සීතල දනව්ව

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මොකක් කරා???
    අලුත් මදර්බෝඩ් එකක් තිබ්බද?:rolleyes:
    කෑලි කෑලි වලට ගැලෙව්වා බං...
    බ්ලෝවර් එක අල්ලලා...
    වැකූම් එකත් අල්ලලා...
    ඩ්‍රයර් එකත් අල්ලලා...
    රැම් ඒම සුද්ද කරලා...
    එකලස් කොරලා දැම්මා...
    ලබ්බට රිටෙන් ඇන්නා වගේ බඩු වැඩ...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කෑලි කෑලි වලට ගැලෙව්වා බං...
    බ්ලෝවර් එක අල්ලලා...
    වැකූම් එකත් අල්ලලා...
    ඩ්‍රයර් එකත් අල්ලලා...
    රැම් ඒම සුද්ද කරලා...
    එකලස් කොරලා දැම්මා...
    ලබ්බට රිටෙන් ඇන්නා වගේ බඩු වැඩ...
    එහෙනම් ඩස්ට් එක ගිහින් තිබිලා තියෙන්නේ:P
    ඒසී නැද්ද කාමරේට?:sorry:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එහෙනම් ඩස්ට් එක ගිහින් තිබිලා තියෙන්නේ:P
    ඒසී නැද්ද කාමරේට?:sorry:
    අපිට මොන ඒ සී ද බං...
    සිවිලිමත් නෑ මගේ කාමරේ...
    මිඩල් කැලෑසියෙත් අන්තිම හරියෙ වගේ ඉන්නේ... :sorry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපිට මොන ඒ සී ද බං...
    සිවිලිමත් නෑ මගේ කාමරේ...
    මිඩල් කැලෑසියෙත් අන්තිම හරියෙ වගේ ඉන්නේ... :sorry:
    එහෙනම් මචන් මාසෙකට සැරයක්වත් ගලෝලා සුද්ද කරපන්:yes: