:.;;.'"'..සිහින මාලු ටැංකියක්:;.."""';;
සිහින මාලු ටැංකියක්
අද මම කියන්න යන්නෙ ඉතාම අලංකාර මාලු ටැංකියක් ඔයාලගෙ Screen sever 1ක විදියට දාගන්න විදිය
මේක ටිකක් විතර පරන software 1ක් නම තමා Dream aquarium නමුත් මෙන්න අලුත් version 1ක නිකන් නෙවෙයි එකිනෙකට වෙනස් ලස්සන ටැංකි 21කුත් එක්ක
බලන්නකො ලස්සනයිද කියලා
මෙන්න තව රූපයක්
මේකෙ background 21ක් ම තියනවා ඒවා දාගන්නෙ මෙන්න මෙහෙමයි මුලින්ම
~ සෙටප් එක install කරන්න
~ Dream aquarium run කරන්න
~ Right click කරන්න
~ sequencer open කරන්න
~ add tanks යන්න
~ එකෙ තියන blue color background එක ක්ලික් කරන්න
~ Change backgruond යන්න
~ Use Background Image යන්න
~ Select Image File යන්න browse කරලා ඔයාලා download කරපු background වලින් කැමති එවා දාගන්න
මේ screen sever එකෙ right click කරාම එන මෙනු එකෙන් ඔයාලට කැමති මාලු add කරගන්නත් අකමැති මාලු අයින් කරගන්නත් පුලුවන්
ඒ විතරක් නෙවෙයි මාලුන්ට කෑම දාන්නත් පුලුවන් මේව ඉතින් කියව්වට මදි දාලම බලන්නකො

මෙන්න ලින්ක්
http://www.fileserve.com/file/SbgA3Fw
http://www.filesonic.com/file/109576182/dream_aquarium_+_fully_register_(latest_updated%2