මැසිම මස් කරා...ඒ නෙබු වීජීඒ එකට මොකෝ උනේ?

මොකක් කරා???මැසිම මස් කරා...
පුල් සුද්දයක් දීලා...
දැම්මා..
ගිනි කසයා වගේ වැඩ...![]()

කෑලි කෑලි වලට ගැලෙව්වා බං...මොකක් කරා???
අලුත් මදර්බෝඩ් එකක් තිබ්බද?![]()
එහෙනම් ඩස්ට් එක ගිහින් තිබිලා තියෙන්නේකෑලි කෑලි වලට ගැලෙව්වා බං...
බ්ලෝවර් එක අල්ලලා...
වැකූම් එකත් අල්ලලා...
ඩ්රයර් එකත් අල්ලලා...
රැම් ඒම සුද්ද කරලා...
එකලස් කොරලා දැම්මා...
ලබ්බට රිටෙන් ඇන්නා වගේ බඩු වැඩ...


අපිට මොන ඒ සී ද බං...එහෙනම් ඩස්ට් එක ගිහින් තිබිලා තියෙන්නේ
ඒසී නැද්ද කාමරේට?![]()

එහෙනම් මචන් මාසෙකට සැරයක්වත් ගලෝලා සුද්ද කරපන්අපිට මොන ඒ සී ද බං...
සිවිලිමත් නෑ මගේ කාමරේ...
මිඩල් කැලෑසියෙත් අන්තිම හරියෙ වගේ ඉන්නේ...![]()
