සීගිරියේ ච්ත්‍ර වල තාර ගාන්න පෙර පොටෝ.. වර්ෂ 1966ට පෙර....

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    පළිගැනීමේ නඩුවක්. සීගිරිය බලධාරින් විසින් නෙරපා හැරීමට පළිගැනීමක් ලෙස ප්‍රදේශයේ වෙළදසැල් හිමියන් විසින් සිදු කර ඇති බවට විශ්වාස කෙරේ
    LTTE demalu nemeida
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    danna widiyatanam LTTE nemei.. kadakarayo wagayak.. demala mudalalila hitiyata kiyala dannee naa
    paasku sean eka wagge tamai.. hariyata waradi kaarayo hoyagena naa.. ekale CCTV tibuneth naa nee
    Aeketh maha molakaru allanganne nathuva Pasku bomba molakaru hoyanava.
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    Luciano Marenzi marila giya ohe awida awida kauruth baluwe na aduma gane ape purawidya ekenwath e manussayata udau kare na
    https://blurt.blog/blurt/@geekpranee/luciano-marenzi
    ඔව් පොරට පස්සේ කාලේ මානසික ලෙඩක් හැදිලා තැන තැන ඇවිද ඇවිද හිටිය කියල කියවන.
    කවුද බන් තාර ගාල තියෙන්නෙ ? මම අදමනේ ඇහුවෙ ? කව්ද තාර ගාල තියෙන්නෙ ඕවගේ ?
    ඔය හරියේ කඩ දාගෙන හිටපු කඩ කාරයෝ වගයක් ඒ කාලේ අයින් කරලා තියනව. උන් තරහට කරා කියල තමයි කියන්නේ. කරපු උන් අහු උනේ නම් නැහැ
    පළිගැනීමේ නඩුවක්. සීගිරිය බලධාරින් විසින් නෙරපා හැරීමට පළිගැනීමක් ලෙස ප්‍රදේශයේ වෙළදසැල් හිමියන් විසින් සිදු කර ඇති බවට විශ්වාස කෙරේ
    ඔව් මේක තමයි මමත් අහල තියෙන්නේ.
    තව මොනවා හරි wax(varnish ) එකක් තියෙන්න ඇති සීගිරියේ චිත්‍ර වලත් උඩින් .
    ඔව් පින්තුර උඩින් ආරක්ෂාවට මොනවා හරි ලේයර් එකක් ගල තියෙන්න ඇති. එක නිසා තමයි තාර වලින් හානි නොවුනේ.
    සීගිරියේ පැත්තම cover වෙන්න චිත්‍ර 500+ ගානක් හෝ දාහට වැඩි ගානක් තියෙන්න ඇති , දැන් ඉතිරි වෙලා තියෙන තැන් ගලේ ඇතුලට නෙරපූ තැන විතරයි වැස්සට හේදිලා බදාම තට්ටුව ගැලවුන නැති .
    උඹ හරි,. මේ සමහර තැන වල තියනව මැකිච්ච චිත්‍ර සෑහෙන ප්‍රමාණයක්.
    ගල් විහාරේ මේ පිළිමේ දැන් වහල තියෙන්නේ හරියට පේන්නෙත් නැහැ . UV protection තියෙන polarized glass එකක්‍ දැම්ම නම් මේවා පේනවා හොඳට .
    මේ පිළිමේ ඇතුලෙත් ලස්සනට ච්ත්‍ර අදාල තිබිල තියනවලු.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    Luciano Marenzi marila giya ohe awida awida kauruth baluwe na aduma gane ape purawidya ekenwath e manussayata udau kare na
    https://blurt.blog/blurt/@geekpranee/luciano-marenzi

    නියම අමු තට්ට සිංහල

    ඔව් හයි රෙසලුෂන් පින්තුර. සුම් කරල බලපන්.
    කොහොමද කුකුලොහ් ඒ කාලෙ මෙච්චර clear photo අරන් තියෙන්නෙ?
    ------ Post added on Oct 7, 2024 at 4:12 PM