සිoහල කඩවලට ගියාම හරියනවද? foolishSinhalese

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිoහල කඩවලට ගියාම හරියනවද? foolishSinhalese

    සිoහල කඩවලට ගියාම හරියනවද ?:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    එන මිනිස්සු සතපහකට ගණන් ගන්නේ නැති,මාන්නෙන් ඉදිමෙච්ච,තමන් යටතේ වැඩකරන සේවකයන් වහල්ලු ගානට දාලා බල්ලන්ට වගේ සලකන ,කිසිම සමාජ සේවයක් නොකරන ,අධික මිලකට බඩු විකුනන ,මූණේ කිසිම හිනාවක් නැති ,සැරෙන් කතා කරලා බඩු ගන්න ආපු එකා උන්ගේ දාසයා ගානට දාන සිoහල කඩවලට ගියාම ත්‍රස්තවාදේ අවසන් වෙනවද ?සිoහල ජාතිවාදි හැත්ත...නොදකින්.:growl:මට හිනාවෙලා සෑර් කියලා කතා කරලා පිලිගන්න මුස්ලිම් කඩේට නොගිහින් ඉන්න මටනම් බෑ :yes:

    උබලා හොදට මතක තියා ගනිල්ලා.මෙහෙම මුස්ලිම් මිනිස්සු කොන් කරන්න කොන් කරන්න අන්තිමට වෙන්නේ උන් පලාත් අත හැරලා නැගෙනහිර පදින්චියට යන එක ..ඊට පස්සේ දෙමලු වගේම වෙලම කෑල්ලක් ඉල්ලගනියි .සවුදි අරාබියෙන් කෝටි ගණන් උන්ට පොම්ප කරන්න සෑදී පැහැදී ඉන්නේ . එතකොට තොපිලට සැපද මාන්නකාරයිනේ ? :lol::lol::lol::lol::lol:දැන් දැන් මෝඩ සින්හලු ගෑනුන්ගේ හැන්ඩ් බෑග් හිටන් චෙක් කරනවා ..අනේ මෙහෙමත් ගොන්නු...:lol:

    මෝඩ ගොබ්බයිනේ..තොපිලා ප්‍රසිද්ද කරන්න ඔනේ සිoහලයට හරියට බිස්නස්කරන හැටි .කඩේට ආපු මිනිහෙක්ට හිනා වෙනහැටි ටියුෂන් දාලා උගන්නපල්ලා .රස්සා නැතී වුන්ට රස්සා හොයලා දීපල්ලා. බිස්නස් එකක් පටන්ගන්න එකෙක්ට ඔය කුනු ඊරිසියාව අත හැරලා උදව්වක් කරපල්ලා.ඔය පන්සල් වල බිල්ඩින් හදන භික්ෂූන්ට කියපල්ලා කොන්ක්‍රිට් වලට කඩේ යන්නේ නැතුව මිනිස්සු හදන්නයි කියලා .නිකාය වලට බෙදිලා මරා ගැනිල්ල නවත්තන්නයි කියපල්ලා.මාර්ගපලලාබින්ට අපහාස කරපුනිසා මේ වගේ අපරාධ සොබාවදර්මයෙන් දෙන එක නවත්තගනිල්ලා..ආර්යෝපවාදය නවත්තපල්ලා.

    මරණාදාර සමිති විසිකරලා උපත් ආධාර සමිති හදාගනිල්ලා..ගමේ පන්සලේ ගිහි දායකයෝ එකතු වෙලා Manpower වගේ රස්සා හොයලා දෙන ව්යාපාර සදහා සපොර්ට් එක දෙන ආයතන හදාගනිල්ලා.පව්ලක ලමයි ගොඩක් හදන්න එතකොට ආර්තිකේ ශක්තිමත් වෙනවා .ඊට පස්සේ ලොකු පවුල රත්තරන් කියලා හාමුදුරුවරුන්ට ප්‍රසිද්ද කරන්නයි කියපල්ලා..:yes::yes::yes:පන්සලේ මාතෘ සායන (යහපත් දරු උපතක් පතමින් කරන බෝධි පූජා ) පවත්වලා හොද ගන්ධබ්බයෙක් මව්කුසට ඇතුල් කරපල්ලා.එතකොටවත් තොපිලා වගේ කුහක සුද්දන්ට කඩේ යන පාහර හැත්තක් බිහිනොවෙවි..:yes::yes::yes:

