සීනි කිලෝ එකට වඩා දෙන්නෙ නෑ 😑

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    බඩු ටිකක් ගන්න co-op city එකට ගියා සීනි කිලෝ එකයි දෙන්නෙ ඊට වඩා දෙන්නෙ නෑ ඇයි එ ? ඇහුවම හිනා වෙලා නිකන් හිටිය උන්ට කියන්න දේකුත් නැතුව ඇති
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,226
    9,124
    113
    තෙල් ගහන්න සතියක් පෝලිමේ ඉඳලා බයියෝ ඉස්සර කියපු කතා ගොඩ..දැන්නං තොට රෙන්න පුකේ ගූත් නෑ නේද @erozan පොන්නයෝ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොකුවට කියෙවුවට සමුපෙන් බඩු ගන්න උන් ඉන්නෙ, 🤭🤭 ඇහුවොත් නම් කියයි ලක්ශෙට වැඩියෙන් පඩි ගන්නව කියල..🤣🤣🤣🤣🤣
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ලොකුවට කියෙවුවට සමුපෙන් බඩු ගන්න උන් ඉන්නෙ, 🤭🤭 ඇහුවොත් නම් කියයි ලක්ශෙට වැඩියෙන් පඩි ගන්නව කියල..🤣🤣🤣🤣🤣
    ඇයි ඒව තියෙන්න් බඩු ග්න්නෙ නෙමේද 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇයි ඒව තියෙන්න් බඩු ග්න්නෙ නෙමේද 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ගනින් ගනින් කිසිම් ගැටලුවක් නැ ඒත් ලක්ශ ගානින් ටොක්ස් දෙන්ඩ එන්ඩ එපා,🤭🤭🤭