සීගිරිය නුවරඑලිය night stay

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    සීගිරිය නුවරඑලිය night stay

    මචන්ලා...

    සීගිරිය හරි නුවරඑලිය හරි හොද හොටෙල්ස් මොනවද තියෙන්නෙ මේ දවස් වල offers එහෙම තියෙන?
    අපෙ anniversary එක එනව ලබන සතියෙ.
    දෙන්නත් එක්ක nightක් ගහන්න බැලුවෙ.
    buffet තියෙනවනම් හොදයි.

    ලොකු සල්ලිකාරයෝ නොවන බව කරුනාවෙන් සලකන්න.
     
    • Like
    Reactions: ThisaraMalintha

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    බම්ප්

    anniversary.... bump....! bump....!! bump....!!!

    සීගිරියේ Camellia Resort එක හුගක් හොදයි . ගානත් සාධාරණයි

    nuwara eliye hotel windsor eka hodai ganath adui
    eetath aduwata balanwaa nam gregory lake eka piti passe thiyanwaa tourist board eke ekak eke ganan patta adui

    Thanks machanla..
    Puluwan hamotama rep dunna :)
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    සීගිරියේ Camellia Resort එක හුගක් හොදයි . ගානත් සාධාරණයි

    nuwara eliye hotel windsor eka hodai ganath adui
    eetath aduwata balanwaa nam gregory lake eka piti passe thiyanwaa tourist board eke ekak eke ganan patta adui

    මං කෝල් කරල බලන්නම්.
    බොහොම ස්තුතියි
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඩිස්කව්න්ට් දෙන ඒවෑ buffet නෑ ගොඩක් වෙලාවට . ඇමරිකන් යුරෝප් ගෙස්ලා ඉන්න හොටෙල් එකක නම් buffet හොදා . 😊 😊 😊 සීගිරියෙ අරලිය එක නම් ලස්සනයි .
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    නෝටි බබා;24526582 said:
    මචන්ලා...

    සීගිරිය හරි නුවරඑලිය හරි හොද හොටෙල්ස් මොනවද තියෙන්නෙ මේ දවස් වල offers එහෙම තියෙන?
    අපෙ anniversary එක එනව ලබන සතියෙ.
    දෙන්නත් එක්ක nightක් ගහන්න බැලුවෙ.
    buffet තියෙනවනම් හොදයි.

    ලොකු සල්ලිකාරයෝ නොවන බව කරුනාවෙන් සලකන්න.

    https://www.booking.com/hotel/lk/the-waterfall-resort-st-clairs-talawakele.html ;);)