    සුපිරි දක්ෂයන් බිහිකරන්නනම් මෙන්න මේවා පිලිගන්න වෙනවා

    1)අදාල පුද්ගලයා ඉදිරියට යාමට කැමති ක්ශේත්‍රය
    2) කේන්දර සටහන මත දක්ෂතා පවතින ක්ශේත්‍රය
    3) ජානගත හැකියා (අම්මා ,අප්පා,අත්තා,මුත්තාගේ රස්සා )

    මෙන්න මේ කරුණු තුනේ සම්ප්‍රයුක්තයෙන් තමයි ලෝකයක් හොල්ලන ජාතියක් බිහිකරන්න මුලුවන් .දක්ශ වෘත්තිකයෙක්/ව්යාපාරිකයෙක් බිහිකරන්න පුලුවන් .ඔක්කොම පින් පව් මතයි තීරනය වෙන්නේ ..
    මේවට ගරහන තවත් කලුසුද්දෙක් බවට පත්වෙන්න එපා .
    :angry::angry::angry:


    87eb217d53640ddddeb1fc18b91c6d1c.jpg


    තවත් කෙනෙක්ගේ බිස්නස් කඩා කප්පල්කරන්න ඒවාට යන්න එපා කියලා කියන එක කවදාහරි පපකර්මයක් වෙලා උබලටම පඩිසන් දේවී..ඒකයි මම දන්න බුදුදහම .. (ඔන්න බුදුදහම රකින්න එහෙම කිව්වනම් පවක් වෙන්නේ නෑ .මොකද හොද චේතනාව නිසා )


    මොකක් හරි ප්‍රදේශයක යම් ජාතියක් අතිබහුතරය වෙලා වෙනම පාලනයක් ඉල්ලනවනම් දෙන එකයි ජාත්යන්තර සම්ප්‍රදාය ..:yes:පොතේ හැටියටනම් උතුරට ස්වයo පාලනයක් දෙන්න ඔනේ :shocked:( ඒත් කාටවත් කියන්න එපා ).බටහිර රටවල් වලට බැනලා වැඩක් නෑ (එන්ගලන්තය හැර.ඔකුන් තමයි නුවර එලියෙයි උතුරෙයි දෙමලු බෝ කලේ ) පිටරට්ටු මද්යස්තවයි මෙරට ප්‍රශ්න දිහා බලන්නේ උන් එක ජාතියකට කඩේ යන්නේ නෑ . මේ විනාශය වලක්වගන්නනම් ජාතින්ට වෙන්වුනු පලාත් තියාගන්න හොද නෑ . හැමෝම මිශ්‍රවෙලයි ජීවත් වෙන්න ඔනේ .මුල් කාලේ ගැටුම් ඇති වුනත් පස්සේ පස්සේ එහෙම වෙන්නේ නෑ . එකට හිටියම .හෑමෝම ජාති අනුව වෙන් නොවුනු එකම පාසලකට යන්න ඔනේ . සිoහල අය උතුරු නැගෙනහිර සහ කදුකරයේ පදින්චි කරන්න ඔනේ ..දෙමල මුස්ලිම් අයටත් කැමතිනම් දකුණේ පදින්චි වෙන්න එන්නයි කියලා ආරාධනා කරන්න ඔනේ ..:yes::yes::yes:දෙගොල්ලොම සිoහල සහ දෙමල ඉගෙන ගන්න ඔනේ.හාමුදුරුවරුන්ට කියපල්ලා දෙමලෙන් බණ කියන්නයි කියලා


    පසුව ලියමි- මා හම්බයෙක් බවට වන චෝදනා බලාපොරොත්තු වන්න .:P.ඒත් සමග ධර්මපාලද හම්බයෙක් වීම නොවැලැක්විය හැකි බව තරයේ සිතේ තබා ගන්න ..

