සීගිරිය සැලසුම් කරලා හදපු නගරයක්, ඉස්සරහ තියෙන පොකුණු සහිත උද්‍යාන භූමියෙ හරි අඩක් අනාගතයට කැණීම් කරන්න ඉඩ දීලා සුරක්ශිතව තියලා තිහෙනවා කියලයි කියන්නෙ. හරියට අඩක් කියන්නෙ උද්‍යානය සමමිතිකව දෙකට බෙදලා ලු තිබිලා තියෙන්නෙ.
කෝමත් සීගිරියෙ අප්‍රකට කොටසක් තවම මිනිස් ඇසට නිරීක්ශණය වෙලා නෑ කියලයි විශ්වාසය.
හැබැයි, සීගිරියෙ සමහර ප්‍රවේශ මාර්ග වහලා දාලා, නැත්නම ගල ඇතුලෙ උමං වගේ දේවල් නව තාක්ෂණයෙන් ස්කෑන් කරලා හොයා ගන්න පුළුවන් කියලා පිටරට ගවේශණ වැඩසටහන් වල දැකලා තියෙනවා. ඒ වගේ වැඩ සටහනකට ආරාධනාවක් කරානම් නොමිලේ එ දේවල්කරගම්න පුළුවන්....