සීගිරියේ කාමර පද්දතියක්,පස් පුරවා වසා දමයි

Capak Gamuthe

Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ඔව්වායේ ගොඩාක් හන්ගලා ගහන සීන් තියේ බන්. පුරාවිද්‍යා එක කියන්නෙම හොර ගුහාවක්!
    ගොඩක්ම නිදන් ටික අදින්න බලාගෙන කරනවා ඇත්තෙ කැරි භල්ලො!!:dull:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    විනාශ වෙන එක වලක්වන්න පස්දාල වහන්න ඇති. ප්‍රොජෙක්ට් එකක් ආවම හදයි
    එහෙම තමා මුලින් මටත් හිතුනේ. ඒත් ඔය වගේ සයිට් ගොඩක් එහෙම පස්සේ ගන්න අත අරින විදියයි මේකයි වෙනස් නේ. අනුරාධපුර ඇතුල් නුවර එහෙම අත ආරෙල දාපුවා තියෙනවා ඒත් ඔහොම වහල නෙවෙයි නේ
     
    • Like
    Reactions: Any.key and gamerlk

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    වහින කොට ගොඩක් වතුර පිරෙන නිසා වහන්න ඇත්තේ සමහරවිට
     
    • Like
    Reactions: Candid-B

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම තමා මුලින් මටත් හිතුනේ. ඒත් ඔය වගේ සයිට් ගොඩක් එහෙම පස්සේ ගන්න අත අරින විදියයි මේකයි වෙනස් නේ. අනුරාධපුර ඇතුල් නුවර එහෙම අත ආරෙල දාපුවා තියෙනවා ඒත් ඔහොම වහල නෙවෙයි නේ
    වලවල් හාරලා අතැරලා යන එක අනතුරුදායකයි. හරිම හේතුව දැනගන්න පුළුවන් වෙයි ඔතන පුරාවිද්‍යා ස්ථානභාර නිලධාරියා හම්බ වුනානම්.
     
    • Like
    Reactions: Amith0424

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    lankawe godak news nikam linda langa sangame wage,opa dupa witharai,hari haman facts check ekak na
    ඔව් මේක බොරුවක් වෙන්ඩ ඇති. අර පතිරාරච්චි කියන පිස්සා පොත් ලියලත් තියෙන්නෙ මේවගේ සීන් බරගානක් දාලා.
     
    • Haha
    Reactions: Dead Cupid

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,801
    5,802
    113
    එහෙමනම් කානුවක් දාන්න ඕනෙ බන්
    වැස්සට ඕවා ඇතුලේ බදාම දියවෙනවා බන්. අව්වට කරවෙනවා. ඔය හැම එකක්ම සංරක්ෂණය කරද්දි වෙනම විදිහකට හදනවා ඕවායේන් හානි නොවෙන්න. එකරලත් ආයේ අවුරුදු ගානකින් හදන්න ඕනේ. පස් යට තියෙද්දී ඔය හානිය සෑහෙන දුරට අඩුයි. ඔය ඔරු එහෙම හම්බ උනාම වතුර යට කියලා ප්‍රදර්ශනය කරන්නේ. ඒත් ඔය වගේ. එලියේ තිබ්බොත් ඉක්මනට දිරනවා. වතුර යටදී දිරවන්න සෑහෙන කලක් යනවා. අනික දිරන එක නතර වෙන්න ඕනේ ලේයර් හැදිලා ඉවරයි.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,320
    24,523
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    up up
    මෑතකදි පහල හට් එකක් නොගහ කැනීම් කරල වතුරෙන් යට වෙල අතඇරිය නේද. ඔව්ව මතු කරල ගන්නව වගේ නෙමේ සංරක්ෂණය කරන්න ඕනි. ඒව හරියකට වෙන්නෙත් නෑනෙ. දැන් කාලේ ඉන්න මිනිස්සුන්ට පුරා විද්යාත්මක දෙවල් කුණුගොඩක් විතරයි.
     
    • Like
    Reactions: topkollek