සීනි බෝතලේට කූඹි ගියාම කරන්න සුපිරි වැඩක්..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    සීනි බෝතලේට කූඹි ගියාම කරන්න වැඩක් හම්බුනා..
    උබලනම් දන්නවත් ඇති මන් අද තමයි මේක හොයා ගත්තේ.
    ගොඩක් වෙලාවට කරන්නෙ සීනි බෝතලෙ අව්වෙ තියනව, පත්තරයක් උඩට සීනි ටික හලල කූඹි යනකන් ඉන්නව වගේ ඒවනෙ

    මන් ආතල් එකේ කෝපි එකක් හදාගන්න යද්දිම තමයි මුන් ටික කඩා වැදිල තිබුනේ..
    මට කූඹි එක්ක තරහ ගිහින් මන් කරේ උන්ව යට වෙන්න බෝතලේ කට මට්ටම් වෙනකන් තව තව සීනි පුරවපු එක..
    තව සීනි පැකට් එකක් තිබුනා ඒක කඩල ඒකෙ සීනි තමයි පිරෙව්වෙ..

    උන්ට හුස්ම ගන්න බැරිද දන් නෑ උන් ටික වෙලාවකින් මෙන්න සෙට් එක පිටින්ම උඩට ආවා..
    කිසි කරදරයක් නෑ..
    ඊට පස්සෙ ඉතින් උඩින් අයින් කරල දාන්න තියෙන්නෙ උන් ටික..

    මට තමයි දැන් මේ ක්‍රමේ පේටන්ට් අයිතිය තියෙන්නෙ දැන් උබලත් කරල බලපන් කූඹි ආවම සීනි බෝතලේට. :D
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,124
    2,662
    113
    මටත් සිනි බෝතලේ කුබි එන එක පට්ට කරදරයක්. මන් බෝතල්ම 10ක් විතර දාල බැලුව එකක් වත් හරි යන්නේ නැහැ කුබි එනවා. ඕකට හොදම විසදුම ෆ්‍රිජ් එක. බෝතලේ දාල තියෙන්නේ ෆ්‍රිජ් එකේ. දැන් කිසි කරදරයක් නැහැ.
     
    • Like
    Reactions: Cypress

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    සීනි එකට කූබි වහල අයියෝ අයියෝ..
    බයිලා පොලේ රෙන්නේ නැතුව පලයං කැරියෝ..
    🤷🏻‍♂️
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,042
    8,374
    113
    Kotahena
    සීනි එකට කූබි වහල අයියෝ අයියෝ..
    බයිලා පොලේ රෙන්නේ නැතුව පලයං කැරියෝ..
    🤷🏻‍♂️
    ජම්බු gahe ලේන යන්නේ නැට්ට වන වනා
    @Don GasCan ගෙ අම්මා පාරේ යන්නේ kimba වන වනා
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,337
    7,003
    113
    මටත් සිනි බෝතලේ කුබි එන එක පට්ට කරදරයක්. මන් බෝතල්ම 10ක් විතර දාල බැලුව එකක් වත් හරි යන්නේ නැහැ කුබි එනවා. ඕකට හොදම විසදුම ෆ්‍රිජ් එක. බෝතලේ දාල තියෙන්නේ ෆ්‍රිජ් එකේ. දැන් කිසි කරදරයක් නැහැ.
    බෝතලේ පියනට අර දුඹුරු පාට ඝනකම කාඩ්බෝඩ් එකකින් රවුමක් කපලා දාන්න එතකොට වැඩේ හරි. අපි සීනි දාන බෝතල් හරියට සීල් වෙන්නෙ නැහැ කූඹි ඒක නිසා බෝතලේ වහන ත්‍රෙඩ් එක දිගේ ගිහින් බෝතලේ ඇතුලට යනවා
    අර විදියට කාඩ්බෝඩ් එකක් දැම්මම ඒක ප්‍රෙස් වෙලා බෝතලේ සීල් වෙනවා
    එහෙම නැත්තං සීනි දාන්න air tight බෝතලයක් ගන්න සිලිකන් ගෑස්කට් එකක් තියන


    images