සීතල දනව්ව

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    දූවිලි තමයි බං මැෂීන් වලට එපාම කරපු දේ:sorry:
    සිරාවටම බං..
    ඒත් සැපටම පුරුදු කලොත් අපිටමයි කට්ට...
    අපේ ෆැක්ටරියේ මැෂින් වල ඩස්ට් තට්ටු ගනං...
    ඒත් වැඩ යකා වගේ...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිරාවටම බං..
    ඒත් සැපටම පුරුදු කලොත් අපිටමයි කට්ට...
    අපේ ෆැක්ටරියේ මැෂින් වල ඩස්ට් තට්ටු ගනං...
    ඒත් වැඩ යකා වගේ...
    ඒකනම් එච්චර ශුවර් වැඩක් නෙමෙයි:no:
    අන්තිමට ඩේටා ලොස්ට්:baffled: