සීනි පෝලිම

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ටීවි එකේ පෙන්නන සීනි පෝලිම් වලින් උබලට හිතෙන්නේ නැද්ද ලන්කාවෙ මිනිස්සු සීනි වලට ඇබ්බැහි වෙලා කියල.

    මම දැක්ක එක මනුස්සයෙක් කියනව "මේ ගන්න සීනි කිලෝ එක එක දවසකටත් මදි කියල".
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,968
    12,313
    113
    Behind u :p
    කිම්‍රිබත් ජුන්ඩක් කමුතෙ :rofl:
    අම්ම පා, නැද්ද හා :lol:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,865
    40,617
    113
    අළුත ඉපදෙන කිරි කැටියටත් සුගර්. මේ ලෙඩ වෙන්නෙ රටේ අනාගතය.
    පෝලිම් වල තියල හරි කමක් නෑ නිරෝගී යඛ්ඛ පරපුරක් බිහි කරලා දෙන්න මහත්තයෝ. ඒ දැක්මට තමයි අපි හරි ආස.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම දැක්ක එක මනුස්සයෙක් කියනව "මේ ගන්න සීනි කිලෝ එක එක දවසකටත් මදි කියල".
    මාත් දැක්ක පොරට දවසට කිලෝවක් මදිලු හවසට ආය එනවලු..පිස්සු #කන්නෙක්. :baffled:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,199
    18,818
    113
    අදාල නෑනේ
    ජාතිය බේරගන්න ළමයි දුසිමක් හදන්න කිව්වනෙ. දැන් ඉතින් දවසකට සීනි කිලෝ එකක් වත් යනව ඇති ඉතින්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    241225956_928268307728951_2409687550611982245_n.jpg
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාවේ උන් ඇබ්බැහි උන දේවල් ගොඩක් තියෙනවා. වැඩේ කියන්නේ ඕවා නරක බව මතක් වෙන්නේ බඩු හිගයක් වගේ ආවම. අනිත් කාලේට හොද බද්දක් ගහලා ගාන කපාගන්නවා.
     
    • Haha
    Reactions: ElaBaba

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    සීනි වලට නෙවෙයි.....දියවැඩියාවට ඇබ්බැහි වෙලා ඉන්නේ