සීනි වීරයෝ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැ මේ වෙලාව හැමෝටම අමාරුයි
    සාදාරනයි ආණ්ඩුවට බනින එක
    හැමෝම එකතු වෙන්න ඕනේ වෙලාවක් මිසක් මෙහෙම කියෝගෙන තේරුමක් නැ
    විවේචනය නම් කිසිම ගැටලුවක් නැ, ඒත් 180ට සිනි අරන් 220ගත්ත කියල අඩන එක නම් පොන්න වැඩක්.. ගාන හරියට කියල විවේචනය කරානම් සාධරනයි..
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    හරි දැන් මේකට උත්තරයක් දියන් කවුරුහරි? හෙට සීනි මිල කීයකූ කියල ද කිව්වෙ?
    මට ඇඹරැල්ල හදන්න සීනි නෑ :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම ගන්නවනම් බන් ප අ දි ලොක්ක ඒක කියන්න එපැයි.ඔව් අපි ගන්නව අපි මුද්ලාලිල ගෙන් බලෙන් ගන්නෙ නෑ කියල විතරයි කියන්නෙ.
    උබ හිතුවද උබලට වගේ මොන්ගල් කියල ආණ්ඩුවට,මෝඩ කතා කියන්ඩ එපා කට තිබ්බට ..🤣🤣🤣🤣
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    එහෙම ගන්නවනම් බන් ප අ දි ලොක්ක ඒක කියන්න එපැයි.ඔව් අපි ගන්නව අපි මුද්ලාලිල ගෙන් බලෙන් ගන්නෙ නෑ කියල විතරයි කියන්නෙ.

    හොරෙන් හංගගෙන ඉන්න බඩු සල්ලි දීල ගන්නේ නැ බන්
    ඒවා පාරිබෝගික අදිකාරියේ ලියාපදංචි වෙලා නැත්නම් හොර බඩු
    එක්කෝ ලොකු දඩයක් ගහනවා නැත්නම් රජයට පවර ගන්නවා
    හොර අරක්කු එහෙම අල්ලල ආයේ ඒවා සල්ලි වලට අරන් මිනිස්සුන්ට විකුනනවා අහල තියෙනවද ?
    අමුතු තියරි මේවා
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    විවේචනය නම් කිසිම ගැටලුවක් නැ, ඒත් 180ට සිනි අරන් 220ගත්ත කියල අඩන එක නම් පොන්න වැඩක්.. ගාන හරියට කියල විවේචනය කරානම් සාධරනයි..
    පුකෝසාන් මහ රෑත් වැඩ ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,192
    113
    එකමත් එක රටක
    එක තමා ප්‍රශ්නේ සිනි 220 විකුනනවනේ
    අඩුවට දෙන තැන නැනේ
    හංගපු තොග අල්ලලා එව්වා 130 ගානේ දෙනවා
    නිකන්ම සිනි වැඩියෙන් විකුණන එවුන්ට ගැන අඩු කරන්න වෙනවා
    අද හෙට පාලන මිල දැම්මම කොහොමත් හරිනේ

    මම සිනි ගත්ත පික්මි මාකට් එකෙන් 90 ට කිලෝ 4 විතර ගෙනත් තිය ගත්ත ඉතින්
    මෙහෙමයි. ඕක රජයෙන් කරපු දෙයක් වෙන්න පුලුවන්. ප්‍රධාන සිනි ගෙන්නා අය අල්ලාගෙන මේ වෙලේ එදිනෙදා මිනිස්සු ගන්න භාණ්ඩයක මිල එකපාර සතියකට දෙකකට වගේ අසාමාන්‍ය වැඩිවීමක් පෙන්නලා බද්දක් එකතු කරගත්තා වෙන්න පුලුවන්.
    අර රජයේ සේවකයෝ කියන උන්ට මාසයකට රුපියල බිලියන ගානක් පඩි ගෙවන්නත් තියනවා නේ :rofl:. අත්නිම්ටමට තව නාට්ටියකින් සීනි ගෙන්නන උන්ටත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති විදියට මිල නැවත මුල ගානට පාලනය කරා වගේ කරන්න පුලුවන්...
    රු 50 , ශත 25ක් වගේ ගානකට බදු සහන දුන්නු උන් ටිකක් ආණ්ඩුවට විරුද්ධව වැඩ කරයි වගේ හිතන්න අමාරුයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කොහද සිනි 220යි , මට ගන්න විදියක් නෑ කියලා කිව්වේ. කොහොමත් කීල්ස් එකෙන් බඩු ගෙන්නන්නේ. උන් දුන්නේ 180ට කියල කිව්වේ.
    උබ සිනි 220යි කියලා දැනගත්තේ මම දාපු post වලින් නෙවෙයි නේ. නිව්ස් වල ඒක ගැන ගියා නේ. 🥱 මම කිව්වේ සිල්ලර කඩේ ගාන 220+ උනාට සිනි 180ටත් තිබ්බ කියලා.
    පේනවනෙ වේසියන්ගෙ වේස මායම් 220 කියල බුරල හුරේ දාල, 180 ට සිනි අරන්, නොදකින් මෙහෙමත් ගූ ව්පක්ශයක්, බලාගෙන ගියාම මුන් දේශපාලකයන්ටත් අන්තයිනෙ..🤣🤣🤣🤣
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    හොරෙන් හංගගෙන ඉන්න බඩු සල්ලි දීල ගන්නේ නැ බන්
    ඒවා පාරිබෝගික අදිකාරියේ ලියාපදංචි වෙලා නැත්නම් හොර බඩු
    එක්කෝ ලොකු දඩයක් ගහනවා නැත්නම් රජයට පවර ගන්නවා
    හොර අරක්කු එහෙම අල්ලල ආයේ ඒවා සල්ලි වලට අරන් මිනිස්සුන්ට විකුනනවා අහල තියෙනවද ?
    අමුතු තියරි මේවා
    මේක බලහන් 2:37 ඉදන්

