සීතල දනව්ව

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
ඒ ඇයි? :sorry:
කාලේ නාස්ති වෙන වැඩක් නිකන්:(බලනවා බලනවා ඉවරෙකුත් නෑ:oo:ඒවා බලන්න හිටියම අනිත් වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ:dull:
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
මමත් ටී වී සීරීස් බලනවා (ඩොකියුමෙන්ටරි ටයිප් එකේ ඒවා) ඒත් ඉතින් ඇබ්බැහි වෙලා බලාගෙන ඉන්නේ නෑ :P
මට බලන්න පටන් ගත්තම ඉවර කරන්න හිතෙන්නේ නෑනේ:(:( ඒ දවස්වල prison break බලපු කාලේ එක දිගට පැය 9 ක් විතර එක දිගට බැළුවා episode 12ක්ද කොහෙද:rofl: විදුලිය ඇනහිටලා හරි මොකක්හරි සීන් එකක වෙලා තමා බලන එක නතර කරේ :P
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට බලන්න පටන් ගත්තම ඉවර කරන්න හිතෙන්නේ නෑනේ:(:( ඒ දවස්වල prison break බලපු කාලේ එක දිගට පැය 9 ක් විතර එක දිගට බැළුවා episode 12ක්ද කොහෙද:rofl: විදුලිය ඇනහිටලා හරි මොකක්හරි සීන් එකක වෙලා තමා බලන එක නතර කරේ :P

    :baffled:

    මමත් ඔයවගේ තමා :D ඒත් මම අහන්නේ සින්දු :) දවසේ නැගිටලා ඉන්න හැම වෙලේම සින්දුවක් අහගෙන තමයි මම ඉන්නේ :D
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    :baffled:

    මමත් ඔයවගේ තමා :D ඒත් මම අහන්නේ සින්දු :) දවසේ නැගිටලා ඉන්න හැම වෙලේම සින්දුවක් අහගෙන තමයි මම ඉන්නේ :D
    ;) mama dan wadiya sindu ahanne na:(
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    :(:(
    5611a4a75d.jpg