවල් වල ඉන්නව විතරයි. ඒත් උඹ බලපන් මචන් තායිලන්තෙ වියට්නාමෙ වගේ රටවල ගෑනු තඩි අව්වෙ කුඹුරු වල බැහැල වැඩ කරනව. ඒ රටවල ගෑනු මාරයි මචන්. යුරෝපෙත් එහෙමයි. රට දියුණු වෙන ක්ශේත්‍ර වල වැඩියෙන් ඉන්නෙ ගෑනු. ලංකාවෙ ගෑනුන්ට කකා බිබී ගෙදරම හිටියත් කවුරුත් මිකුත් කියන්නෙ නෑ. වැඩි දෙනෙක් ඉන්නෙත් එහෙමම තමා.
     
    ලන්කාවෙ මිනිස්සුත් මහ කම්මැලියිතමා, එතකොට පිරිමින්ට පිටරටවල පිරිමින්ට වඩා වේදනව දරාගන්න පුලුවන්ද?
     
    ලංකාවෙ පිරිමි යුද්ධයක් දිනුව කියල මතක තියාගනින්. අපේ ආමි එකේ කෙල්ලො හිටියට ඒ කවුරුත් යුද්ධෙ පැත්ත පලාතෙ ගියේ නෑ කියල දන්නව ඇතිනෙ. ඉතින් යුද්ධෙදි කොච්චර වේදනාවල් විදපු අය ඉන්නවද. ඒත් මේකත් දැනගනින් ඊශ්‍රායල් ආමි එකේ කෙල්ලො තුවක්කු අරන් මූනට මූන ISIS කාරයො එක්ක හැප්පෙනව. රුසියන් කෙල්ලො ISIS ලට බෝම්බ ගහනව චකබ්ලාස් වෙලා යන්න. චීනෙ බොඩිගාඩ්ල විදිහට වැඩිපුර ඉන්නෙ කෙල්ලො. කොරියන් ආමි එකෙත් එහෙමයි. ලංකාවෙ කෙල්ලො මේ කිට්ටුවකවත් නෑ.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    පිරිමින්ගෙ එහෙම කම්මැලි කමක් නෑ උඹ හොදට බලපන්. පිරිමි ලංකාවෙ හුගක් බර වැඩ කරනව. රට දුයුණු වෙන්න බලපාන කෘෂිකර්මය වගේ ඒවල මහන්සියෙන් වැඩ කරන්නෙ පිරිමි තමා ලංකාවෙ. ගෑනු ගෙවල් වල ඉන්නව විතරයි. ඒත් උඹ බලපන් මචන් තායිලන්තෙ වියට්නාමෙ වගේ රටවල ගෑනු තඩි අව්වෙ කුඹුරු වල බැහැල වැඩ කරනව. ඒ රටවල ගෑනු මාරයි මචන්. යුරෝපෙත් එහෙමයි. රට දියුණු වෙන ක්ශේත්‍ර වල වැඩියෙන් ඉන්නෙ ගෑනු. ලංකාවෙ ගෑනුන්ට කකා බිබී ගෙදරම හිටියත් කවුරුත් මිකුත් කියන්නෙ නෑ. වැඩි දෙනෙක් ඉන්නෙත් එහෙමම තමා.

    උබ කියන කතාව හරියටම හරි පිට රට වල ගැනු ශක්තිමත් ඔය රටවල් වලට ජපානේත් දාපන්..කුබුරු වැඩ කරන්නේ වැඩිහරියක් උන් අනිත් උදාහරනේ ඉන්දුනිසියාවේ උන් ගේ ගැනු එක්ක අපිටවත් හැරෙන්න බැ..මේ ප්‍රශ්නේ ලොකු ගැටළුවක් වෙනවා ලංකාවට අනාගතේදී..පිටරටවල් වල සිසේරියන් කරන්න බැ එකට ලොකු මෙඩිකල් ටෙස්ට් එකක් තියනවා එකෙන් තම තිරණය කරන්නේ ..ඒ රටවල් වල කෙලෝ සිසේරියන් වලට කැමතීත්නැ..උන් කරන්නෙත් නැ ..මචන් මේ දුපතේන් එලියට ගිහින් නැති උන් එක්ක ඕව කතා කරන්න යන්න එපා

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලංකාවෙ පිරිමි යුද්ධයක් දිනුව කියල මතක තියාගනින්. අපේ ආමි එකේ කෙල්ලො හිටියට ඒ කවුරුත් යුද්ධෙ පැත්ත පලාතෙ ගියේ නෑ කියල දන්නව ඇතිනෙ. ඉතින් යුද්ධෙදි කොච්චර වේදනාවල් විදපු අය ඉන්නවද. ඒත් මේකත් දැනගනින් ඊශ්‍රායල් ආමි එකේ කෙල්ලො තුවක්කු අරන් මූනට මූන ISIS කාරයො එක්ක හැප්පෙනව. රුසියන් කෙල්ලො ISIS ලට බෝම්බ ගහනව චකබ්ලාස් වෙලා යන්න. චීනෙ බොඩිගාඩ්ල විදිහට වැඩිපුර ඉන්නෙ කෙල්ලො. කොරියන් ආමි එකෙත් එහෙමයි. ලංකාවෙ කෙල්ලො මේ කිට්ටුවකවත් නෑ.

    උබ බැදලද නැත්නම් කෙල්ලෙක් ඉන්නවද, එයාල මොන රටේද, නිකමට අහන්නේ, එකට තම අපේ රටේ මිනිස්සු හරි වෙනස් කියන්නේ
     
    Last edited: