බඩු ටිකක් ගන්න co-op city එකට ගියා සීනි කිලෝ එකයි දෙන්නෙ ඊට වඩා දෙන්නෙ නෑ ඇයි එ ? ඇහුවම හිනා වෙලා නිකන් හිටිය උන්ට කියන්න දේකුත් නැතුව ඇති

එච්චර ආදරයක් ❤සීනී සෞඛ්‍යයට අහිතකරයි කියලා දෙන්නේ නැත්තේ බන්
ලග පාත නෑ බං ටිකක් ඩොටේට වෙන්න ඉන්නෙකීල්ස් එකට පලයන් මචං
ඇයි ඒව තියෙන්න් බඩු ග්න්නෙ නෙමේදලොකුවට කියෙවුවට සමුපෙන් බඩු ගන්න උන් ඉන්නෙ,ඇහුවොත් නම් කියයි ලක්ශෙට වැඩියෙන් පඩි ගන්නව කියල..
![]()
ගනින් ගනින් කිසිම් ගැටලුවක් නැ ඒත් ලක්ශ ගානින් ටොක්ස් දෙන්ඩ එන්ඩ එපා,ඇයි ඒව තියෙන්න් බඩු ග්න්නෙ නෙමේද![]()