සීතල දනව්ව

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Captain ජැක් ස්පැරෝ;11704156 said:
    මොන මගුලක්ද නේද බන්........
    හැමදාම ලින්ක් එකක් ඒවනවා මේ කේ රෙජිස්ටර් වියන් කියලා.............
    ඒකනේ මං ඕකුන්ගේ සයිට් වලට යන්නැත්තේ දැන්:cool:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මමයි තව එකෙකකුයි:rofl:
    උඔ හැමදාම මොකක්හරි මගුලක් පටන් ගන්නවා මොකෙක්හරි එක්ක
    ඒ කරලා ටික දවසකින් කියනවා අපෝ මං දැන් එකේ නෑ අරූට තනියම කරන් යන්න දීලා තියෙන්නේ කියලා
    බලද්දී උඔ තරහා වෙලා ඌත් එක්ක
    මොකක්ද බං මේ ගෑණු වැඩ??
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ඒකනේ මං ඕකුන්ගේ සයිට් වලට යන්නැත්තේ දැන්:cool:
    movieflair එක මොසීගේ අයිඩියා එකක්:yes:ඕකට මම සෙට් උනේ අහම්බෙන් වගේෙ:confused:මොකක්ද php සීන් එකකට හෙල්ප් කරන්නද කොහෙද:confused:මුලින් සෑහෙන traffic එකක තිබුනා සයිට් එකට:cool:දාපු දවස්වල:)කොහෙද මේ මොසී මී හරකා සයිට් එක හොස්ට් කරලා තියෙන්නේ ලංකාවේ එකෙක්ගෙ vps එකකනේ:frown:මම මාසයක් විතර මහන්සිවෙලා දාපු පෝස්ට් ටික එකපාරට අතුරුදහන් උනා:(ඩේටාබේස් එක පරණ එකකට restore වෙලා:dull:පස්සේ මට සයිට් එක එපාඋනා:sorry:ටික කාලයක් අතඇරලා දාලා තිබිලා මම අයේ vb දාලා පටන් ගත්තා,ඒකටත් අර වැඩේම උනා:(ඊට පස්සේ මම තමා දැන් ඔය මම වෙනම server එකක හොස්ට් කරලා phpbb දාලා ආයේ පටන්ගෙන තියෙන්නේ:):cool:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    උඔ හැමදාම මොකක්හරි මගුලක් පටන් ගන්නවා මොකෙක්හරි එක්ක
    ඒ කරලා ටික දවසකින් කියනවා අපෝ මං දැන් එකේ නෑ අරූට තනියම කරන් යන්න දීලා තියෙන්නේ කියලා
    බලද්දී උඔ තරහා වෙලා ඌත් එක්ක
    මොකක්ද බං මේ ගෑණු වැඩ??
    අනේද කියන්නේ........
    තව ටික දවසකින් ආයේ ඒ සයිට් එක වෙනස් කරලා ආයේ ඌත් එක්ක වැඩ......... :lol: :lol: :lol: :lol:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    movieflair එක මොසීගේ අයිඩියා එකක්:yes:ඕකට මම සෙට් උනේ අහම්බෙන් වගේෙ:confused:මොකක්ද php සීන් එකකට හෙල්ප් කරන්නද කොහෙද:confused:මුලින් සෑහෙන traffic එකක තිබුනා සයිට් එකට:cool:දාපු දවස්වල:)කොහෙද මේ මොසී මී හරකා සයිට් එක හොස්ට් කරලා තියෙන්නේ ලංකාවේ එකෙක්ගෙ vps එකකනේ:frown:මම මාසයක් විතර මහන්සිවෙලා දාපු පෝස්ට් ටික එකපාරට අතුරුදහන් උනා:(ඩේටාබේස් එක පරණ එකකට restore වෙලා:dull:පස්සේ මට සයිට් එක එපාඋනා:sorry:ටික කාලයක් අතඇරලා දාලා තිබිලා මම අයේ vb දාලා පටන් ගත්තා,ඒකටත් අර වැඩේම උනා:(ඊට පස්සේ මම තමා දැන් ඔය මම වෙනම server එකක හොස්ට් කරලා phpbb දාලා ආයේ පටන්ගෙන තියෙන්නේ:):cool:
    අලුතෙන් දාන එකේ මොනවද තියෙන්නේ කියාපිය........
    පොඩි ඉගියක්