සිසේරියන් දරු උපත්: මිනිස් පරිණාමයට බලපෑ&#3512

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේක ලංකාවෙ තියන ප්‍රබල ප්‍රශ්නයක්. ලංකාව කියන්නෙ ලෝකෙ අනිත් රටවලට සාපේක්ෂව සිරේරියන් කිරීම ඉතාම වැඩි රටක්. මේකට හේතුව ලංකාවෙ අම්මල ප්‍රසූත වේදනාව දරාගන්න බයයි. ඒක හින්ද සීසර් වලට යනව. ඒත් වෙන රටවල අම්මලට ඒ වේදනාව ගානක් නෑ. එයාල හරිම සැහැල්ලුවෙම් තමා ඒක විදින්නෙ. ඒ රටවල සිසේරියන් කරන්නෙ හරිම අඩුවෙන්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේක ලංකාවෙ තියන ප්‍රබල ප්‍රශ්නයක්. ලංකාව කියන්නෙ ලෝකෙ අනිත් රටවලට සාපේක්ෂව සිරේරියන් කිරීම ඉතාම වැඩි රටක්. මේකට හේතුව ලංකාවෙ අම්මල ප්‍රසූත වේදනාව දරාගන්න බයයි. ඒක හින්ද සීසර් වලට යනව. ඒත් වෙන රටවල අම්මලට ඒ වේදනාව ගානක් නෑ. එයාල හරිම සැහැල්ලුවෙම් තමා ඒක විදින්නෙ. ඒ රටවල සිසේරියන් කරන්නෙ හරිම අඩුවෙන්.

    හොස්පිටල් වලටත් ගානක් හම්බවෙන්නෙ නෑනේ නැත්නම්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හොස්පිටල් වලටත් ගානක් හම්බවෙන්නෙ නෑනේ නැත්නම්
    හොස්පිටල් ප්‍රශ්නයක් නෙමේ බන් ලංකාවෙ ඉන්නෙ ඉතින් හූනෙක් කැරපොත්තෙක් දැක්කත් පන බයේ දගලන අල්පෙනෙත්තක් ඇනුනත් මර ලතෝනි දෙන ගෑනුනෙ. ඉතින් උන්ට ප්‍රසූත වේදනාව කියන එක හිතන්නවත් බෑ. උඹ බලපන් පිටරටවල ගෑනු කොච්චර ශක්තිමත්ද කියල. එයාලට ප්‍රසූත වේදනාව සාමාන්‍ය දෙයක්. මොකද මචන් ඒ රටවල ගෑනුන්ට ඒ වදනාව අමාරුවක් නෙමේ. ලංකාවෙ වගේ බබා හම්බවෙනකොට බෙරිහන් දෙන්නෙ නෑ මචන් එයාල. උඹ නෝමල් බබා හම්බවෙන වීඩියෝ එකක් බලපන්. එයාල හරිම සැහැල්ලුවෙන් තමා වේදනාව විදින්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    බබාව ගන්න විදිහ අනුව ඒ ලක්ෂණ ළමයින්ට යන්න විදිහක් නෑ නෙ. මොකෝ ළමය ඉපදෙනකොට එයාගෙ ඇඟ හැදෙන්න ඕනේ විදිහ අම්මගෙන් ළමයට ලැබිල ඉවරයි. ආය බබා කොහොම ගත්තත් එක ළමයට බලපාන්න විදිහක් නෑ නෙ. :oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    වෙනව බං පරිණාමය වෙන්නෙ අවශ්‍යතා අනුව :dull: :dull:
    බබාව සිසේරියන් කල්ල ගන්නව කියන්නෙ උකුල ලොකු වීමේ අවශ්‍යතාව නැති වෙනව එතකොට ඒ අම්මගෙන් ඊලඟට ඉපදෙන ඉපදෙන ලමයින්ට ජාන යන්නෙ ඒ අවශ්‍යතාවය අඩු වුන දත්තත් එක්ක ඔහොම පරම්පරා ගානක් යද්දි ටික ටික උකුල පොඩි වෙනව :baffled: :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වෙනව බං පරිණාමය වෙන්නෙ අවශ්‍යතා අනුව :dull: :dull:
    බබාව සිසේරියන් කල්ල ගන්නව කියන්නෙ උකුල ලොකු වීමේ අවශ්‍යතාව නැති වෙනව එතකොට ඒ අම්මගෙන් ඊලඟට ඉපදෙන ඉපදෙන ලමයින්ට ජාන යන්නෙ ඒ අවශ්‍යතාවය අඩු වුන දත්තත් එක්ක ඔහොම පරම්පරා ගානක් යද්දි ටික ටික උකුල පොඩි වෙනව :baffled: :baffled:
    :oo: උඹ කියන්නේ ඊළඟට ඉපදෙන උන් ගැන නං හරි වෙන්නැති, මම කිවේ ඒ වෙලාවේ බඩේ ඉන්න කෙනා හැදිල ඉවර නිසා කොහොම ගත්තත් වෙනසක් නෑ නේද කියල. පස්සේ හැදෙන ළමයින්ගෙන් යන්න පුළුවන් ඇති එහෙනං.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :oo: උඹ කියන්නේ ඊළඟට ඉපදෙන උන් ගැන නං හරි වෙන්නැති, මම කිවේ ඒ වෙලාවේ බඩේ ඉන්න කෙනා හැදිල ඉවර නිසා කොහොම ගත්තත් වෙනසක් නෑ නේද කියල. පස්සේ හැදෙන ළමයින්ගෙන් යන්න පුළුවන් ඇති එහෙනං.

    ඔව් ඉතිං එවෙලෙ ඉපදෙන එකාට ප්‍රශ්නයක් නෑ ඒ වුනාට එකාට වඩා හදනව පස්සෙ අයත් සිසේරියන් කර කර එකට වඩා හදනව ඔහොම පරම්පරා ගානක් ගියාම වැඩි පලවෙනියට ඉපදිච්ච අය නෙමේනෙ නිකං උකුල් පොඩි වෙනව :baffled: :baffled:
    එතකොට කොහොමත් සිසේරියන් කරන්න වෙනව ඒකෙං තවත් පොඩි වෙනව :baffled: :baffled:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    image1.jpg

    oya gana tamai oya kiyanne.

    itn lamaya normal deliver karanna ba kiyala, e amma lamai nohada innada? ntnm lamaya marenna arinnada? :P

    ඕක හරියට දැන් මිනිස්සු heart attack වලින් මැරෙන ගාන අඩු නිසා, cancer වලින් මැරෙන ගාන වැඩි වගේ දෙයක් නේ.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    හොස්පිටල් ප්‍රශ්නයක් නෙමේ බන් ලංකාවෙ ඉන්නෙ ඉතින් හූනෙක් කැරපොත්තෙක් දැක්කත් පන බයේ දගලන අල්පෙනෙත්තක් ඇනුනත් මර ලතෝනි දෙන ගෑනුනෙ. ඉතින් උන්ට ප්‍රසූත වේදනාව කියන එක හිතන්නවත් බෑ. උඹ බලපන් පිටරටවල ගෑනු කොච්චර ශක්තිමත්ද කියල. එයාලට ප්‍රසූත වේදනාව සාමාන්‍ය දෙයක්. මොකද මචන් ඒ රටවල ගෑනුන්ට ඒ වදනාව අමාරුවක් නෙමේ. ලංකාවෙ වගේ බබා හම්බවෙනකොට බෙරිහන් දෙන්නෙ නෑ මචන් එයාල. උඹ නෝමල් බබා හම්බවෙන වීඩියෝ එකක් බලපන්. එයාල හරිම සැහැල්ලුවෙන් තමා වේදනාව විදින්නෙ.

