සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවේ, මම දැක්ක කට්ටිය සෙට් වෙලා මැච් එකකුත් ගහල තිබුන. අපරාදෙ ඉතින් අපිට එන්න විදිහක් නෑනෙ ලංකාවෙ නැති නිසා.
දැන් මෙහෙට 12.25 am. පට්ටම සීතලයි -26 °C. මේ කාලෙට තමා ලංකාවට දුවල යන්න හිතෙන්නෙ.
මේ මම වින්ටර් එකේ ගත්ත ෆොටෝස් ටිකක්. බලන්න හොඳයිද කියල.