    Anagarika_Dharmapal_in_1926.jpg


    Words_Dharmapala_5.jpg
     
    Last edited:
    • Like
    Reactions: chandimalin

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෙටියෙන් දාපංකො මොකක්ද කියල තියෙන්නෙ කියල. දිග වැඩියි :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙටියෙන් දාපංකො මොකක්ද කියල තියෙන්නෙ කියල. දිග වැඩියි :(

    සිංහල කඩ වලට යන එක හරිද වැරදිද කියල අහල තියෙන්නේ .... පෝල් දැම්ම නම් ඉවරනේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිංහල කඩ වලට යන එක හරිද වැරදිද කියල අහල තියෙන්නේ .... පෝල් දැම්ම නම් ඉවරනේ

    මූ මේ පෝල් එකක් වෙනුවටද පොතක්ම ලියල තියෙන්නෙ ? :shocked: :growl:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    සිoහල කඩවලට ගියාම හරියනවද ?:lol::lol::lol::lol::lol::lol::lol::lol:


    තවත් කෙනෙක්ගේ බිස්නස් කඩා කප්පල්කරන්න ඒවාට යන්න එපා කියලා කියන එක කවදාහරි පපකර්මයක් වෙලා උබලටම පඩිසන් දේවී..ඒකයි මම දන්න බුදුදහම .. (ඔන්න බුදුදහම රකින්න එහෙම කිව්වනම් පවක් වෙන්නේ නෑ .මොකද හොද චේතනාව නිසා )







    well i agree with you for the most part but here is the thing
    we all know some muslim businessmen have cordially funded extremism and will continue to do so
    and sinhalu at the moment don't know who is whom so they boycott all,
    expecting it will hinder the progression of those radicals
    so in a way the end goal is infact to protect Buddhism
    u have a better way ?
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,817
    2,975
    113
    සිංහල කඩ වලට යන එක හරිද වැරදිද කියල අහල තියෙන්නේ .... පෝල් දැම්ම නම් ඉවරනේ
    මුස්ලිම් කඩවලට නොගිහින් ඉන්න එකෙන් ත්‍රස්තවාදය නැති වෙන්නෙ නෑ සින්හලුන්ගේ පිරිහීමට හේතු සහ සින්හලුන්ව නගා සිටුවන්න ඌ යෝජනා කරන වැඩපිලිවෙල තියෙන්නෙ
     
    Last edited:

    sk7cey

    Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    anh-dong-gif.1536181676.gif

    http://www.elakiri.com/forum/showthread.php?t=1771676

    0c2NLgJ.jpg


    MymOKZA.jpg


    එදා රොබට් නොක්ස් ලංකාවෙ ජීවත් වුන සිංහලයාගේ ගතිගුණ ගැන ඉහලින් වර්නනා කරලා තියෙනවා...... මට හිතෙන්නෙ සිංහලයාගේ පිරිහීමටත් ඇතැම් ගතිගුණ හේතු වෙන්න ඇති කියලයි......

    ඒ වගේම අද රටේතොටේ අහන්න දකින්න ලැබෙන දේවල් දැක්කම අනගාරික ධර්මපාල තුමා 1926දී කියපු මේ දේවල් හරියටම හරි .....
    අද වෙන්නෙත් මේ දේවල්ම නේද ... ?? ඉතින් සිංහලයා එකතු වෙන්න හදනකොට අද අපේම අය ජාතිවාදී කියලා බෙදෙනවා .... සිංහලයා ජාතියක් හැටියට පරිහාණියට යන දවස වැඩි ඈතක නොවෙයි.....?? ඔයාලා මොකද හිතන්නේ ...... ??
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    කෙටියෙන් දාපංකො මොකක්ද කියල තියෙන්නෙ කියල. දිග වැඩියි :(

    mamath me wage thread wala first sentence eka wage witharai kiyawanne. etapasse comment balanna scroll karnawa.​
     

    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0


    අන්තිමට වෙන්නේ උන් පලාත් අත හැරලා නැගෙනහිර පදින්චියට යන එක ..ඊට පස්සේ දෙමලු වගේම වෙලම කෑල්ලක් ඉල්ලගනියි


    හොදයි බන් ලේසි කොනක ඉදන් නසල දැම්මැකි LTTE එකට නෙලුව වගේ
     

    powerx

    Active member
  • Sep 4, 2010
    153
    48
    28
    ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක් විසදුම ඉතාමත් &#3503

    ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක් විසදුම ඉතාමත් දාර්ශනිකයි...
     
