සීනී සම්බල්!

Dinu94

Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    සිනි sugar වැඩි දාල කෑම හදන්න මොකද ? ඒක health සදහා වැරදි වෙනවා නේද ? බොහෝ රට සීනි අඩු දාල කනවා. ලංකා ??

    :baffled: එහෙනම්.. ඈදි ගත්තනම්.. විටක් කාරිය සප්පායම් වෙලාම යන්ටැ

    sorry. තේරුම නොඑනවා. help

    Google translator. No help. Sugar no good health . :shocked:

    ඒක නෙවේ බොල තව පහලට වර.. හෙල්ප්:P

    කිනම් හරුපයක්ද මේ?

    මගෙ තාම යටි බඩ කීං ගානවා බොල ඒ දැකලා.. :rofl:

    ඔය ප්‍රශ්නේ අහන්ඩමද කොහෙද රෙජිස්ටර් වෙලා තියෙන්නේ.

    තව ටිකක් ප්‍රශ්නය පැහැදිලි කෙරුවනම් යම්කිසි පිළිතුරක් ලබා දෙන්ඩ පුළුවන්කමක් තිබුන

    ඊට කලිනුත් ඔහොමම එකක් ඇහුවා..:rolleyes:

    :baffled::baffled::baffled::baffled::baffled::eek::sorry:
     

    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    උත්තරයක් ප්ලීස්

    අනේ මම නම් සතියකට වඩා තියාගෙනත් නෑ තියාගන්නත් බෑ:P හැදුවම ඉතින් තුන් වේලටම පොඩ්ඩ පොඩ්ඩ දාගන්නවා:P ෆුඩ් සිටියේ නම් තියන බෝතල් වල මාස6 ත් 12ත් අතර තියාගන්න පුළුවන් කියලා තියනවා!:baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මං දෙන්නද
    ෆ්‍රිජ් එකේ සතියක් කරදරයක් නැතිව

    ෆ්‍රිජ් එකේ දාන්ඩ හොදයිද?
    සාමාන්යෙන් දන්නේ නෑ නේද බන්?

    අනේ මම නම් සතියකට වඩා තියාගෙනත් නෑ තියාගන්නත් බෑ:P හැදුවම ඉතින් තුන් වේලටම පොඩ්ඩ පොඩ්ඩ දාගන්නවා:P ෆුඩ් සිටියේ නම් තියන බෝතල් වල මාස6 ත් 12ත් අතර තියාගන්න පුළුවන් කියලා තියනවා!:baffled:

    උන් මොන ජරාව දානවද දන්නේ නෑනේ ඕක කල් තියාගන්ඩ
     
    ෆ්‍රිජ් එකේ දාන්ඩ හොදයිද?
    සාමාන්යෙන් දන්නේ නෑ නේද බන්?



    උන් මොන ජරාව දානවද දන්නේ නෑනේ ඕක කල් තියාගන්ඩ

    මම නං පොල් කුඩු සම්බෝලෙත් දාලා තියලා ඕන වෙලාවට කිරි ජුණ්ඩක් දාලා මයික්‍රොවේව් කරලා ගන්නවා.. පව් ජීවිත බං මේවා:rofl:
     

    Nomuri

    Member
    May 18, 2017
    24
    5
    3
    මම දැනගත්ටා මේ food ගැන. රසයි කිවා. මම කන්නෙමි එන කාලයේ. I will try. thanks a lot!
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එහෙමද එයා ටයිප් කරන දේ තේරුම් ගන්න අමාරුයි මොන තාලෙට වචන ගලපනවද මන්දා?:baffled:

    is this your Chanel ? have you monetized with Adsense ?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    5164996_orig.gif
    5164996_orig.gif
    5164996_orig.gif

    යම්... යම්...