සීගිරියේ අලුත් ගලක්.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    28,578
    35,377
    113
    සේදවත්ත
    ඕකේ ගල් තමා තියෙන්නේ අපිට පෙන්නන්නේ 60% වගෙ . අනික්වා තහනම් කලාප
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    1,649
    1,154
    113
    colombo
    ඔය වැව් පිරිල තියෙන්නෙ වැහි වතුරෙන් බං. රාවණ clan එකේ පච වලට රැවටෙන්න එපා. අපි ඇත්ත ඒ විදියට දකිමු.
    රාවණ ක්ලෑන් කියන මඟුලක් නෙමෙයි මේක, පුරාවිද්‍යා කැනීම් කරපු මිනිස්සු කියන කතාවක්. වැහි වතුර පිරෙන කල් උඩ මාලිගාවෙ රජ්ජුරුවො බලන් හිටියා කියලාද උඹලා හිතන්නෙ....