    • Like
    Reactions: Bekam

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    "කේන්දර සටහන මත දක්ෂතා පවතින ක්ශේත්‍රය" මේ කාරණාව ගැන නම් මට විස්වාසයක් නෑ.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඒව අපි හදල ගමු...
    පරම්පරාවක් දෙකක් යද්දි මේව හැදෙයි..
    හැබැයි මේ යන විදිහට ගියොත් එහෙම ඉන්න වත් රටක් අපිට නැති වෙයි..
    උඹට නොපෙනුනාට.. අපි දැක්ක මිනිස්සු හැමෝටම උදව් කරගෙන ගොඩ එන්න උත්සහ කරන හැටි
    මේ ටිකේම..

    තම්බි කියන්නෙ බබා හුකුන් කරන්න පුලුවන් ජාතියක් නෙමෙයි...

    උන් එන්න එන්න නටනව බොහොම සැරයි..

    එකම රටක එකම නීතියකට එකම නිදහසකින් තම්බි වැඩක් කරන්න ගත්ත දවසක
    අපිත් යන්නම් ඒ කඩ වලට..

    උන්ට උන්ගෙම කෑම ඕනෙ උනා
    උන්ගෙම නීති ඕනෙ උනා

    කොටින්ම සිංහලයව එපා උනා..

    උන්ට එහෙම පුලුවන් නම් අපිට කොහොම පුලුවන් ද?

    සිංහලය නිවටයො වෙන්න එපා කිව්වෙත් දර්මපාල තුමාමයි..
    බුදුදහමෙත් කියල තියනව ඉදල හිටල හරි තමා නාගයෙක් කියල පෙනය පුප්පල නොපෙන්නුවොත්
    දර මිටි බදින්න උනත් ගන්න බැරි නෑ කියල..

    බුදුදහමෙයි දරමපාල තුමාගෙයි පොඩි පොඩි කෑලි ටිකක් අල්ලල
    සම්පූරණ දේ විකෘති කරල පෙන්නන්ඩ එපා..

    මොරාල් එකේ ඉන්න සිංහලුන්ගෙ ආත්මශක්තිය මේ වගේ පොඩි පොඩි කෑලි පෙන්නල
    බිදල දාන්න හදන්න එපා..

    තේරුමක් වෙන්නෙ නෑ..

    මිනිස්සු වෙනස් වෙන්න පටන් අරන් තියෙන්නෙ
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    හායි sj91 ක්‍රිස්තියානි කාරයා..
    අපි හිතුවෙ තෝ බෝම්බෙට අහු වෙලා කියලා..
    උඹ දන්නවද උඹ නැති ටිකේ කී දෙනෙක් උඹ ගැන මගෙන් ඇහුවද කියලා ...:yes:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තමන්ගේ ජාතියේ උන්ගේ ශොප් වලට යන්න එපා කියනා ජාතිකවාදියෙක්, :lol::lol: හරිනම් වෙන්න ඕන එක සින්හල කඩයක් හොද නැත්නම් ඒ වෙනුවට විකල්ප සින්හල කඩයක් හොයාගන්න එක :yes::yes:

    නැතුව පල්ලිය පොසත් කරලා උන්ට කියලා කඩුවෙන් ම ඇර ගන්න පුලුවන් නැත්නම් සුපිරි බෝම්බ පාරක් කන්න බැරිය :lol::lol:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113


    අපි මෙ කරන්නෙ බුදුදහම පනවල තියන බ්‍රහ්ම දන්ඩනය වගේ දෙයක්.
    ඈයි අපි අපේ සල්ලි වලින් කාටවත් දිල, බොම්බ වලින් මරෙන්නෙ.