ආන්ඩුව හන්ගපු සීනි තොග අල්ලන වැඩේ මහ ගොන් වැඩක්.
කොහෙන් ගියත් මුදලාලිල දිනුම්,මොකද ආන්ඩුව අල්ලපු සීනි තොගේ සල්ලි වලට අරන් තමයි සතොස සමූපකාර හරහා විකුනන්නේ.
සල්ලි වලට ගනිද්දි මුදලාලිල කියන ගානට තමයි ආන්ඩුව ගන්නේ ඒ ගානට අරන් ආන්ඩුව පාඩු පිට මිනිස්සුන්ට විකුනනව.

ඔය උකුස්ස්සා, CIA වගේ නාට්ටි වලින් මිනිස්සු රවටුනාට සිනි ගේන්නන උන්ට වෙන දෙයක් නෑ . උන් උන්ගේ බිස්නස් එක කරනවා. ඔය එකෙක්ගෙවත් නමක් වත් ඔය එක උකුස්සෙක් කියන්නේ නෑ ගබඩා ටික පෙන්නන කොට.