උඹල මේ ස්ථානය ගැන දැනගෙන හිටියද?
මේක පබ්ලික් එකට open කරපු ගමන් යන්න ඕන බලන්න.
බලන්න වටින තැනක්.
මේක පබ්ලික් එකට open කරපු ගමන් යන්න ඕන බලන්න.
බලන්න වටින තැනක්.
සීගිරියේ තාම බාගයක්වත් අපි දැකලා නෑ
යන්න දෙන්නෙත් නෑ නේ. තව අවුරුදු 100ක්වත් යයි කියල කියනෙන් ඔක්කොම එළි කරගන්න..ඔව් ගොඩක් තැන් තවම කැණීම් වත් කරලා නැ කියල කියන්නේ.
අපේ ජිවිත කාලය ඇතුලත ගලෙන් පහල උද්‍යාන ටික නම් කැණිම් කරලා ඉවර කරන්නේ නෑ.කරන්නෙත් නෑ ,අර සෝමදේව කියන විදියට.සීගිරියේ තාම බාගයක්වත් අපි දැකලා නෑ
ඔය සෝමදේවයත් කැරි බොරුකාරයෙක්අපේ ජිවිත කාලය ඇතුලත ගලෙන් පහල උද්‍යාන ටික නම් කැණිම් කරලා ඉවර කරන්නේ නෑ.කරන්නෙත් නෑ ,අර සෝමදේව කියන විදියට.
ඔව් ගොඩක්ම fund නැති එකයි කරන්න අය නැති ඒකයි තමා හේතුව. ඇම්මට ඉස්සර උන් ඔව්ව කරාට දැන් තිසිස් ගොඩ දාන්න විතරයි මහන්සි වෙන්නේ.අපේ ජිවිත කාලය ඇතුලත ගලෙන් පහල උද්‍යාන ටික නම් කැණිම් කරලා ඉවර කරන්නේ නෑ.කරන්නෙත් නෑ ,අර සෝමදේව කියන විදියට.
එහෙමයි එහෙමයි professor ඔබ තුමා කියන එකක් තමාඔය සෝමදේවයත් කැරි බොරුකාරයෙක්
උබෙ නම දැක්කම ආයෙ ඉතින් මුකුත් පැහැදිලි කරලා වැඩකුත් නෑඔව් ගොඩක්ම fund නැති එකයි කරන්න අය නැති ඒකයි තමා හේතුව. ඇම්මට ඉස්සර උන් ඔව්ව කරාට දැන් තිසිස් ගොඩ දාන්න විතරයි මහන්සි වෙන්නේ.
එහෙමයි එහෙමයි professor ඔබ තුමා කියන එකක් තමා
------ Post added on Nov 12, 2023 at 6:54 PM
වෙන්න පුලුවන්.හම්බ කරන්න කන එකනේ මිනිහා කරන්නේ ඕකෙන්.ඔය සෝමදේවයත් කැරි බොරුකාරයෙක්
සීගිරියේ රහස් හංගන්න පරණ ඉදිකිරීම් උඩින් ගඩොලින් ඉදිකිරීම් කරලා තියෙනවා සාක්ෂි තියෙන ඕන තරම්ඔව් ගොඩක්ම fund නැති එකයි කරන්න අය නැති ඒකයි තමා හේතුව. ඇම්මට ඉස්සර උන් ඔව්ව කරාට දැන් තිසිස් ගොඩ දාන්න විතරයි මහන්සි වෙන්නේ.
------ Post added on Nov 12, 2023 at 6:54 PM
දැනුවත් කරපං ඉතින්උබෙ නම දැක්කම ආයෙ ඉතින් මුකුත් පැහැදිලි කරලා වැඩකුත් නෑ
දැන් මේ හොයාගෙන තියෙන එකේ හැටියට කොහොමත් සිගිරිය කියන්නෙත් එක පාර හදලා ඇත ඇරලා දාපු තැනක් වෙන්න බෑ.වෙන්න පුලුවන්.හම්බ කරන්න කන එකනේ මිනිහා කරන්නේ ඕකෙන්.
සීගිරියේ රහස් හංගන්න පරණ ඉදිකිරීම් උඩින් ගඩොලින් ඉදිකිරීම් කරලා තියෙනවා සාක්ෂි තියෙන ඕන තරම්
------ Post added on Nov 12, 2023 at 7:16 PM