
එහෙම තමා මුලින් මටත් හිතුනේ. ඒත් ඔය වගේ සයිට් ගොඩක් එහෙම පස්සේ ගන්න අත අරින විදියයි මේකයි වෙනස් නේ. අනුරාධපුර ඇතුල් නුවර එහෙම අත ආරෙල දාපුවා තියෙනවා ඒත් ඔහොම වහල නෙවෙයි නේවිනාශ වෙන එක වලක්වන්න පස්දාල වහන්න ඇති. ප්‍රොජෙක්ට් එකක් ආවම හදයි
වලවල් හාරලා අතැරලා යන එක අනතුරුදායකයි. හරිම හේතුව දැනගන්න පුළුවන් වෙයි ඔතන පුරාවිද්‍යා ස්ථානභාර නිලධාරියා හම්බ වුනානම්.එහෙම තමා මුලින් මටත් හිතුනේ. ඒත් ඔය වගේ සයිට් ගොඩක් එහෙම පස්සේ ගන්න අත අරින විදියයි මේකයි වෙනස් නේ. අනුරාධපුර ඇතුල් නුවර එහෙම අත ආරෙල දාපුවා තියෙනවා ඒත් ඔහොම වහල නෙවෙයි නේ
ඔව් මේක බොරුවක් වෙන්ඩ ඇති. අර පතිරාරච්චි කියන පිස්සා පොත් ලියලත් තියෙන්නෙ මේවගේ සීන් බරගානක් දාලා.lankawe godak news nikam linda langa sangame wage,opa dupa witharai,hari haman facts check ekak na
එහෙමනම් කානුවක් දාන්න ඕනෙ බන්වහින කොට ගොඩක් වතුර පිරෙන නිසා වහන්න ඇත්තේ සමහරවිට
වැස්සට ඕවා ඇතුලේ බදාම දියවෙනවා බන්. අව්වට කරවෙනවා. ඔය හැම එකක්ම සංරක්ෂණය කරද්දි වෙනම විදිහකට හදනවා ඕවායේන් හානි නොවෙන්න. එකරලත් ආයේ අවුරුදු ගානකින් හදන්න ඕනේ. පස් යට තියෙද්දී ඔය හානිය සෑහෙන දුරට අඩුයි. ඔය ඔරු එහෙම හම්බ උනාම වතුර යට කියලා ප්‍රදර්ශනය කරන්නේ. ඒත් ඔය වගේ. එලියේ තිබ්බොත් ඉක්මනට දිරනවා. වතුර යටදී දිරවන්න සෑහෙන කලක් යනවා. අනික දිරන එක නතර වෙන්න ඕනේ ලේයර් හැදිලා ඉවරයි.එහෙමනම් කානුවක් දාන්න ඕනෙ බන්
