:.;;.'"'..සිහින මාලු ටැංකියක්:;.."""';;

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :.;;.'"'..සිහින මාලු ටැංකියක්:;.."""';;

    :Pසිහින මාලු ටැංකියක්:P
    අද මම කියන්න යන්නෙ ඉතාම අලංකාර මාලු ටැංකියක් ඔයාලගෙ Screen sever 1ක විදියට දාගන්න විදිය;) මේක ටිකක් විතර පරන software 1ක් නම තමා Dream aquarium නමුත් මෙන්න අලුත් version 1ක නිකන් නෙවෙයි එකිනෙකට වෙනස් ලස්සන ටැංකි 21කුත් එක්ක:yes::yes: බලන්නකො ලස්සනයිද කියලා:P

    mossangeles1024b.jpg


    මෙන්න තව රූපයක්

    softrock1024b.jpg


    මේකෙ background 21ක් ම තියනවා ඒවා දාගන්නෙ මෙන්න මෙහෙමයි මුලින්ම
    ~ සෙටප් එක install කරන්න
    ~ Dream aquarium run කරන්න
    ~ Right click කරන්න
    ~ sequencer open කරන්න

    ~ add tanks යන්න
    ~ එකෙ තියන blue color background එක ක්ලික් කරන්න
    ~ Change backgruond යන්න
    ~ Use Background Image යන්න
    ~ Select Image File යන්න browse කරලා ඔයාලා download කරපු background වලින් කැමති එවා දාගන්න


    මේ screen sever එකෙ right click කරාම එන මෙනු එකෙන් ඔයාලට කැමති මාලු add කරගන්නත් අකමැති මාලු අයින් කරගන්නත් පුලුවන්:love:

    ඒ විතරක් නෙවෙයි මාලුන්ට කෑම දාන්නත් පුලුවන් මේව ඉතින් කියව්වට මදි දාලම බලන්නකො
    :P:P:P

    මෙන්න ලින්ක්

    thumbphpe.png


    http://www.fileserve.com/file/SbgA3Fw

    http://www.filesonic.com/file/109576182/dream_aquarium_+_fully_register_(latest_updated%2

    enjoyq.png


     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම දාගත්තා ෆට්ට මචන් මාර ලස්සනයි සිරාවටම සජිවි ටැන්ක් එකකටත් වඩා මාර ලස්සනයි
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මෙක මම දාගෙන තියෙන්නෙ තැන්ක්ස් අපිත් එක්ක බෙදා ගත්තට:P