සීගිරියෙ කලුදොදොල්

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අපේ ගෙදර පොල් ගෙඩි 25 විතර දාල දොදොල් හදනවා ඉස්සර පට්ට

    හෙන කට්ට ඉතින්

    පැය හත අටක් දොදොල් පත්තෙන් හැඳිගාන්න ඕන. අපි හැඳිගාන්න ගියොත් එහෙම වෙනම ඇඟේ ජොයින්ට්ස් දාන්න ඕන. නැන්දම්මා හදනවා ගේමක් නැතිව. ගෙදර හදන ඒවා පට්ට රසයි කඩවල තියන මල ජරාව වගේ නෙමෙයි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පැය හත අටක් දොදොල් පත්තෙන් හැඳිගාන්න ඕන. අපි හැඳිගාන්න ගියොත් එහෙම වෙනම ඇඟේ ජොයින්ට්ස් දාන්න ඕන. නැන්දම්මා හදනවා ගේමක් නැතිව. ගෙදර හදන ඒවා පට්ට රසයි කඩවල තියන මල ජරාව වගේ නෙමෙයි

    ආ මේ ඉන්නේ කතන්දරේ දන්නා කොල්ලෙක් :):)
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ආ මේ ඉන්නේ කතන්දරේ දන්නා කොල්ලෙක් :):)

    අනිවා අනිවා. නැන්දම්මා අපිව බලන්න එද්දි අනිවා හදං එනවා මං ආස නිසා. ආයෙ වරදින්නෙ නෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    අනිවා අනිවා. නැන්දම්මා අපිව බලන්න එද්දි අනිවා හදං එනවා මං ආස නිසා. ආයෙ වරදින්නෙ නෑ

    අපි ඉතිං හොයාගත්තොත් ගූ ගොඩක් තමා බලන්යනකොට :lol:
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    අනිවා අනිවා. නැන්දම්මා අපිව බලන්න එද්දි අනිවා හදං එනවා මං ආස නිසා. ආයෙ වරදින්නෙ නෑ

    wife ට නංගිලා ඉන්නවද බන්ස් ? දොදොල් කාපු කාලයක් මතක නෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැය හත අටක් දොදොල් පත්තෙන් හැඳිගාන්න ඕන. අපි හැඳිගාන්න ගියොත් එහෙම වෙනම ඇඟේ ජොයින්ට්ස් දාන්න ඕන. නැන්දම්මා හදනවා ගේමක් නැතිව. ගෙදර හදන ඒවා පට්ට රසයි කඩවල තියන මල ජරාව වගේ නෙමෙයි

    anna badu....
    oya kadawal wala wikunanna thiyana guu godawal nam melo rahak naa...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    anna badu....
    oya kadawal wala wikunanna thiyana guu godawal nam melo rahak naa...

    දත් කිබුලය්යේ , මගේ දත් ටික ක්ලින් කළා, දත් 3 පිරෙව්වා

    පොඩි කෙල්ලෙක් කලේ 10ක් ගියා

    දැන් බ්ලිඩ් වෙන්නේ නැ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    anna badu....
    oya kadawal wala wikunanna thiyana guu godawal nam melo rahak naa...

    ඉස්සර කතරගම තිබ්බා රස දොදොල්. දැන් නං ඉතිං කොහෙත් වැඩක් ඇති දොදොලක් නෑ හොයාගන්න. මස්කට්වල හැටි බලපං දැං කඩවල තියන. බාල කරලා අන්තිමේටම
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    wife ට නංගිලා ඉන්නවද බන්ස් ? දොදොල් කාපු කාලයක් මතක නෑ

    ඉන්නවා.. නිල්වලා විද්‍යාපීඨෙ පැත්තෙ කැරකිලා බලපං :D
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඉස්සර කතරගම තිබ්බා රස දොදොල්. දැන් නං ඉතිං කොහෙත් වැඩක් ඇති දොදොලක් නෑ හොයාගන්න. මස්කට්වල හැටි බලපං දැං කඩවල තියන. බාල කරලා අන්තිමේටම

    Maskat nam Bombay sweet valin ganin
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඉන්නවා.. නිල්වලා විද්‍යාපීඨෙ පැත්තෙ කැරකිලා බලපං :D

    ඔව්. ඌ ඇවිල්ලා බිජ්ජ කොට නිට්ටෑවෙක්. ලේසි වෙන්නෙ නෑ උඹට. ඌ උපතින් කතෝලික හින්දා ඌ හිතන් ඉන්නේ බෞද්ධ උන්ටත් ක්රිස්තියානි සහතිකේ වගේ එකක් ඇති කියලා. ත්රෙඩ් එකක්ම දාල තිබ්බෙ. උගෙ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්නේ කැතලික් සංස්කෘතිය බලන විදිහට. ඒ හින්දා උගෙ උකුණු පුකක් වගේ පුංචි මොලේට තේරෙන්නෙ නෑ බුද්ධ ධර්මයේ තියන පරම ගාම්භීර සංකල්ප.
    පංච නීවරණ දහයක් තියනවා කිව්ව එකානේ. පංච කියන්නේ පහ කියන එක උගෙ මොලේට තේරෙන්නෙ නෑ.:shocked:

    එළකිරියේ මහත්තුරු මේ නිතරම වාද කරන පංච නීවරණ දහය ගැන මම ටිකක් හෙව්වා. ඔබතුමන්ලා මේ link එකට ගියොත් මේක දැනගන්න පුළුවන් වෙයි.

    http://www.thripitakaya.org/tipitakaya/Index/138?s=2202
    මෙතන මෙන්න මෙහෙම තියනවා (සංයුක්ත නිකාය - පරියාය සූත්රය 211 පිට):

    "මහණෙනි, යම් නයකට පැමිණ පස්නීවරණ දසයෙක් වේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඇතුළත (සිය පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයෙකි. පිටත (මෙරමා පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයකි. මෙසේ මෙය කාමච්චන්දනීවරණය යි ගණයට යේ. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ."

    තථාගතයන් වහන්සේ මෙතන පෙන්නන්නේ බමුණු පංච නීවරණ සහ තථාගත ධර්මයේ තියන පංච නීවරණ වල වෙනනස. මේ අනුව තථාගත ධර්මයේ තියන සෑම නීවරණයක්ම අභ්යන්තර සහ බාහිර වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා තියනව. මෙන්න මෙහෙම තමයි ඔය කියන නීවරණ දහය හැදිලා තියෙන්නේ.

    : අහගත්තනේ හොදට Maxtalker කල්ලතොනියෝ ..දැන් මොකක්ද කියන්නේ ? පව් වැඩේ පීචන් වෙලාම ගියා Maxtalker කලුසුද්දා....:lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:cool::cool::cool::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::cool::cool::cool::cool::cool::cool::lol::lol::lol::lol::lol:

    පුකෙනුත් හිනා ඔයි.පව් වැඩේ අසරණ Maxtalker :(:lol: අන්තිමට බුදුහාමුදුරුවන්ට තමයි අපහාස කලේ මේ මෝඩයා. බුදුන්ගේ ත්‍රිපිටක ධර්මය උකුණු පුකකට සමාන කලා.එලකිරිවාසිනි..මොහුගේ කොටු සියල්ල රතු කරන්න:angry:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    iStock-172370812-1080x675.jpg

    කළු දොදොල් ඉටිම් කොහොමත් රහයි තමයි. :P:P:P