    උබ අහලා තියේද epi-dural analgesia කියල එකක්. දන්නේ නැත්නම් හොයල බලපන්. ලංකාවේ අම්මලාට අපහාස කරන්නේ නැතුව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔව් ඉතිං එවෙලෙ ඉපදෙන එකාට ප්‍රශ්නයක් නෑ ඒ වුනාට එකාට වඩා හදනව පස්සෙ අයත් සිසේරියන් කර කර එකට වඩා හදනව ඔහොම පරම්පරා ගානක් ගියාම වැඩි පලවෙනියට ඉපදිච්ච අය නෙමේනෙ නිකං උකුල් පොඩි වෙනව :baffled: :baffled:
    එතකොට කොහොමත් සිසේරියන් කරන්න වෙනව ඒකෙං තවත් පොඩි වෙනව :baffled: :baffled:

    මේක එක විදිහකට මිනිස්සු වෙන අපිටම කරනගන්න හානියක් බන්, දැන් බලපන් හෙන අමුතු ලෙඩ තියෙන අය සනීප කර කර උන්ට තවත් ළමයි හදන්න අවස්ථාව දෙනවා කියන්නේ උන්ගේ අවුල් ජාන දිගට ගෙනියන්න උදව් වෙන එක නෙ. ස්වභාවික වරණය වෙන්නේ නෑ නෙ :(
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මේක එක විදිහකට මිනිස්සු වෙන අපිටම කරනගන්න හානියක් බන්, දැන් බලපන් හෙන අමුතු ලෙඩ තියෙන අය සනීප කර කර උන්ට තවත් ළමයි හදන්න අවස්ථාව දෙනවා කියන්නේ උන්ගේ අවුල් ජාන දිගට ගෙනියන්න උදව් වෙන එක නෙ. ස්වභාවික වරණය වෙන්නේ නෑ නෙ :(

    ඕව නෙවේ බන් ප්‍රශ්න. බලපන් අපේ රටේ ඕන දෙයකට වත් abortion තියේද කියල. අන්න ඒවා තම මුලින්ම හොයල බලන්න බලන්න ඕන.
    - rape වෙච්ච කෙල්ල ඒ ලමයව කැමති වුනත් නැතත් හදන්න ඕන
    - ලොකු අංග විකල ළමයි ලැබුනොත්, මුළු ඉවරයි. මුළු සේසතම ඒ ළමයට. අනිත් ළමයි ටත් අඩු පාඩු වෙනවා. ඉපදුන එකත් දුක් විදලා මැරිලා යනවා.

    ඒවා එක්ක බැලුවම මේ ප්‍රශ්නේ මොකක්ද කියල හිතෙනෝ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕව නෙවේ බන් ප්‍රශ්න. බලපන් අපේ රටේ ඕන දෙයකට වත් abortion තියේද කියල. අන්න ඒවා තම මුලින්ම හොයල බලන්න බලන්න ඕන.
    - rape වෙච්ච කෙල්ල ඒ ලමයව කැමති වුනත් නැතත් හදන්න ඕන
    - ලොකු අංග විකල ළමයි ලැබුනොත්, මුළු ඉවරයි. මුළු සේසතම ඒ ළමයට. අනිත් ළමයි ටත් අඩු පාඩු වෙනවා. ඉපදුන එකත් දුක් විදලා මැරිලා යනවා.

    ඒවා එක්ක බැලුවම මේ ප්‍රශ්නේ මොකක්ද කියල හිතෙනෝ.

    මමත් කියන්නේ ගබ්සාව නිතිගත කරන්න ඕනේ, කොහෙද අපේ අයියල දෙන්නේ නෑ නෙ.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මමත් කියන්නේ ගබ්සාව නිතිගත කරන්න ඕනේ, කොහෙද අපේ අයියල දෙන්නේ නෑ නෙ.

    හ්ම්ම්, එහෙම හිතන අය ඉන්න ඉන්න එකත් ලොකු දෙයක්. මාතෘකාවෙන් පිට වුනත් මේවා තමා කතා කරන්න ඕන ප්‍රශ්න. ඉඩ තියෙන වෙලාවක thread 1 දාන්න ඕන..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හ්ම්ම්, එහෙම හිතන අය ඉන්න ඉන්න එකත් ලොකු දෙයක්. මාතෘකාවෙන් පිට වුනත් මේවා තමා කතා කරන්න ඕන ප්‍රශ්න. ඉඩ තියෙන වෙලාවක thread 1 දාන්න ඕන..
    poll එකකුත් එක්ක දාන්න, වැඩිදෙනෙක් මොකද කියන්නේ බලන්න. :oo: