ඕකේ ගල් තමා තියෙන්නේ අපිට පෙන්නන්නේ 60% වගෙ . අනික්වා තහනම් කලාප
Don GasCan Well-known member Nov 3, 2010 37,553 43,515 113 සේදවත්ත Nov 13, 2023 #61 ඕකේ ගල් තමා තියෙන්නේ අපිට පෙන්නන්නේ 60% වගෙ . අනික්වා තහනම් කලාප
incest_cult Well-known member Sep 8, 2017 2,301 1,770 113 colombo Nov 14, 2023 #62 Sen-lu said: ඔය වැව් පිරිල තියෙන්නෙ වැහි වතුරෙන් බං. රාවණ clan එකේ පච වලට රැවටෙන්න එපා. අපි ඇත්ත ඒ විදියට දකිමු. Click to expand... රාවණ ක්ලෑන් කියන මඟුලක් නෙමෙයි මේක, පුරාවිද්‍යා කැනීම් කරපු මිනිස්සු කියන කතාවක්. වැහි වතුර පිරෙන කල් උඩ මාලිගාවෙ රජ්ජුරුවො බලන් හිටියා කියලාද උඹලා හිතන්නෙ....
Sen-lu said: ඔය වැව් පිරිල තියෙන්නෙ වැහි වතුරෙන් බං. රාවණ clan එකේ පච වලට රැවටෙන්න එපා. අපි ඇත්ත ඒ විදියට දකිමු. Click to expand... රාවණ ක්ලෑන් කියන මඟුලක් නෙමෙයි මේක, පුරාවිද්‍යා කැනීම් කරපු මිනිස්සු කියන කතාවක්. වැහි වතුර පිරෙන කල් උඩ මාලිගාවෙ රජ්ජුරුවො බලන් හිටියා කියලාද උඹලා හිතන්නෙ....