සීතල දනව්ව

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ආ නෙබුස්:cool:
    මොකෝ රෑට පේන්න නැත්තේ?:P

    නයිට් ඩියුටි තහනම්... :sorry:
    ලැපෙන් එන්න කම්මැලි බං...
    අද යන්තරේ පණ ගහල ගන්න ඕන..
    CPU Fan එක වැඩ නැතුව ගියා. :sorry:
    අද ඒක චැක් කොරලා හරි ගියේ නැත්තන් අළුතින් ෆෑන් එකක් දාගන්නවා... :D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නයිට් ඩියුටි තහනම්... :sorry:
    ලැපෙන් එන්න කම්මැලි බං...
    අද යන්තරේ පණ ගහල ගන්න ඕන..
    CPU Fan එක වැඩ නැතුව ගියා. :sorry:
    අද ඒක චැක් කොරලා හරි ගියේ නැත්තන් අළුතින් ෆෑන් එකක් දාගන්නවා... :D
    කවුද තානම් කලේ?:baffled:
    උම්මිය එකද?
    ෆෑන් එකේ දූවිලි ඇති
    උඔ පිහදාන එකක්යැ:P
     

    Pingala

    Member
    Dec 13, 2011
    100
    4
    0
    අපිටත් අයිස් ගහන්න තියෙයි නම් ඊට වඩා දෙයක් නෑ