Monada ban ecchra thinne aoi dakla nathi?සීගිරියේ තාම බාගයක්වත් අපි දැකලා නෑ
Technology investment karanan un nathi nisa kotasakma mokawath Karan narhuwa rhiyala thiyenawa. More than halfMonada ban ecchra thinne aoi dakla nathi?
Gala uda hariyeda.?Technology investment karanan un nathi nisa kotasakma mokawath Karan narhuwa rhiyala thiyenawa. More than half
මේ දවස් වල චීන්නු ඇවිත් උමගක් හාරනවා කියල දැක්ක සිගිරියේද කොහෙද ඒ මොකද්ද බන්
මේ
Ne ban godakma oya pitipase kele wage pene e kotasa. WateGala uda hariyeda.?
හරි නෙහ්Space ekak dala Dana. Ita pase copy karagana puluwan
Akanam patta jara wede matath oka una.. parking tinne kohewath yanna ona puduma duraj payin..issellama sigiriye 3wheel mafia eka nawattapan. 2km withara pain yanna set karala thiyenne dan. forigners lata witharai wahanen lagatama yanna puluwan.
යුග දෙකක වත් ඉදිකිරීම් තියෙනවා ඕකේදැන් මේ හොයාගෙන තියෙන එකේ හැටියට කොහොමත් සිගිරිය කියන්නෙත් එක පාර හදලා ඇත ඇරලා දාපු තැනක් වෙන්න බෑ.
යකෝ සීගිරියෙ පයිප්ප ලයින් එකම විශ්වකර්ම වැඩක් තමා. අදටත් හරි අදහසක් නෑ කෝමද උඩ තියෙන පොකුණු වලට වතුර ඇද්දෙ කියලා. උපකල්පනය නම්, සීගිරි වැවේ වතුර මට්ටම අනුව ඉහළට වතුර නළ පිරවෙන්න සිස්ටම් එකක් හදලා ඇති කියලාලු.තව ඔයවගේ ගලුයි පොකුණුයි ගඩොල් අත්තිවාරමුයි ඇතිබං ඊට වඩා මහා විශ්වකර්ම දේවල්නම් ඇතිකියල මම නම් හිතන්නෙනෑ.
Eka boruwak, palleha indan udata wathura yanne naha, raj somadewage explanation ekak thiyenawa youtube ekeයකෝ සීගිරියෙ පයිප්ප ලයින් එකම විශ්වකර්ම වැඩක් තමා. අදටත් හරි අදහසක් නෑ කෝමද උඩ තියෙන පොකුණු වලට වතුර ඇද්දෙ කියලා. උපකල්පනය නම්, සීගිරි වැවේ වතුර මට්ටම අනුව ඉහළට වතුර නළ පිරවෙන්න සිස්ටම් එකක් හදලා ඇති කියලාලු.
ඔය වැව් පිරිල තියෙන්නෙ වැහි වතුරෙන් බං. රාවණ clan එකේ පච වලට රැවටෙන්න එපා. අපි ඇත්ත ඒ විදියට දකිමු.යකෝ සීගිරියෙ පයිප්ප ලයින් එකම විශ්වකර්ම වැඩක් තමා. අදටත් හරි අදහසක් නෑ කෝමද උඩ තියෙන පොකුණු වලට වතුර ඇද්දෙ කියලා. උපකල්පනය නම්, සීගිරි වැවේ වතුර මට්ටම අනුව ඉහළට වතුර නළ පිරවෙන්න සිස්ටම් එකක් හදලා ඇති කියලාලු.