ආ නෙබුස්
මොකෝ රෑට පේන්න නැත්තේ?![]()



කවුද තානම් කලේ?නයිට් ඩියුටි තහනම්...
ලැපෙන් එන්න කම්මැලි බං...
අද යන්තරේ පණ ගහල ගන්න ඕන..
CPU Fan එක වැඩ නැතුව ගියා.
අද ඒක චැක් කොරලා හරි ගියේ නැත්තන් අළුතින් ෆෑන් එකක් දාගන්නවා...![]()


කවුද තානම් කලේ?
උම්මිය එකද?
ෆෑන් එකේ දූවිලි ඇති
උඔ පිහදාන එකක්යැ![]()