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,192
    113
    එකමත් එක රටක
    පේනවනෙ වේසියන්ගෙ වේස මායම් 220 කියල බුරල හුරේ දාල, 180 ට සිනි අරන්, නොදකින් මෙහෙමත් ගූ ව්පක්ශයක්, බලාගෙන ගියාම මුන් දේශපාලකයන්ටත් අන්තයිනෙ..🤣🤣🤣🤣
    තෝ මට කියන්නේ කීල්ස් එකේ සිනි 180යි කියලා බිල් කරල ගෙදෙට්ට ගෙනත් දුන්නම , සිල්ලර කඩේ 220යි, කියලා වැඩිපුර ගානක් දෙන්න කියලද ? මම කියලා තියනව සීනි 120ටත් සතොසේ දුන්න කියලා මේකේ.. එහෙම තිබ්බ එකක් තමයි 130ට වැඩි කරේ සහන දෙන්න කියලා . :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ මට කියන්නේ කීල්ස් එකේ සිනි 180යි කියලා බිල් කරල ගෙදෙට්ට ගෙනත් දුන්නම , සිල්ලර කඩේ 220යි, කියලා වැඩිපුර ගානක් දෙන්න කියලද ? මම කියලා තියනව සීනි 120ටත් සතොසේ දුන්න කියලා මේකේ.. එහෙම තිබ්බ එකක් තමයි 130ට වැඩි කරේ සහන දෙන්න කියලා . :rofl:
    ලොල් කියුවෙ මොකක්ද කියල නොතේරුනා වගේ වේස මායම දාන්ඩම රිදේගත්තම හොදටම ඇති🤭🤭🤭 උබල වගේ ගු බල්ලො හැමදාම බලුවෙන්ඩ ඕන එච්චරයි අව්ශ්ය..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,192
    113
    එකමත් එක රටක
    ලොල් කියුවෙ මොකක්ද කියල නොතේරුනා වගේ වේස මායම දාන්ඩම රිදේගත්තම හොදටම ඇති🤭🤭🤭 උබල වගේ ගු බල්ලො හැමදාම බලුවෙන්ඩ ඕන එච්චරයි අව්ශ්ය..
    බලපං මෝඩය . තාම 195 - 270 වෙනකන් තියනව.
    49.75ක බදු සහනයක් දීල රු 85 පාලන මිලක් දාපු සිනි

    bWLH8Y9.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගබඩා තුළ සඟවා තිබියදී සොයාගත් සීනි මෙට්ට්‍රික් ටොන් 29,900ක ප්‍රමාණයක් අද (01) සිදු කෙරුණු විමර්ශන සහ මෙහෙයුම් ක්‍රියාවලියෙන් පසු රජයට පවරා ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා පවසයි.
     
    • Haha
    Reactions: dilann

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගබඩා තුළ සඟවා තිබියදී සොයාගත් සීනි මෙට්ට්‍රික් ටොන් 29,900ක ප්‍රමාණයක් අද (01) සිදු කෙරුණු විමර්ශන සහ මෙහෙයුම් ක්‍රියාවලියෙන් පසු රජයට පවරා ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා පවසයි.
    සීනි ගෙන්නන එක නවත්තල නේද? නැත්නම් හංගන්න දෙයක් නෑනෙ. ලබන මාසෙ කොහොම ගොඩදායිද?