කාලේ නාස්ති වෙන වැඩක් නිකන්ඒ ඇයි?![]()
බලනවා බලනවා ඉවරෙකුත් නෑ
ඒවා බලන්න හිටියම අනිත් වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ
කාලේ නාස්ති වෙන වැඩක් නිකන්බලනවා බලනවා ඉවරෙකුත් නෑ
ඒවා බලන්න හිටියම අනිත් වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ
![]()

tv series atha arala aye film balanna patan ganna oneමම එව්වා බලන්නේ නෑ![]()

tv series atha arala aye film balanna patan ganna one![]()

මට බලන්න පටන් ගත්තම ඉවර කරන්න හිතෙන්නේ නෑනේමමත් ටී වී සීරීස් බලනවා (ඩොකියුමෙන්ටරි ටයිප් එකේ ඒවා) ඒත් ඉතින් ඇබ්බැහි වෙලා බලාගෙන ඉන්නේ නෑ![]()

ඒ දවස්වල prison break බලපු කාලේ එක දිගට පැය 9 ක් විතර එක දිගට බැළුවා episode 12ක්ද කොහෙද
විදුලිය ඇනහිටලා හරි මොකක්හරි සීන් එකක වෙලා තමා බලන එක නතර කරේ 
මට බලන්න පටන් ගත්තම ඉවර කරන්න හිතෙන්නේ නෑනේඒ දවස්වල prison break බලපු කාලේ එක දිගට පැය 9 ක් විතර එක දිගට බැළුවා episode 12ක්ද කොහෙද
විදුලිය ඇනහිටලා හරි මොකක්හරි සීන් එකක වෙලා තමා බලන එක නතර කරේ
![]()

ඒත් මම අහන්නේ සින්දු
දවසේ නැගිටලා ඉන්න හැම වෙලේම සින්දුවක් අහගෙන තමයි මම ඉන්නේ 
මමත් ඔයවගේ තමාඒත් මම අහන්නේ සින්දු
දවසේ නැගිටලා ඉන්න හැම වෙලේම සින්දුවක් අහගෙන තමයි මම ඉන්නේ
![]()
mama dan wadiya sindu ahanne na
අම්මෝ සීතල කියන කොට මතක් වුණේ... මේ දවස් වල මාර සීතලයිනේ බං....![]()


maintenance process එක ඉවරවෙලා,දැන් ලොග් වෙද්දි account එක upgrade කරන්නළු
account eka free ekak wela

maintenance process එක ඉවරවෙලා,දැන් ලොග් වෙද්දි account එක upgrade කරන්නළුaccount eka free ekak wela
![]()
![]()
