සීනි අඩුකර ගන්න උපදෙස් ඕනා!

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මන් පට්ට ආස පලතුරක්.

    ඩොකෙක් කීවනෙ ඒවගෙ කැල්සියම් ඔක්සිලේට් හරි මොකක් හරි තියනව කියල හැමදාම කන එක කිඩ්නි වලට හොද නෑ කියල.

    එදායින් පස්සෙ වැඩිය කන්නෙ නෑ
    හපොයි.. එහෙමත් සීන් එකක් තියෙනවද,
    අදත් කෑව. කන්න ගත්තම පෙරේත කමට ලොකු ගෙඩි තුන හතරකට වගකියනව.
    ලෝ ශුගර් වෙලා පැත්ත වැටෙයි කියල බයට ඒ ගානින් හරි නවතින්නෙ.
    ඇඹුල් ඒව සෙට් වුනොත් ජූස් හදනව.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,671
    5,792
    113
    KALUTHARA
    70-110 ne mchn tiyenne oni , 170 kiyanne godak wadi fasting nm ,bet ganna , kama ratawa wenas karannna ,piti kama seni nawattanna , palaturu , basmati haal wage kanna elawalau ekka

    හපොයි.. එහෙමත් සීන් එකක් තියෙනවද,
    අදත් කෑව. කන්න ගත්තම පෙරේත කමට ලොකු ගෙඩි තුන හතරකට වගකියනව.
    ලෝ ශුගර් වෙලා පැත්ත වැටෙයි කියල බයට ඒ ගානින් හරි නවතින්නෙ.
    ඇඹුල් ඒව සෙට් වුනොත් ජූස් හදනව.
    wadiya kanna hoda na mchn. oka braso wage wenawa idunama godak . idla hitala kawata kamakna seeni walata
    ------ Post added on Feb 26, 2021 at 9:27 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,787
    12,961
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම සීනි වලට බෙහෙත් බීලම නෑ. 14 වෙනිදා fasting test එකක් කලා ඒකේ result ඒක 171 තිබ්බා. වැඩි ගානකට ගත්තේ නෑ. ආපහු 24 වෙනිදා Full මෙඩිකල් එකක් කලා එකක් X-ray,Urine, Blood අරවා මේවා ඔක්කොම එක්ක (රට යන්න ජොබ් සීන් එකකට) එදා උදේට කාලා නෙමේ මම කොයි එකටත් කියලා ගියේ, නමුත් කලින් දවසේ රෑට කෑවා සාමාන්‍ය කන විදියට එතකොට අනිවා මම හිතන විදියට Test එක වැටෙන්නේ Fasting නෙමේ. ඒක නිසා සීනි මට්ටම වැඩියෙන් වැටුනාද කියන්න බෑ ඉතින්.

    Cool වතුර බිව්වට අවුලක් නැද්ද? මේ ටිකේ පට්ට රස්නේ නිසා Cool වතුර පෙවෙනවා ඉතින්.
    ------ Post added on Feb 26, 2021 at 9:16 PM
    උබට හොදොටෝම සීනි..... දියවැඩියාව.. ඉකමනට බේත් ගනින්.. ගොඩක් දවස් ඔහොම ගියොත් සාමාන්‍ය අගයට ගන්න ඉන්සියුලින් ඉන්ජෙක්ට් කරන්න වෙයි මෙට්ෆොර්මින් 1000 මදි උනොත්. ඒ නිසා පරක්කු කරන්නේ නැතිව බේත් බීපන්.... දොස්තර බේත් ගත්තොත් එක පාර බහින්නේ නැහැ....
    බැලන්ස් වෙන්න සති 1-3ක් යනවා. එක පාර ලොකු ඩොස් එකක් බිව්වම එක පාරට අඩු උනාට පැය ගානක් තියෙන්නේ නෑ ලොකු වෙරියෙශ්න් එකක් එයි...
    ඒ නිසා බේත් එක්ක ගොඩක් පාලනය කරන්න. අර කලින් කියලා තිබ්බා බත් පාන් නැතිව මස් එළවලු කන එකක්. එක කරපන්.... එක ඉකමනින් උබට ඕන result එක අරගනියි......
    අමතක නොකර බේත් ගනින්. පරක්කු කරන්න එපා..... සීනි 250 ට ගියත් උබට අමාරුවක් දැනෙන එකක් නැහැ මුලින්. එත් එක හොද නැහැ......
    රට රස්සාව කරන්නත් ලෙඩ නැතිව ඉන්න එපයි...
     
    • Wow
    Reactions: HmNRazor

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Oww, Carbs and added sugar, fructose, (Fruits), Lactose (Milk) nati kama ganna. Insulin level eka adu wenawa etakota, Growth hormone eka wadi wenawa.
    Wena vidihak na, uba bath (rice) ehema kanawa nam kohomath sugar level ekai, insulin level ekai wadi wenawa. Etakota blood sugar wadi wenawa.
     
    • Like
    Reactions: HmNRazor

    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    දවස් 7කින් රුධිර සීනි මට්ටම අඩු කරගන්න පුලුවන් ක්‍රම මොනවාද? කෑම ජාති, බීම ජාති, වෙනත් කලයුතු දේ, (මෙඩිකල් එකක් සමත් වෙන්න උවමනා කරලා තියනවා
     
    • Like
    Reactions: HmNRazor

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    rajapakshalata chande deepan oka aduwei-
    "unta vote karama kama beema ganan yanawa ethakota seeni nathiwenawa ubalata rasa karakara kanna and anawahsya kama shareera gatha wenneth nha(BulDog theory)"oya yana widiyata rate bagayakata leda suwa wenawa thawa aurudu keepayakin
     
    • Haha
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • rajapakshalata chande deepan oka aduwei-
    "unta vote karama kama beema ganan yanawa ethakota seeni nathiwenawa ubalata rasa karakara kanna and anawahsya kama shareera gatha wenneth nha(BulDog theory)"oya yana widiyata rate bagayakata leda suwa wenawa thawa aurudu keepayakin
    ඕකනේ සහෝ උබලා එක්ක බැරි! සිරාම මොනා හරි අැහුවාම පොලිටිකල් කතා අැදලා ගන්නවා නෙ? මම මේ මොකක් හරි ගේමක් ගහලා මෙඩිකල් එක පන්න ගන්න බලනවා

    ප්‍රාණජීව කියල බෙහෙතක් තියෙනව නේද..
    ඒකෙන් මොකො වෙන්නෙ? සිංහල බෙහෙත් ද?
    ------ Post added on Feb 27, 2021 at 7:29 AM
     
    • Sad
    Reactions: tilvin-silva

    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    මම සීනි වලට බෙහෙත් බීලම නෑ. 14 වෙනිදා fasting test එකක් කලා ඒකේ result ඒක 171 තිබ්බා. වැඩි ගානකට ගත්තේ නෑ. ආපහු 24 වෙනිදා Full මෙඩිකල් එකක් කලා එකක් X-ray,Urine, Blood අරවා මේවා ඔක්කොම එක්ක (රට යන්න ජොබ් සීන් එකකට) එදා උදේට කාලා නෙමේ මම කොයි එකටත් කියලා ගියේ, නමුත් කලින් දවසේ රෑට කෑවා සාමාන්‍ය කන විදියට එතකොට අනිවා මම හිතන විදියට Test එක වැටෙන්නේ Fasting නෙමේ. ඒක නිසා සීනි මට්ටම වැඩියෙන් වැටුනාද කියන්න බෑ ඉතින්.

    Cool වතුර බිව්වට අවුලක් නැද්ද? මේ ටිකේ පට්ට රස්නේ නිසා Cool වතුර පෙවෙනවා ඉතින්.
    ------ Post added on Feb 26, 2021 at 9:16 PM
    Cool wathura kamak na....
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    ඉන්සියුලින් ගහපන්.. එක දවසින් අඩු වෙනවා..ඊට පස්සේ කෑම වලින් බැලන්ස් කරන් පලයන්
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93

    කරවිල ගෙඩි දෙකක් බෙලෙන්ඩර් කරලා (අැට එක්ක) බිව්වා අද හවස නම් (පෝස්ට් එක දාන්න කලින්), විනාඩි 5ක් විතර බෙලෙන්ඩර් කරලා ගත්තාම නිකන් ක්‍රීම් එක වගේ වෙනවා, උකු ගතිය වැඩි නිසා මම වතුර දාලා MUG 2ක් වෙන්න බිව්වා.

    ඔය සම්බෝලේ කතාව කාලා බලලා කියන්නම් 🙏 😍

    Green tea වගේ මොකද? වේල් 3ට මේ සතිය විතරක් වගේ?
    ------ Post added on Feb 26, 2021 at 9:24 PM
    Ubata oke revert karaganna puluwan ubata KETO wage diet ekak follow karanna puluwan nam machan, Keto wage diet Low Carbs/No sugar diet machan, body eke insulin level eka wadi wenne na. Mama nam suggest karanne beheth ganna gaman ma follow karanna, ubata wadi kalayak yanna kalin hoda suwayak hambei... (Note: beheth gaththa kiyala control wenne na, uba diet eka change karannama oniiii-It's a must)
    ------ Post added on Mar 1, 2021 at 8:17 AM
     
    HmNRazor

    Well-known member
  • උබලා දීපු අදහස් වලින් ගන්න පුලුවන් දේවල් මම ගත්තා, බොහොම ඉස්තූතී 🙏 මේකට අදහස් දීලා මට සපෝට් කරපු අපේ කිරි වාසීන් සෙට් එකටම. 07 වෙනිදා ටෙස්ට් කරලා බැලුවාම 103 ට බැහැලා (පුදුමයි). 👇

    2.jpg

    සෙනිකව මම දන්න දොස්තර කෙනෙක් ඉන්නවා පොර මුන ගැහුනා. මොකද ලොකු අගයක් අඩු වෙලා නිසා මට අවුල් වගේ නිසා. දොස්තර කියන්නෙ මගේ පෙර වැරදි නිසා එහෙම වෙලා කියලා. ජිම් යනකොට සප්ලිමන්ට් එහෙම මම ගත්තා කාලයක්, දොස්තර කියනවා එහෙම සෙනිකව ලොකු අගයන් වැඩුවෙන එක සාමාන්‍යයයි ලු එහෙම ස්ප්ලිමන්ට් බොන උන්ට. 171 තිබ්බා පෙබරවරි වල බැලුවාම 👇

    1.jpg

    ආයේ ජරාව බොන්නේ නෑ නේ! (හොඳ පාඩම මට) :no::yes:
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,787
    12,961
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබලා දීපු අදහස් වලින් ගන්න පුලුවන් දේවල් මම ගත්තා, බොහොම ඉස්තූතී 🙏 මේකට අදහස් දීලා මට සපෝට් කරපු අපේ කිරි වාසීන් සෙට් එකටම. 07 වෙනිදා ටෙස්ට් කරලා බැලුවාම 103 ට බැහැලා (පුදුමයි). 👇

    View attachment 115805

    සෙනිකව මම දන්න දොස්තර කෙනෙක් ඉන්නවා පොර මුන ගැහුනා. මොකද ලොකු අගයක් අඩු වෙලා නිසා මට අවුල් වගේ නිසා. දොස්තර කියන්නෙ මගේ පෙර වැරදි නිසා එහෙම වෙලා කියලා. ජිම් යනකොට සප්ලිමන්ට් එහෙම මම ගත්තා කාලයක්, දොස්තර කියනවා එහෙම සෙනිකව ලොකු අගයන් වැඩුවෙන එක සාමාන්‍යයයි ලු එහෙම ස්ප්ලිමන්ට් බොන උන්ට. 171 තිබ්බා පෙබරවරි වල බැලුවාම 👇

    View attachment 115806

    ආයේ ජරාව බොන්නේ නෑ නේ! (හොඳ පාඩම මට) :no::yes:
    අවදානෙන් ඉදලා බලපන්... නැති නම් උබ් දන්නේ නැතිව තිබිලා කරදරයක් වෙන්නත් පුළුවන්... ජය
     
    • Love
    Reactions: HmNRazor