සීගිරියේ අලුත් ගලක්.

Any.key

Well-known member
  • Jul 13, 2017
    9,115
    11,567
    113
    පේන්නෙ නෑනෙ
    link එක දාන්න බැනේ මේකෙන් බලන්න

    එත් බෑ:(

    QgZoDN7.jpg


    @shenat මේක බලන්න
     
    Last edited:
    • Sad
    Reactions: NRTG and shenat

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    875
    633
    93
    issellama sigiriye 3wheel mafia eka nawattapan. 2km withara pain yanna set karala thiyenne dan. forigners lata witharai wahanen lagatama yanna puluwan.
     
    • Like
    Reactions: NRTG and ChamaraGL

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    7,265
    2,251
    113
    September gihin awa aye yanna wenne april pahu wela

    issellama sigiriye 3wheel mafia eka nawattapan. 2km withara pain yanna set karala thiyenne dan. forigners lata witharai wahanen lagatama yanna puluwan.
    Akanam patta jara wede matath oka una.. parking tinne kohewath yanna ona puduma duraj payin..

    Jara wedak oka
    ------ Post added on Nov 13, 2023 at 9:57 AM
     
    • Like
    Reactions: NRTG and gcloud

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    22,675
    1
    21,322
    113
    දැන් මේ හොයාගෙන තියෙන එකේ හැටියට කොහොමත් සිගිරිය කියන්නෙත් එක පාර හදලා ඇත ඇරලා දාපු තැනක් වෙන්න බෑ.
    යුග දෙකක වත් ඉදිකිරීම් තියෙනවා ඕකේ
     
    • Like
    Reactions: NRTG

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    1,649
    1,154
    113
    colombo
    තව ඔයවගේ ගලුයි පොකුණුයි ගඩොල් අත්තිවාරමුයි ඇතිබං ඊට වඩා මහා විශ්වකර්ම දේවල්නම් ඇතිකියල මම නම් හිතන්නෙනෑ.
    යකෝ සීගිරියෙ පයිප්ප ලයින් එකම විශ්වකර්ම වැඩක් තමා. අදටත් හරි අදහසක් නෑ කෝමද උඩ තියෙන පොකුණු වලට වතුර ඇද්දෙ කියලා. උපකල්පනය නම්, සීගිරි වැවේ වතුර මට්ටම අනුව ඉහළට වතුර නළ පිරවෙන්න සිස්ටම් එකක් හදලා ඇති කියලාලු.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    4,252
    3,922
    113
    යකෝ සීගිරියෙ පයිප්ප ලයින් එකම විශ්වකර්ම වැඩක් තමා. අදටත් හරි අදහසක් නෑ කෝමද උඩ තියෙන පොකුණු වලට වතුර ඇද්දෙ කියලා. උපකල්පනය නම්, සීගිරි වැවේ වතුර මට්ටම අනුව ඉහළට වතුර නළ පිරවෙන්න සිස්ටම් එකක් හදලා ඇති කියලාලු.
    Eka boruwak, palleha indan udata wathura yanne naha, raj somadewage explanation ekak thiyenawa youtube eke
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • යකෝ සීගිරියෙ පයිප්ප ලයින් එකම විශ්වකර්ම වැඩක් තමා. අදටත් හරි අදහසක් නෑ කෝමද උඩ තියෙන පොකුණු වලට වතුර ඇද්දෙ කියලා. උපකල්පනය නම්, සීගිරි වැවේ වතුර මට්ටම අනුව ඉහළට වතුර නළ පිරවෙන්න සිස්ටම් එකක් හදලා ඇති කියලාලු.
    ඔය වැව් පිරිල තියෙන්නෙ වැහි වතුරෙන් බං. රාවණ clan එකේ පච වලට රැවටෙන්න එපා. අපි ඇත්ත ඒ විදියට දකිමු.